YAKI NARAN -Atalantia ceylanica- POWDER
Showing all 1 result
-
Yakinaran-Atalantia ceylanica-100% natural -Herbal Steam & Drink-POWDER 50g
රු 600.00
Quick ViewYaki Naran Powder – [Yakinaran] (Atalantia ceylanica)
Yaki Naran can be described as a sinhala traditional medicine that has a special property of rebuilding your immune system which is reduced due to the current pandemic , such as colds and respiratory problems.
Yaki Naran is a great product for you and your family to drink and steam inhale twice a day. For that we give you Yaki Naran medicine as a powder.
යකි නාරං Powder – [Yakinaran] (Atalantia ceylanica)
මෙම දිනවල පවතින වසංගත තත්වය හේතුවෙන් ඇති වී තිබෙන සෙම් ප්රතිශ්යාව, ශ්වසන අපහසුතා ආදි සෙම් රෝග වලින් අඩු වී යන ඔබේ ප්‍රතිශක්තිය නැවත වඩවන විශේෂ ගුණයකින් යුත් ඖෂධයක් ලෙස යකි නාරං හැදින්විය හැක.
යකි නාරං ඔබටත් ඔබේ පවුලේ ආරක්ෂා වටත් දිනකට දෙවරක් පානය හා දුම් ඇල්ලීමට සුදුසුය. ඒ සදහා යකි නාරං ඖෂධය Powder එකක් ලෙස අපි ඔබට ලබා දෙන්නෙමු.
50g පැකට්ටුවක් එක් අයෙකු සදහා දින 07 කට පමණ ප්‍රමාණවත් වේ

