Moringa -Sri Lanka
Showing all 8 results
-
Moringa Oleifera Superfood Natural Moringa -350mg -60 CAPSULE
රු 1,050.00
MORINGA PRODUCT – SRI LANKA
සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට කැටිකල මහෞෂධය.
මුරුංගා – පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන විටමින් A,C,D ,E කැල්සියම්,ඔමේග 3 , පොටෑසියම්, ඛණිජ ලවණ, යකඩ, ප්‍රෝටීන් ඇතුළු සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ ගුණයන් රැසකින් අනූනය. ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලබා ගන්න දුර්වලතා නැති කරගන්න ,ඕනෑම අවශ්‍යතාවකට භාවිතා කල හැක . රසානික සංයෝග වලින් තොර, වයස් භේදයක් නැති ව භාවිතා කල හැකි වේ.
MORINGA CAPSULE = පෝෂ්‍ය ප්‍රදර්ථ ලබාගැනීම සදහා භාවිතා කල හැක.දිනකට MORINGA CAPSULES 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
-
Moringa Oleifera Superfood Natural Moringa Multivitamin -350mg -120 CAPSULE
රු 1,500.00
MORINGA PRODUCT – SRI LANKA
සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට කැටිකල මහෞෂධය.
මුරුංගා – පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන විටමින් A,C,D ,E කැල්සියම්,ඔමේග 3 , පොටෑසියම්, ඛණිජ ලවණ, යකඩ, ප්‍රෝටීන් ඇතුළු සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ ගුණයන් රැසකින් අනූනය. ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලබා ගන්න දුර්වලතා නැති කරගන්න ,ඕනෑම අවශ්‍යතාවකට භාවිතා කල හැක . රසානික සංයෝග වලින් තොර, වයස් භේදයක් නැති ව භාවිතා කල හැකි වේ.MORINGA MULTIVITAMIN CAPSULE ශරීරය වර්ධනය / බර ප්‍රමාණය වර්ධනය කරගැනීම සදහා භාවිතා කල හැක.
භාවිතා කරන ආකාරය
දිනකට MORINGA MULTIVITAMIN CAPSULE 04 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Moringa Oleifera Superfood 100% Natural Moringa Tablet -500mg -120 TABLETS
රු 1,400.00
සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට කැටිකල මහෞෂධය – මුරුංගා
පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන විටමින් A,C,D ,E කැල්සියම්,ඔමේග 3 , පොටෑසියම්, ඛණිජ ලවණ, යකඩ, ප්‍රෝටීන් ඇතුළු සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ ගුණයන් රැසකින් අනූනය. ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලබා ගන්න දුර්වලතා නැති කරගන්න ,ඕනෑම අවශ්‍යතාවකට භාවිතා කල හැක . රසානික සංයෝග වලින් තොර, වයස් භේදයක් නැති ව භාවිතා කල හැකි වේ.
MORINGA TABLETS = වාතය පිත් , සෙම් රෝග වලට ප්‍රතිශක්තීකරණය වැඩි කරගැනීම / කාටිලේජ වර්දනයට භාවිතා කල හැකි වේ.
භාවිතා කරන ආකාරය
දිනකට MORINGA TABLETS 04 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Moringa Porridge- මුරුංගා කැද- 50g
රු 220.00
මුරුංගා කැද
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
*කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
*ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි. -
MORINGA POWDER -OLEIFERA- SUPERFOOD -DEHYDRATED POWDER – 100g
රු 875.00
EXPORT ORDERS for Moringa Lovers
MORINGA POWDER -OLEIFERA- SUPERFOOD -DEHYDRATED POWDER – 100g
MORINGA PRODUCT – SRI LANKA
සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට කැටිකල මහෞෂධය.
මුරුංගා – පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන විටමින් A,C,D ,E කැල්සියම්,ඔමේග 3 , පොටෑසියම්, ඛණිජ ලවණ, යකඩ, ප්‍රෝටීන් ඇතුළු සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ ගුණයන් රැසකින් අනූනය. ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලබා ගන්න දුර්වලතා නැති කරගන්න ,ඕනෑම අවශ්‍යතාවකට භාවිතා කල හැක . රසානික සංයෝග වලින් තොර, වයස් භේදයක් නැති ව භාවිතා කල හැකි වේ.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්‍ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
*100% මුරුංගා අඩංගු බැවින් හීන්බෝවිටිය කැඳ සඳහා භාවිතා කළ හැක.යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ. -
Moringa Raw Leaf Powder 100G
රු 775.00
Moringa Raw Leaf Powder ඉහල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු, පානයක් ලෙස ඔබට සකසා ගැනීමට පහසු වන පරිදි නිපදවන ලද, කෘත්‍රිම ද්‍රව්‍යය කිසිවක් අඩංගු නොවන නිෂ්පාදනයකි. මෙහි අඩංගු ස්වභාවික මුරුංගා ගුණය ශරීර උෂ්ණත්වය පානයට හා අක්මාව ආශ්‍රිත රෝග නිවාරණයට මහත් උපකාරී වේ.
100% ස්වභාවික, අපේම ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.
-
Natural Moringa 100% Herbal Tea 20 bags – Natural Energy Booster Moringa powder
රු 1,000.00
මුරුංගා යනු පෝෂණ පදාර්ත බහුල දෙයක් , දිනපතා ඔබේ පෝශණ රටාවට එක් කර ගැනීමෙන් නීරෝගී වන්න ඔබටත් පුලුවන්
මුරුංගා වල ගුණ ඒ ආකාරයෙන්ම පවතින ආකාරයට මුරුංගා ශාක පත්‍ර යොදා ගනිමින් MORINGA TEA නිෂ්පාදනය කර ඇත.
වයස් බේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට පාවිච්චි කරන්න පුළුවන් .
පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි