KITHUL FLOUR Fishtail Palm (Caryota urens) DEHYDRATED POWDER – 100g

Showing all 1 result

  • KITHUL FLOUR Fishtail Palm (Caryota urens) DEHYDRATED POWDER – 100g

    0 out of 5
    රු 300.00
    or 3 X රු100.00 with

    EXPORT ORDERS 

    කිතුල් පිටි කැඳ පානය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ
    ශීත ගුණයෙන් යුත් කිතුල්පිටි සිරුරේ දාහය නිවන, පෘෂ්ඨිමත් බව හා ජවය වඩන ආහාරයකි. උෂ්ණාධික රෝගීන් සඳහා ‍බෙහෙවින් හිතකරයි
    අමිල පිත්ත රෝගීන් සදහා
    දියවැඩියා රෝගීන්ට
    අර්ශස් රෝගීන්ට
    රක්තහීනතාවයෙන් පෙලෙන අයට
    ගැබිනි මව්වරුන්ට ගුණදායකයි.
    අක්මා රෝග නසයි.
    ලොකු පොඩි සැමට ආහාර උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි

    භාවිතා කරන ආකාරය
    *100% කිතුල් පිටි අඩංගු බැවින් කැඳ සඳහා භාවිතා වේ.
    යෝජිත භාවිතය:
    සතියකට කැඳ කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
X
X