Aryura
Showing all 6 results
-
Aryura Gotukola Capsules-250mg – 90 Capsule
රු 1,100.00
Quick Viewආයුරා ගොටුකොළ
සුපිරි මතක ශක්තියක් ලබාගන්න පුළුවන් හොදම ආහාරයකි
රුධිරයේ සීනි මට්ටම අඩුකරන පලාවර්ගයක් ලෙස ද ගොටු කොළ ප්‍රකටය. ගුණ වශයෙන් ගොටු කොළ සීතලයි. දිරවීමට පහසුයි, අකලට මහලු වීම, අකලට කෙස් වැටීම පැසීම වැනි දේ වලක්වයි. මොලයේ වර්ධනයට ඉතා හිතකරවේ. ලේ පිරිසිදු කරයි. මේ සියලු ගුණයන් හමේ කාන්තිය වැඩිකර හමේ රෝග සුව කරයි. තවද මූත්‍ර පෙරීමේ අවයව වල යම් යම් පීඩා ඇත්නම් එවිටද ගොටුකොළ ගුණ දායකවේදිනකට ආයුරා ගොටුකොළ කරල් 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
-
Aryura Karavila Capsules-250mg – 90 Capsule
රු 1,100.00
Quick Viewආයුරා කරවිල
කරවිල කියන්නේ දියවැඩියා රෝගීන්ට ආශීර්වාදයක් කිවොත් නිවැරදියි .
ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු දියවැඩියා රෝගයෙන් පෙලෙනවනම් කරවිල කියන්නේ ඔබට අත්‍යවශ්‍යම ආහාරයක්.සරලවම කිවොත් කරවිල වල දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වන ඉන්සියුලින් වැනි සංයෝග බොහොමයක් අඩංගු වෙලා තියෙනවා.මෙපමණක් නොවෙයි දියවැඩියාව පාලනයට හේතු වෙන බොහෝ ගුණයන් මෙහි අන්තර් ගත වෙනවා.
දියවැඩියාවට පමණක් නොවෙයි
සිරුරේ බර අඩු කර ගැනීමට
ඇස්,සම සහ හිසකෙස් වලට අවශ්‍ය නිසි පෝෂණය ලබා ගැනීමට
කොලෙස්ටරෝල් පාලනයට ආදී දේ සදහා ප්‍රත්‍යක්ෂ ඖෂදයක්දිනකට ආයුරා කරවිල කරල් 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
-
Aryura Turmeric Capsules-250mg – 90 Capsule
රු 1,100.00
Quick Viewකහ කියන්නේ විෂබිජ නාශකයකි.
විශේෂයෙන්ම වර්තමාන සමාජයේ බහුලවම පවතින රෝග තත්වයක් තමයි පිලිකා කියන්නේ.ඔබ දන සිටියද කහ කියන්නේ පිලිකා කාරක විෂබිජ විනාශ කරන්න පුළුවන් පිලිකා කාරක විෂබීජ වලට එරෙහිව සටන් කරන්න පුළුවන් දිව්‍ය ඖෂදයක් බව
මේ කියන ප්‍රතිපල වලට අමතරව පහත සදහන් ලෙඩ රෝග වලටද කහ දිව්‍ය ඖෂදයක් බව කියන්න පුළුවන්
අතරයිටිස් රෝගයට/රක්තවාතයට
මාංශ පේශි වේදනාවට/දියවැඩියාව පාලනයට
රුධිර සංසරණය වැඩි කර ගැනීමට/රුධිර කැටි ගැසීම නවතා ගැනීමට
සන්ධි වේදනාවට
මෙවැනි රෝග පිටුපස ඇති යාන්ත්‍රණයන් උදාසීන කිරීමේ ප්‍රභල හැකියාවක් කහ තුල පවතිනවාදිනකට ආයුරා කහ කරල් 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
-
Aryura – Pitawakka Capsule – Natural Liver Protector – 250mg- 90 Capsule
රු 1,100.00
Quick Viewපිටවක්කා කිව්වම අහල පුරුදු ඒත් හුගදෙනෙක් අදුරන්නේ නැති ඖෂධ පැලෑටියක්. නමුත් අපේ මිදුලේ දක්නට තිබෙන අපි වල් පැලෑටියක් යැයි සිතා විනාශ කරන නමුත් අපිට නීරෝගීව ඉන්න ස්ව්භාවධර්මය විසින් දායාදකල වටිනා ඖෂධයක්.ආයුරා පිටවක්කා කරල් විශේෂයෙන් අක්මාව ආශ්‍රිත ලෙඩ රෝගවලට සුදුසු වේ.
100% ස්වාභාවිකයි , පිටවක්කා ශාකසාර ඇසුරින් නිෂ්පාදනය කර ඇත. අතුරු ආබාධ නැත..භාවිතා කරන ආකාරය
දිනකට පිටවක්කා කරල් 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Aryura – Welpenala Capsule – 250mg- 90 Capsule
රු 1,100.00
Quick View- ආයුරා වැල්පෙනෙල කරල් විශේෂයෙන්
- ලිංගික ශක්තිය වැඩි කරගැනීමට
- පුරුෂ ශක්තිය වර්ධනයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරයි
- ශුක්‍ර ධාතු වර්ධනයට හා ශක්තිමත් වීමට
- සරු භාවය වැඩි වීමට
- එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට
- 100% ස්වාභාවිකයි , වැල්පෙනෙල ශාකසාර ඇසුරින් නිෂ්පාදනය කර ඇත. අතුරු ආබාධයක් නැත..
- භාවිතා කරන ආකාරය
- දිනකට වැල්පෙනෙල කරල් 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Aryura Moringa -350mg -60 CAPSULE
රු 1,050.00
Quick Viewමුරුංගා යනු පෝෂණ පදාර්ත බහුල දෙයක්
කැල්සියම් බහුල ප්‍රභවයක් වන අතර එහි විටමින් සහ ඛනිජ ලවණ ගණනාවක් අඩංගු වේ. මොරිංගා වල අඩංගු කැල්සියම් ප්‍රමාණය ගැන කතා කරන විට,
මුරුංගා කොළ ග්‍රෑම් 100 ක් කිරි වලට වඩා 17 ගුණයක්
නිවිති වලට වඩා 25 ගුණයක් යකඩ
බීටා කැරොටින් අන්තර්ගතය කැරට් මෙන් 10 ගුණයක්
ඊට අමතරව පොටෑසියම්, ප්‍රෝටීන්, සින්ක්, විටමින් ඒ, සී, ඊ සහ බී සංකීර්ණ විටමින් වැනි ඛනිජ වලින් ද එය පොහොසත් ය.දිනකට ආයුරා මුරුංගා කරල් 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.








