MORINGA & CINNAMON TEA
Showing all 1 result
-
MORINGA & CINNAMON TEA මුරුංගා සහ කුරුදු මිශ්‍ර තේ-
රු 1,000.00
රුධිර පීඩනය/ කොලෙස්ටරෝල් හා බර අඩු කිරීමට
පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි