Description
ගැබිණි මවුවරුන්ට, කිරි දෙන මවුවරුන්ට හා ගිලන්ව සිටින සහ වයෝවුර්ද අයට ශක්තිය වඩවන පෝෂනිය ආහාර අතිරේකයකි
රු 220.00
අපේ දේ අපිට
දේශීය සහල් වර්ග,කුළුබඩු හා ඖෂධ ගුණයෙන් පිරි තවත් ශාක කොටස් වල පෝෂණීය එකතුවෙන් නිමැවුණු අපේ දේශීය නිෂ්පාදනය ශක්ති කැද
ආමාශගත රෝග,වකුගඩු ආශ්‍රිත රෝග ,අක්ම ආශ්‍රිත රෝග, ස්නායු රෝග,අංශභාගය පිලිකා හා විශේෂයෙන්ම දියවැඩියා,කොලෙස්ටරෝල් ආදී රෝග සදහා මෙන්ම ව යසට පත්ව එක්තැන්ව සිටින රෝගීන් සදහාද ප්‍රත්‍යක්ෂ විසදුමක් කියල ශක්ති කැද කියන නිෂ්පාදනය අපිට හදුන්වන්න පුළුවන්.
විටමින් A ,B , C , D, E ,යකඩ , ප්‍රෝටීන් , කැල්සියම් ,මේදය,පිෂ්ටය,සින්ක් අඩංගු පරිපුර්ණ 100% ස්වභාවික පෝෂණීය ආහාරය ඔබත් අදම පරිබෝජනය කර ප්‍රතිපල අත්විදින්න…නිරෝගී වෙන්න
ගැබිණි මවුවරුන්ට, කිරි දෙන මවුවරුන්ට හා ගිලන්ව සිටින සහ වයෝවුර්ද අයට ශක්තිය වඩවන පෝෂනිය ආහාර අතිරේකයකි
Reviews
There are no reviews yet.