Boost
Showing 1–12 of 71 results
-
Ashwagandha Capsules Balances Stress & Anxiety, Maximum Strength 500MG – 60 CAPSULES
රු 1,500.00
Quick Viewඅශ්වගන්ධ (අමුක්කරා)භාවිතයෙන් නිපදවා ඇත.
✅ ගැහැණු පිරිමි ජවය සහ ශක්තියවැඩිකරයි.
✅ පිරිමි ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කරයි.
✅ ගැහැණු ඊස්ට්‍රජන් මට්ටම වැඩ් කරයි.
✅ ආතතිය හා කාංසාව අඩු කිරීමට උපකාර විය හැක
✅ මොළයේ ක්‍රියාකාරීතවය වර්ධනය කරයි.
✅ පිළිකා සෛල මර්ධනය කරයි.
✅ හිසකෙස් වර්ධනයට උපකාරී වේ.
✅ අධිරුධිර් පීඩනය සමනයට උපකාරීවේ.
✅ රුධිරයේ සීනිමට්ටම පාලනයට උපකාරීවේ.
✅ අතුරු අබාධනොමැත.100% ස්වාභාවිකයි , ශාකසාර ඇසුරින් නිෂ්පාදනය කර ඇති ASHWAGANDHA භාවිතයෙන් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ.
භාවිතා කරන ආකාරය
දිනකට ASHWAGANDHA CAPSULE 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
ASHWAGANDHA DEHYDRATED POWDER Balances Stress & Anxiety, Maximum Strength 100g
රු 1,450.00
Quick Viewඅශ්වගන්ධ (අමුක්කරා)භාවිතයෙන් නිපදවා ඇත.
ගැහැණු පිරිමි ජවය සහ ශක්තියවැඩිකරයි.
පිරිමි ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කරයි.
ගැහැණු ඊස්ට්‍රජන් මට්ටම වැඩ් කරයි.
ආතතිය හා කාංසාව අඩු කිරීමට උපකාර විය හැක
මොළයේ ක්‍රියාකාරීතවය වර්ධනය කරයි.
පිළිකා සෛල මර්ධනය කරයි.
හිසකෙස් වර්ධනයට උපකාරී වේ.
අධිරුධිර් පීඩනය සමනයට උපකාරීවේ.
රුධිරයේ සීනිමට්ටම පාලනයට උපකාරීවේ.
අතුරු අබාධනොමැත.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්‍ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ. -
Ashwagandha Tea- Balances Stress / Strength -20 TEA BAG අශ්වගන්ධ තේ
රු 750.00
Quick Viewආතතිය සහ කාංසාව රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා
ඔබේ ශාරීරික ශක්තිය, ජවය උපරිමයෙන් ලබා ගැනීමට, ලිංගික ආශාව හා මානසික ශක්තිය වැඩි කරන ලිංගික ආශාව වැඩි කිරීමට
ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිරෝගී වැඩිහිටියන්ගේ ශාරීරික ක්‍රියාකාරිත්වයේ මිනුම් වැඩිදියුණු කිරීමට
සුමට සමක්, නිරෝගී ශරීර බරක් සහ නිරෝගී ස්නායු පද්ධතියක් ලබා දෙනු ඇත.පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Bacopa – Brahmi-Brain Booster – Memory Focus Enhancer Stress Relief Booster – 250mg-60 Capsules
රු 1,500.00
Quick Viewමතක ශක්තිය ගෙන එන වටිනා ඖෂධීය ශාකයක් ලෙස BACOPA /ලුණුවිල හැඳින්විය හැකියි.බ්‍රහ්මයා ලබාදුන් ත්‍යාගයක් ලෙස හින්දූන් විශ්වාස කරන බැවින් එය බ්රාහ්මී- Brahmi ලෙසද හඳුන්වනු ලැබේ .
මොළයේ පටක වර්ධනය කිරීමේ ශක්තිය,
මානසික දුර්වලතා දුරලිම ,
මතක ශක්තිය වැඩීමට,බුද්ධි වර්ධනයට ,
මානසික ඒකාග්‍රතාව රැකීමට,හා සිරුරේ විෂහරණයටත් මුත්‍රාකාරකයක් යොදා ගැනේ.
භාවිතා කරන ආකාරය
දිනකට BACOPA CAPSULE 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Beli(Bael Fruit) Gastritis & Stomach relief BELI CAPSULE – 250 mg – 90 CAPSULES
රු 1,100.00
Quick View*අම්ල පිත්තය, ගැස්ට්රනයිටිස් රෝගයෙන් පෙළෙන අයට විශිෂ්ට ගුණ දෙන ඔසුවකි.
