NUTRIMIX HyPRO- Men Women 200g POWDER

Showing all 1 result

  • NUTRIMIX HyPRO- 100% Natural Weight Gain Supplement Fat Gainer Muscle Builder For Men Women 200g

    0 out of 5
    රු 1,800.00
    or 3 X රු600.00 with

    කාය වර්ධනයට  අවශ්‍යම සෝයා සමගින් අධි ශක්තිජනක පානය
    NUTRIMIX ශක්තිජනක පානය මගින් ජිම් / ක්‍රීඩා කරන, මහන්සි වී වැඩ කරන සැමගේ දහනය වු කැලරි ප්‍රමාණය නැවත ලබාගත හැකි වේ.
    100% ස්වභාවික ධාන්‍ය වට්ටෝරුවකින් නිපදවා ඇත.
    මාංශපේෂී වර්ධනයට උපකාරීවේ.
    කිසිදු රසායනිකයක් අඩංගු නොවේ.
    ස්වභාවික ධාන්‍ය වට්ටෝරුවකින් සකසා ඇති නිසා ගැහැණු /පිරිමි සැමට / ගිලනුන්ට /ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ට/ සිනී මට්ටම වැඩි වූ අය සදහාද සුදුසු වේ .
    100% ස්වාභාවිකයි , අතුරු අබාධ නැත.

    Preworkout එකක් ලෙස ද භාවිතා කල හැක.

    භාවිතා කරන ආකාරය
    වතුර අඩු කෝප්ප 2 කට NUTRIMIX POWDER මේස හැදි 2 ක් දමා විනාඩි 4-5 වේලාවක් හොදින් උතුරවා ගන්න .( ධාන්‍ය වර්ග තම්බා ගැනීමට ) රස අනුව ලුණු හෝ ඔබේ කැමැත්ත පරිදි සිනී ද එක්කර ගත හැක.වතුර වෙනුවට ඕනෑම කිරි වර්ගයක්ද භාවිතා කර ගත හැක.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
X
X