DeHy
Dehydrated Fruits, Vegetables & Herbs
Showing all 12 results
-
ASHWAGANDHA DEHYDRATED POWDER Balances Stress & Anxiety, Maximum Strength 100g
රු 1,450.00
Quick Viewඅශ්වගන්ධ (අමුක්කරා)භාවිතයෙන් නිපදවා ඇත.
ගැහැණු පිරිමි ජවය සහ ශක්තියවැඩිකරයි.
පිරිමි ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කරයි.
ගැහැණු ඊස්ට්‍රජන් මට්ටම වැඩ් කරයි.
ආතතිය හා කාංසාව අඩු කිරීමට උපකාර විය හැක
මොළයේ ක්‍රියාකාරීතවය වර්ධනය කරයි.
පිළිකා සෛල මර්ධනය කරයි.
හිසකෙස් වර්ධනයට උපකාරී වේ.
අධිරුධිර් පීඩනය සමනයට උපකාරීවේ.
රුධිරයේ සීනිමට්ටම පාලනයට උපකාරීවේ.
අතුරු අබාධනොමැත.
100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ. -
GORAKA ( GARCENIA COMBOGIA) – Weight Loss Slimming Lose Herbal Formula Fat Burner /DEHYDRATED POWDER – 100g
රු 500.00
Quick ViewGORAKA ( GARCENIA COMBOGIA) – Weight Loss Slimming Lose Herbal Formula Fat Burner /DEHYDRATED POWDER – 100gතැම්පත්ව ඇති අහිතකර මේදය (තෙල්) දිය කර බහිශ්රාවීය ද්රව්ය (මළ , මුත්රා හා දහදිය) සමගින් ශරීරයෙන් බැහැර කරයි.• අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ද සාර්ථක ලෙස පාලනය වේ.• ආහාර ජීර්ණය ක්රමවත් කරයි.භාවිතා කරන ආකාරය*උණු වතුර සමග මිශ්ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.ආහාර රස කිරීමට යොදා ගැනේ .යෝජිත භාවිතය:දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි -
GOTUKOLA (CENTELLA ASIATICA) Memory Booster /DEHYDRATED POWDER – 100g
රු 1,050.00
Quick Viewසුපිරි මතක ශක්තියක් ලබාගන්න පුළුවන් හොදම ආහාරයකි
රුධිරයේ සීනි මට්ටම අඩුකරන පලාවර්ගයක් ලෙස ද ගොටුකොළ ප්‍රකටය. ගුණ වශයෙන් ගොටු කොළ සීතලයි. දිරවීමට පහසුයි, අකලට මහලු වීම, අකලට කෙස් වැටීම පැසීම වැනි දේ වලක්වයි. මොලයේ වර්ධනයට ඉතා හිතකරවේ. ලේ පිරිසිදු කරයි. මේ සියලු ගුණයන් හමේ කාන්තිය වැඩිකර හමේ රෝග සුව කරයි. තවද මූත්‍ර පෙරීමේ අවයව වල යම් යම් පීඩා ඇත්නම් එවිටද ගොටුකොළ ගුණ දායකවේ
100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
*100% ගොටුකොළ අඩංගු බැවින් ගොටුකොළ කැඳ සඳහා භාවිතා කළ හැක.
යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ. -
HEENBOWITIYA (OSBECKIA OCTANDRA)DEHYDRATED POWDER-Fatty liver Control- – 100g
රු 1,050.00
Quick ViewHEENBOWITIYA (OSBECKIA OCTANDRA)DEHYDRATED POWDER-Fatty liver Control- – 100g
හීන් බෝවිටියා 🌸🌸නැත්නම් අක්මාවේ මිතුරා🌸🌸 – ඔස්බෙකියා ඔක්ටැන්ඩ්‍රා
👍➡️අක්මාවේ ආබාධ සුවකිරීමේ හැකියාවෙන් අනූනවූවකි. අක්මාව ආශ්‍රිත පීඩාකාරී සෙංගමාල උණ රෝගයේදී ප‍්‍රත්‍යක්‍ෂ හා ප‍්‍රධානම ඖෂධය වශයෙන් සැලකේ..
▪️ දියවැඩියා රෝගය
▪️ හෙපටයිටිස්
▪️ සෙංගමාලය සහ
▪️අර්ශස් රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ආයුර්වේදයේ කොළ, කඳ සහ පොතු ද ලෙස බහුලව භාවිතා වේ.
100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
*100% හීන්බෝවිටිය අඩංගු බැවින් හීන්බෝවිටිය කැඳ සඳහා භාවිතා කළ හැක.යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ. -
KARAPINCHA-(MURRAYA KOENIGII ) CURRY LEAVES – DEHYDRATED POWDER – 100g
රු 675.00
Quick Viewකරපිංචා සොබා දහමේ වටිනාම රසකාරකය ලෙස හැදින්වේ.
*කොලෙස්ටරෝල් අඩු කිරීමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වේ.
*කොලෙස්ටරෝල් සහ අධික රුධිර පීඩනය සඳහා අතිශයින් සුදුසු ඖෂධයක් ලෙස කරපිංචා හැදින්වේ.100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
*100% කරපිංචා අඩංගු බැවින් කරපිංචා කැඳ සඳහා භාවිතා කළ හැක.යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ. -
KATUPILA -FLUGGUEA LEUCOPYRUS- DEHYDRATED POWDER – 100g
රු 1,200.00
Quick Viewකටුපිල
*පිළිකා නාශක ගුණයෙන් යුක්තයි.
*යටි පතුළේ පිලිකා, අක්මාවේ පිළිකා ගර්භාෂයේ පිළිකා ආදීය සඳහා ගුණදායකයි.
*කටුපිල කැද දත් කැක්කුමට සහ කුඩා දරුවන්ගේ පණු රෝග නසාලීමට උපකාරී වෙයි.
*අධික තරබාරුව මර්දනය කරයි.
*ශරීරය සිසිල් කරයි.
ශරීරයේ විෂබීජ නසයි.
රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් යුක්තයි.
අක්මාවේ රෝගාබාධ සඳහා සුවය සලසයි.
මුත්‍රා ආබාධ දුරු කරයි.
අර්ශස් රෝගින්ට ගුණදායකයි.
100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
*100% කටුපිල අඩංගු බැවින් කටුපිල කැඳ සඳහා භාවිතා කළ හැක.යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ. -
KITHUL FLOUR Fishtail Palm (Caryota urens) DEHYDRATED POWDER – 100g
රු 300.00
Quick Viewකිතුල් පිටි කැඳ පානය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ
ශීත ගුණයෙන් යුත් කිතුල්පිටි සිරුරේ දාහය නිවන, පෘෂ්ඨිමත් බව හා ජවය වඩන ආහාරයකි. උෂ්ණාධික රෝගීන් සඳහා බෙහෙවින් හිතකරයි
අමිල පිත්ත රෝගීන් සදහා
දියවැඩියා රෝගීන්ට
අර්ශස් රෝගීන්ට
රක්තහීනතාවයෙන් පෙලෙන අයට
ගැබිනි මව්වරුන්ට ගුණදායකයි.
අක්මා රෝග නසයි.
ලොකු පොඩි සැමට ආහාර උත්තේජකයක් ලෙස ක්‍රියා කරයිභාවිතා කරන ආකාරය
*100% කිතුල් පිටි අඩංගු බැවින් කැඳ සඳහා භාවිතා වේ.
යෝජිත භාවිතය:
සතියකට කැඳ කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
MORINGA POWDER -OLEIFERA- SUPERFOOD -DEHYDRATED POWDER – 100g
රු 875.00
Quick ViewEXPORT ORDERS
for Moringa Lovers 
MORINGA POWDER -OLEIFERA- SUPERFOOD -DEHYDRATED POWDER – 100g
MORINGA PRODUCT – SRI LANKA
සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට කැටිකල මහෞෂධය.
මුරුංගා – පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන විටමින් A,C,D ,E කැල්සියම්,ඔමේග 3 , පොටෑසියම්, ඛණිජ ලවණ, යකඩ, ප්‍රෝටීන් ඇතුළු සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ ගුණයන් රැසකින් අනූනය. ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලබා ගන්න දුර්වලතා නැති කරගන්න ,ඕනෑම අවශ්‍යතාවකට භාවිතා කල හැක . රසානික සංයෝග වලින් තොර, වයස් භේදයක් නැති ව භාවිතා කල හැකි වේ.100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
*100% මුරුංගා අඩංගු බැවින් හීන්බෝවිටිය කැඳ සඳහා භාවිතා කළ හැක.යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ. -
Moringa Raw Leaf Powder 100G
රු 875.00
Quick ViewMoringa Raw Leaf Powder ඉහල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු, පානයක් ලෙස ඔබට සකසා ගැනීමට පහසු වන පරිදි නිපදවන ලද, කෘත්‍රිම ද්‍රව්‍යය කිසිවක් අඩංගු නොවන නිෂ්පාදනයකි. මෙහි අඩංගු ස්වභාවික මුරුංගා ගුණය ශරීර උෂ්ණත්වය පානයට හා අක්මාව ආශ්‍රිත රෝග නිවාරණයට මහත් උපකාරී වේ.
100% ස්වභාවික, අපේම ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.
-
THEBU- (Costus speciosus )LEAVES/NATURAL INSULIN PLANT – DEHYDRATED POWDER – 100g
රු 1,050.00
Quick ViewTHEBU- (Costus speciosus )LEAVES/NATURAL INSULIN PLANT – DEHYDRATED POWDER – 100g -Rs.875/-
EXPORT ORDERS WELCOME
තෙබු- රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධානතම ඔසුවක් වේ. එමෙන්ම මුත්‍රා ආසාදන සහ අක්මාව ආශ්‍රිත රෝග වලටද කදිම ඔසුවකි.
තෙබු ඇදුම රෝගයට හොඳ විසඳුමක්. මෙහි ඇති තන්තු මලබද්ධයටත්, පණු රෝගයටත් ඉතාමත් ගුණදායකයි. මානසික ආතතිය අවම කරමින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්නත් තෙබු ඔබට උදවු වෙනවා.100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න. -
WELPENALA -Love in a Puff Leaves CARDIOSPERMUM DEHYDRATED POWDER – 100g
රු 1,050.00
Quick Viewවැල්පෙනල
*පුරුෂ ශක්තිය වර්ධනයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරයි
*ශුක්‍ර ධාතු වර්ධනයට හා ශක්තිමත් වීමට
*සරු භාවය වැඩි වීමට
*එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට
*ලිංගික ආසාව ඇති කර ගැනීමට භාවිතා කල හැක.100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
*100% වැල්පෙනල අඩංගු බැවින් වැල්පෙනල කැඳ සඳහා භාවිතා කළ හැක.යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ. -
YAKI NARAN -ATALANTIA CEYLANICA- DEHYDRATED POWDER – 100g
රු 1,050.00
Quick Viewයකි නාරං
*සෙම් රෝග , ශ්වසන අපහසුතා ආදි සෙම් රෝග සදහා සුදුසු ඖෂධයක් ලෙස යකි නාරං හැදින්විය හැක.
යකිනාරං ශාකය සෙම් ප්‍රතිශ්‍යා ඇදුම ආදි ශ්වසන රෝගවලට එරෙහිව ක්‍රියාකිරීමේ විශේෂ ගුණයක් ඇති බව සදහන් වේ.
*.යකිනාරං කොළ තැම්බූ වාෂ්ප ආග්රහණය කිරීම ප්රතිශ්යාවට සහනය ගෙනෙයි.
*04.කොළ කොටා මිරිකා ගත් යුෂ යොදා සකස්කරගත් කැඳ ප්රතිශ්යාවේදී සෙම පැසවීම සඳහා මෙන්ම රුධිරයේ මේදය පාලනය කිරීමටද ගුණදායකය.100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
*100% යකි නාරං අඩංගු බැවින් යකි නාරං කැඳ සඳහා භාවිතා කළ හැක.යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.












