KITHUL FLOUR Fishtail Palm (Caryota urens) DEHYDRATED POWDER – 100g

KITHUL FLOUR Fishtail Palm (Caryota urens) DEHYDRATED POWDER – 100g

රු 300.00

or 3 installments of රු100.00 with

EXPORT ORDERS 

කිතුල් පිටි කැඳ පානය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ
ශීත ගුණයෙන් යුත් කිතුල්පිටි සිරුරේ දාහය නිවන, පෘෂ්ඨිමත් බව හා ජවය වඩන ආහාරයකි. උෂ්ණාධික රෝගීන් සඳහා ‍බෙහෙවින් හිතකරයි
අමිල පිත්ත රෝගීන් සදහා
දියවැඩියා රෝගීන්ට
අර්ශස් රෝගීන්ට
රක්තහීනතාවයෙන් පෙලෙන අයට
ගැබිනි මව්වරුන්ට ගුණදායකයි.
අක්මා රෝග නසයි.
ලොකු පොඩි සැමට ආහාර උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි

භාවිතා කරන ආකාරය
*100% කිතුල් පිටි අඩංගු බැවින් කැඳ සඳහා භාවිතා වේ.
යෝජිත භාවිතය:
සතියකට කැඳ කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.

100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

Qty:
Compare

Description

 

EXPORT ORDERS 

Benefits of drinking Kitul Piti Porridge
Kitulpiti is a food that quenches the thirst of the body and cultivates flexibility and energy. Very beneficial for fever patients
For free bat patients
For diabetics
Hemorrhoid patients
For those suffering from anemia
Good for pregnant mothers.
Kills liver diseases.
Food acts as a stimulant for all, big and small

How to use
*It is used for porridge as it contains 100% Kithul flour.
Suggested Use:
Drinking 1-2 cups of porridge per week is ideal.
100% Natural – Made  in Sri Lanka

Reviews

There are no reviews yet.

Be the first to review “KITHUL FLOUR Fishtail Palm (Caryota urens) DEHYDRATED POWDER – 100g”

Your email address will not be published. Required fields are marked *

X
X