*උෂ්ණාධික ගතිය අධික නිසා දරු ඵල නොමැති අයට
* ලේ යන අර්ශස් රෝගීන්ට
*ඇඟ උණුකරවායැම අධිකව ආර්ථව රුධිරය වහනය වන කාන්තාවන්ට ගුණ දෙන ඔසුවකි.භාවිතා කරන ආකාරය
දිනකට BELI CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
BIO SLIM – Weight Loss Slimming Lose Herbal Formula Fat Burner Fast Slimming with Garcenia – 500mg- 60 CAPSULES
රු 1,500.00
Quick View• අධික තරබාරුකම පහසුවෙන් අඩු කර ගත හැකිය.
• තැම්පත්ව ඇති අහිතකර මේදය (තෙල්) දිය කර බහිශ්රාවීය ද්‍රව්‍ය (මළ , මුත්‍රා හා දහදිය) සමගින් ශරීරයෙන් බැහැර කරයි.
• අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ද සාර්ථක ලෙස පාලනය වේ.
• ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.
• කාන්තා පිරිමි දෙපාර්ශවයටම පහසුවෙන් භාවිතා කල හැකියි.
• අතුරු ආබාධ නොමැත.
පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිමට ලැබෙන අතර උපරිම ප්‍රතිපලයක් සදහා මාස 3 ගත යුතුය.උදේ / සවස CAPSULE 01 බැගින් කෑමට පැය බාගයකට පෙර මද රස්නේ වතුර සමග භාවිතයට ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
BITTER GOURD SUGAR CONTROLLER SUPPLEMENT CAPSULES 250mg- 90 CAPSULES
රු 1,100.00
Quick Viewකරවිල වල දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වන ඉන්සියුලින් වැනි සංයෝග බොහොමයක් අඩංගු වී ඇත.
සිරුරේ බර අඩු කර ගැනීමට
ඇස්,සම සහ හිසකෙස් වලට අවශ්‍ය නිසි පෝෂණය ලබා ගැනීමට
කොලෙස්ටරෝල් පාලනයට ආදී දේ සදහා ප්රත්යක්ෂ ඖෂදයක් ලෙස කරවිල හැදින්විය හැක.
100% ස්වාභාවිකයි , ශාකසාර ඇසුරින් නිෂ්පාදනය කර ඇති SUGAR CONTROLLER භාවිතයෙන් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ.භාවිතා කරන ආකාරය
දිනකට SUGAR CONTROLLER CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Cancer Protector 250MG
රු 1,950.00
Quick Viewඅද අපි පාරිභෝජනයට ගන්න ආහාර මගින් වැඩි ප්‍රතිශතයක් අපට අහිතකර බලපෑම් එල්ල කරනවා .
විවිධ ආසාධිත තත්වයන් , ඒ වගේම පිළිකා සෛල ඇති වෙන්නත් පුළුවන් .
අතීතයේ පටන් මේ වගේ විෂ , අහිතකර දේවල් විනාශ කරන්න. ශරීරයෙන් ඉවත් කරන්න අපේ ස්වාභාදහමෙන්ම දෙන නිෂ්පාදනයක් භාවිතා කළා.
ඒ තමයි ….. කහ….
ආසාධිත තත්වයන් විනාශයට , පිළිකා සෛල විනාශයට , සිරුරේ ප්‍රධානික තත්වයන් නැසීමටත් , ආහාර ජිරන ගැටළු සමනයටත් , ඒ වගේම විශේෂයෙන් පැහැපත් සමක් ලබාගන්නත් භාවිතා කරන්න පුළුවන් .
මෙවැනි ප්රතිලාභ බොහොමයක් ලබාගන්න කහ අනුසාර කරගනිමින් කල
Cancer Protector නිෂ්පාදනය දැන් ඔබ වෙනුවෙන් ලබාදීමට අප සුදානම් .
ඔබ වෙනුවෙන් හොදම නිෂ්පාදන අපෙන්.
අදම ඇනවුම වෙන් කරවා ගන්න
-
Cardiovascular Protector 250MG
රු 1,100.00
Quick Viewකරපිංචා , සුදුලුණු කියන්නේ අප කවුරුත් දන්නා , නිවෙස්වල බහුල වශයෙන් භාවිතා කරන , ආහාර රසවත් , වර්ණවත් කිරීමට යොදා ගන්න ස්වභාවික රසකාරයක් .
නමුත් කරපිංචා වල , සුදු ලුණු වල තිබෙන ගුණය සම්බන්දව ඔබ දැනුවත්ද ?
_
*අතීසාරය, මලබද්ධය සහ පාචනය සඳහා ප්‍රතිකාර කිරීමට එය උපකාරී වේ. …
* ඔක්කාරය සමනය කරයි.
*බැක්ටීරියා ඉවත් කරයි.
*දියවැඩියා රෝගීන්ට.
*ඇස් පෙනීම සඳහා.
*මානසික ආතතිය අඩු කිරීම.
*තුවාල, පිලිස්සුම් සහ සමේ පිපිරීම් සුව කරයි.
* මේදය අඩු කිරීමට
ආදිය සදහා විසදුම් ලබා දෙන ස්වභාවික ඖෂධ වට්ටෝරුවක්.
