Shop
Showing 85–96 of 100 results
-
S H N – Skin/Hair / Nails Growth & Beauty Formula Food Supplement For Vegetarian-350mg – 120 CAPSULES
රු 1,500.00
Quick View*Healthy Skin, Hair & Nails ( SHN)
*Helps maintain a youthful look and glow.
*Helps enrich your body with essential minerals and vitamins to improve overall well-being.How to use
Take 04 S H N CAPSULE a day with warm water.100% Natural – Made in Sri Lanka
-
Shakthi Kanda 50G
රු 220.00
Quick Viewඅපේ දේ අපිට
දේශීය සහල් වර්ග,කුළුබඩු හා ඖෂධ ගුණයෙන් පිරි තවත් ශාක කොටස් වල පෝෂණීය එකතුවෙන් නිමැවුණු අපේ දේශීය නිෂ්පාදනය ශක්ති කැද
ආමාශගත රෝග,වකුගඩු ආශ්රිත රෝග ,අක්ම ආශ්රිත රෝග, ස්නායු රෝග,අංශභාගය පිලිකා හා විශේෂයෙන්ම දියවැඩියා,කොලෙස්ටරෝල් ආදී රෝග සදහා මෙන්ම ව යසට පත්ව එක්තැන්ව සිටින රෝගීන් සදහාද ප්රත්යක්ෂ විසදුමක් කියල ශක්ති කැද කියන නිෂ්පාදනය අපිට හදුන්වන්න පුළුවන්.
විටමින් A ,B , C , D, E ,යකඩ , ප්‍රෝටීන් , කැල්සියම් ,මේදය,පිෂ්ටය,සින්ක් අඩංගු පරිපුර්ණ 100% ස්වභාවික පෝෂණීය ආහාරය ඔබත් අදම පරිබෝජනය කර ප්‍රතිපල අත්විදින්න…නිරෝගී වෙන්න
-
SPIRULINA POWDER / TABLET /WAFERS
රු 2,400.00
Quick ViewSPIRULINA POWDER / TABLET /WAFERS .
It contains many nutrients:
Protein, carbohydrates, phycocyanin, chlorophyll, carotenoids, β-carotene, calcium, iron, potassium, magnesium, zinc, folic acid, vitamins B1, B2, and B3, and B6, and B12, E, C, K, A, D
Benefits it brings to Prawns/Fish:
Improve the digestive system
Increase growth rate
Improve survival rate of shrimp/fish fry
Helps brighten body color,Feeding Instructions: Feed daily, as much as fish will eat within a few minutes.
-
THEBU- (Costus speciosus )LEAVES/NATURAL INSULIN PLANT – DEHYDRATED POWDER – 100g
රු 1,050.00
Quick ViewTHEBU- (Costus speciosus )LEAVES/NATURAL INSULIN PLANT – DEHYDRATED POWDER – 100g -Rs.875/-
EXPORT ORDERS WELCOME
තෙබු- රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධානතම ඔසුවක් වේ. එමෙන්ම මුත්‍රා ආසාදන සහ අක්මාව ආශ්රිත රෝග වලටද කදිම ඔසුවකි.
තෙබු ඇදුම රෝගයට හොඳ විසඳුමක්. මෙහි ඇති තන්තු මලබද්ධයටත්, පණු රෝගයටත් ඉතාමත් ගුණදායකයි. මානසික ආතතිය අවම කරමින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්නත් තෙබු ඔබට උදවු වෙනවා.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්‍ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න. -
TURMERIC CURCUMIN + Black Pepper Beautiful Skin NATURAL BEAUTY CAPSULE -250mg – 90 CAPSULES
රු 1,500.00
Quick View- “කහ, දද, සමේ රෝග, කුරුලෑ සහ තුවාල සුව කිරීමට උපකාරී වේ .
- “කහ වල ප්‍රතිඔක්සිකාරක කර්කුමින් අඩංගු වන අතර එය මගින් ඔබේ සමේ අඳුරු ගතිය නැති කොට ස්වාභාවික දීප්තියක් ලබා දේ.
- සමෙහි ඇතිවන වියළි බව වළක්වා ගැනීමට එය උපකාරී වේ.
- වයස්ගත වීම වැළැක්වීම: කහ සමේ වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී වන අතර රැළි අඩු කිරීමට, සමට අතිරේකව තබා ගැනීමට සහ සමේ නම්‍යතාව වැඩි කිරීමට භාවිතා කරයි.
- NATURAL BEAUTY CAPSULE (Turmeric )මගින් ඔබේ සම ආරක්ෂා කර ස්වාභාවික පැහැපත් සමක් ලබා ගත හැකිය.
භාවිතා කරන ආකාරය
දිනකට NATURAL BEAUTY CAPSULE (Turmeric ) 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
VENIVEL – CEYLON (Coscinium fenestratum) Tree Turmeric For Skin Beauty 250mg – 60 Capsules
රු 1,350.00
Quick Viewවෙනිවැල් යනු එහි පිරිසිදු කිරීම සහ සම රැකවරණය සඳහා භාවිතා කරන ශාකයකි. පුනර්ජීවනය කිරීමේ ගුණය. එය අවහිර වූ සිදුරු / ස්ක්‍රබ් ඉවත් කරන ගැඹුරු පිරිසිදුකාරකයක් වන අතර එය මිය ගිය සම ඉවත් කරයි.අතිරික්ත තෙල් ඉවත් කරයි. සම පැහැපත් වේ,
* කොලෙස්ටරෝල් පාලනයට.
* තයිරොයිඩ් ග්‍රන්ථිය සඳහා ඖෂධයක් ලෙස
* වේදනා නාශකයක්.
* ප්‍රතිශක්තිය වැඩි කරයි.
*රුධිරය පිරිසිදු කරයි.
රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේභාවිතා කරන ආකාරය
දිනකට VENIVEL CAPSULE 2 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
VIGGARON SPRAY – Men\’s Delay Spray Long Lasting Time Premature-Energy Boost Play-Enhance Men Sex Drive with Your Love
රු 3,750.00රු 3,000.00
Quick View* ශිෂ්නයේ ප්‍රමාණය හා ශක්තිය වැඩි වේ .
* ලිංගිකව හැසිරීමේ කාලය වැඩි වේ.
* ලින්ගේන්ද්රියේ සංවේදීතාව හා ලිංගිය උත්තේජනය වැඩි කරගැනීමට හැකියාව ඇත.භාවිතා කරන ආකාරය
ඔබේ ශිෂ්ණය මත තෙල් බින්දු කිහිපයක් ඉස මෘදු ලෙස විනාඩි 8-10 සම්බාහනය කරන්න.
දිනකට 02 වතාවක් අයදුම් කරන්න
100% ස්වාභාවිකයි -අතුරු ආබාධ කිසිවක් ඇති නොවේ100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Weight Management – Losing Weight With Garcinia- 250mg- 90 Capsules
රු 1,950.00
Quick View✅ අමාශය අවට මේදය තැන්පත්වීම අඩු කරයි.
✅ බඩ අඩු කිරීමට ( Belly Fat ) උපකාරීවේ.
✅ සිරුරේ බර අඩු කිරීමට උපකාරීවේ.
✅ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.
✅ සීනි පාලනය කරයි.
✅ ප්‍රතිශක්තිය වැඩි කරයි.උදේ / දවල් / රාත්‍රී කෑමට පැය 1/2 පෙර මද රස්නේ උණු වතුර සමග භාවිතයට ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Welpenala Porridge – වැල්පෙනල කැද -50g
රු 220.00
Quick Viewශරීරයේ උණුසුම අඩු කරයි.ශක්තිය ලබා දෙයි. පුරුෂ ශක්තිය හා ධාතු ශක්තිය ඇති කරයි.
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
*කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
*ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්ය ද ඉටුකරයි.
ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි. -
WELPENALA -Love in a Puff Leaves CARDIOSPERMUM DEHYDRATED POWDER – 100g
රු 1,050.00
Quick Viewවැල්පෙනල
*පුරුෂ ශක්තිය වර්ධනයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරයි
*ශුක්‍ර ධාතු වර්ධනයට හා ශක්තිමත් වීමට
*සරු භාවය වැඩි වීමට
*එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට
*ලිංගික ආසාව ඇති කර ගැනීමට භාවිතා කල හැක.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්‍ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
*100% වැල්පෙනල අඩංගු බැවින් වැල්පෙනල කැඳ සඳහා භාවිතා කළ හැක.යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ. -
WELPENALA -Love In A Puff Leaves CARDIOSPERMUM-20 TEA BAG වැල්පෙනල තේ
රු 1,000.00
Quick Viewපුරුෂ ශක්තිය වර්ධනයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරයි
ශුක්‍ර ධාතු වර්ධනයට හා ශක්තිමත් වීමට
සරු භාවය වැඩි වීමට
එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට
100% ස්වාභාවිකයි , වැල්පෙනෙල ශාකසාර ඇසුරින් නිෂ්පාදනය කර ඇත. අතුරු ආබාධයක් නැත..පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි













