Aryura Karavila Capsules-250mg - 90 Capsule

Showing all 1 result

  • Aryura Karavila Capsules-250mg – 90 Capsule

    0 out of 5
    රු 1,100.00
    or 3 X රු366.67 with

    ආයුරා කරවිල

    Aryura Gotukola Capsules-250mg - 90 Capsule

    කරවිල කියන්නේ දියවැඩියා රෝගීන්ට ආශීර්වාදයක් කිවොත් නිවැරදියි .
    ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු දියවැඩියා රෝගයෙන් පෙලෙනවනම් කරවිල කියන්නේ ඔබට අත්‍යවශ්‍යම ආහාරයක්.සරලවම කිවොත් කරවිල වල දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වන ඉන්සියුලින් වැනි සංයෝග බොහොමයක් අඩංගු වෙලා තියෙනවා.මෙපමණක් නොවෙයි දියවැඩියාව පාලනයට හේතු වෙන බොහෝ ගුණයන් මෙහි අන්තර් ගත වෙනවා.
    දියවැඩියාවට පමණක් නොවෙයි
    සිරුරේ බර අඩු කර ගැනීමට
    ඇස්,සම සහ හිසකෙස් වලට අවශ්‍ය නිසි පෝෂණය ලබා ගැනීමට
    කොලෙස්ටරෝල් පාලනයට ආදී දේ සදහා ප්‍රත්‍යක්ෂ ඖෂදයක්

    දිනකට ආයුරා කරවිල කරල් 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.

    Quick View
X
X