ඒ වගේම හදවත ආශ්රිත රෝග සදහා විශේෂයෙන් භාවිතා කල හැකි හෙළ ඔසුවකි.
හදවත් ආශ්රිත රෝග සදහා අනිවාර්ය බලපෑමක් සිදු කල හැකි ඔසු ආයුධ දෙකක් වශයෙන් කරපිංචා සහ සුදු ලුණු හදුන්වන්න පුළුවන් .
නමුත් මෙතරම් ගුණ දෙන ස්වභාදහමේ නිෂ්පාදන අප භාවිතයට ගන්නවද ?
ගැටළුවක් ? අපෙන් ඈත් වෙන එවන් ගුණ දායක නිෂ්පාදන අප ලං කරගත යුතුයි. අපෙ නිරෝගී බව අප ආරක්ෂා කර ගත යුතුයි.
ඈත් වෙන ගුණාත්මක නිෂ්පාදන , ඔබට ලගා කිරීමට අප සුදානම්
හදවත ආශ්රිත රෝග සදහා විශේෂිත වූ නිෂ්පාදනයක් ..
කරපිංචා කොළ දළු , සුදු ලුණු අන්තර්ගත Cardiovascular Protector නිෂ්පාදනය දැන් ඔබට අපෙන් ලබාගත හැකියිභාවිතා කරන ආකාරය
දිනකට CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Carrot / Daucus carota Bright Radiant Skin gives Soft Healthy -CARROT CAPSULES -350mg- 60 CAPSULES
රු 1,500.00
Quick View- වර්ණවත් සෞඛ්‍ය සම්පන්න සමක් ප්‍රවර්ධනය කරයි.
- පෙනීම වැඩි දියුණු කරයි.
- විටමින් ඒ සහ ප්‍රතිඔක්සිකාරක මඟින් සමට හිරු එළියේ හානි නොවී සම ආරක්ෂා කරයි.
- හිසකෙස් සහ නියපොතු වියලි ස්වභාවයක් ගනී.
- නොමේරූ රැළි වැටීම, කුරුලෑ, වියලි සම, සමේ කැළැල් වැළැක්වීම.
- දත් සහ විදුරුමස් ආරක්ෂා කරයි
- ශරීරය පිරිසිදු කරයි.ආසාදනය වැළැක්වීමට උපකාරී වේ.
භාවිතා කරන ආකාරය
දිනකට CARROT CAPSULE 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Cholesteronil – 250MG
රු 1,100.00
Quick Viewකොලෙස්ටරෝල් අද බහුල වශයෙන් සමාජයේ ඇසෙන රෝගී තත්වයක්. විශේෂයෙන් ශරීර අභ්‍යන්තරයේ මේද ප්‍රතිශතය වර්ධනය වීම හේතුවෙන් කොලෙස්ටරෝල් තත්වයන් ඇති වේ .විශේෂයෙන් වර්තමානය වන විට කෙටි ආහාර , ක්ෂණික ආහාර වලට පුරුදු වීමත් භාවිතයත් සමග කොලෙස්ටරෝල් ඇති වීමේ ප්රවනතාව වර්ධනය වී තිබේ.මෙම තත්වය වලකා ගැනීමට, පාලනය කරගැනීමට , විවිධ සායනයන් වලට මුහුණ දීමට සිදුවෙනවා.නමුත් අපි පාරිභෝජනයට ගන්න ආහාර වල හෝ යම් මේද පාලන කාරකයන් අඩංගුව තිබේනම් මෙම ගැටලුව බොහෝ දුරට පාලනය වනු ඇත.විශේෂයෙන් කුරුදු , කරපිංචා ,වැනි ස්වභාවික යෙදවුම් මගින් මෙම තත්වයන් පාලනය කරගත හැකියි.නමුත් එවන් ගුණදායක යෙදවුම් අප පාරිභෝජනයෙන් ගිලිහීම මගින් මෙවැනි තත්වයන් ඇති වී තිබෙනවා.අප සුදානම් ඔබට ගිලිහුන ගුණාත්මක ස්වභාවික නිෂ්පාදන ලගාකරදෙන්න.කුරුදු , කරපිංචා අන්තර්ගත කොලෙස්ටෝරෝල් වලට භාවිතා කල හැකි ප්‍රබලයෙක් ….Cholesteronil ….ස්වභාවික යෙදවුම් වලින් පෝෂනය වූ ප්‍රතිපල සහතික කල හැකි නිෂ්පාදනයකි.භාවිතා කරන ආකාරය
දිනකට CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
CURRY LEAVES & GARLIC MIX 20- TEA BAG කරපිංචා සහ සුදුළුණු මිශ්‍ර තේ
රු 1,000.00
Quick ViewCURRY LEAVES & GARLIC කරපිංචා සහ සුදුළුණු මිශ්‍ර තේ -හදවත ආශ්රිත රෝග සදහා විශේෂිත වූ නිෂ්පාදනයක් .
පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි















