Herbal Tea
Showing all 10 results
-
Ashwagandha Tea- Balances Stress / Strength -20 TEA BAG අශ්වගන්ධ තේ
රු 750.00
Quick Viewආතතිය සහ කාංසාව රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා
ඔබේ ශාරීරික ශක්තිය, ජවය උපරිමයෙන් ලබා ගැනීමට, ලිංගික ආශාව හා මානසික ශක්තිය වැඩි කරන ලිංගික ආශාව වැඩි කිරීමට
ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිරෝගී වැඩිහිටියන්ගේ ශාරීරික ක්‍රියාකාරිත්වයේ මිනුම් වැඩිදියුණු කිරීමට
සුමට සමක්, නිරෝගී ශරීර බරක් සහ නිරෝගී ස්නායු පද්ධතියක් ලබා දෙනු ඇත.පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
CURRY LEAVES & GARLIC MIX 20- TEA BAG කරපිංචා සහ සුදුළුණු මිශ්‍ර තේ
රු 1,000.00
Quick ViewCURRY LEAVES & GARLIC කරපිංචා සහ සුදුළුණු මිශ්‍ර තේ -හදවත ආශ්‍රිත රෝග සදහා විශේෂිත වූ නිෂ්පාදනයක් .
පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
KATUPILA -FLUGGUEA LEUCOPYRUS- 20 TEA BAG කටුපිල තේ
රු 1,000.00
Quick Viewපිළිකා නාශක ගුණයෙන් යුක්තයි.
*යටි පතුළේ පිලිකා, අක්මාවේ පිළිකා ගර්භාෂයේ පිළිකා ආදීය සඳහා ගුණදායකයි.
ශරීරයේ විෂබීජ නසයි.
රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් යුක්තයි.
පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
MORINGA & CINNAMON TEA මුරුංගා සහ කුරුදු මිශ්‍ර තේ-
රු 1,000.00
Quick Viewරුධිර පීඩනය/ කොලෙස්ටරෝල් හා බර අඩු කිරීමට
පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Natural YAKI NARAN -ATALANTIA CEYLANICA- 20 TEA BAG යකි නාරං තේ
රු 1,000.00
Quick View*සෙම් රෝග , ශ්වසන අපහසුතා ආදි සෙම් රෝග සදහා සුදුසු ඖෂධයක් ලෙස යකි නාරං හැදින්විය හැක.
රුධිරයේ මේදය පාලනය කිරීමටද ගුණදායකය.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකිපිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Natural Butterfly Pea Flower 100% – Clitoria Ternatea Herbal -20 TEA BAG නිල්කටරෝලු තේ
රු 750.00
Quick View* සම සහ හිසකෙස් සෞඛ්යයට
* ශරීරයේ බර අඩු කර ගත හැකි වීමට
* රුධිර සීනි මට්ටම ස්ථාවර කර දියවැඩියා අවදානම සහ ඒ ආශ්‍රිත රෝග ලක්ෂණ අඩු කළ හැකි වීම
* පිළිකා වලට එරෙහිව සටන් කිරීම හැකියාව
* ආහාර දිරවීම පහසු කිරීම ඇතුළු සෞඛ්‍ය ප්‍රතිලාබ රැසක් BUTTERFLY PEA FLOWER TEA මගින් ලබා ගත හැක .පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Natural Diabetic 100% Herbal -20 TEA BAG තෙබු තේ –
රු 1,000.00
Quick Viewතෙබු තේ THEBU TEA – (Costus speciosus )LEAVES/NATURAL INSULIN PLANT – 20 TEA BAG
රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධානතම ඔසුවක් වේ. එමෙන්ම මුත්‍රා ආසාදන සහ අක්මාව ආශ්‍රිත රෝග වලටද කදිම ඔසුවකි.
තෙබු ඇදුම රෝගයට හොඳ විසඳුමක්. මෙහි ඇති තන්තු මලබද්ධයටත්, පණු රෝගයටත් ඉතාමත් ගුණදායකයි. මානසික ආතතිය අවම කරමින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්නත් තෙබු ඔබට උදවු වෙනවා.
පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Natural Hibiscus 100% Herbal 20 TEA BAG වද මල් තේ
රු 750.00
Quick View* අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් මට්ටම අවම කර ගැනීමේ හැකියාව ඇත.
* මෙය තරබාරුකමේ අවදානම අඩු කිරීමට
HIBISCUS තේ පානය කිරීමෙන්, එහි විටමින් සී අඩංගු වන අතර එය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරී වේ.පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Natural Moringa 100% Herbal Tea 20 bags – Natural Energy Booster Moringa powder
රු 1,000.00
Quick Viewමුරුංගා යනු පෝෂණ පදාර්ත බහුල දෙයක් , දිනපතා ඔබේ පෝශණ රටාවට එක් කර ගැනීමෙන් නීරෝගී වන්න ඔබටත් පුලුවන්
මුරුංගා වල ගුණ ඒ ආකාරයෙන්ම පවතින ආකාරයට මුරුංගා ශාක පත්‍ර යොදා ගනිමින් MORINGA TEA නිෂ්පාදනය කර ඇත.
වයස් බේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට පාවිච්චි කරන්න පුළුවන් .
පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
WELPENALA -Love In A Puff Leaves CARDIOSPERMUM-20 TEA BAG වැල්පෙනල තේ
රු 1,000.00
Quick Viewපුරුෂ ශක්තිය වර්ධනයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරයි
ශුක්‍ර ධාතු වර්ධනයට හා ශක්තිමත් වීමට
සරු භාවය වැඩි වීමට
එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට
100% ස්වාභාවිකයි , වැල්පෙනෙල ශාකසාර ඇසුරින් නිෂ්පාදනය කර ඇත. අතුරු ආබාධයක් නැත..පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි