Healthy Harvest
Showing 1–12 of 24 results
-
Gotukola Porridge – ගොටුකොළ කැද -50g
රු 220.00
Quick Viewඕනෑම පීනස රෝගියකුට පවතින අපහසුතා පාලනය කර ගැනීම සඳහා සකස්‌කර ගෙන පානය කළ හැකි කැඳ වර්ගයකි.
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
*කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
*ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි. -
Hathawariya Porridge – හාතාවාරිය කැද -50g
රු 220.00
Quick Viewවා පිත් නසයි. ප්‍රජනන පද්ධතියට ඉතාමත් ගුණ දෙන ඖෂධයකි. ශරීරයේ විෂ නැසීමේ හැකියාව ඇත.
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
*කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
*ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි. -
Heen Bowitiya Porridge – හීන්බෝවිටියා කැද -50g
රු 220.00
Quick Viewඅක්මා රෝගීන්ට හීන්බෝවිටියා කැඳ වඩාත් සුදුසු වේ.
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
*කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
*ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි. -
Herbal Porridge -ඖෂධීය කැද -50g
රු 220.00
Quick Viewදියවැඩියාව /කොලොස්ටරෝල් /අධි රුධිර පීඩනය /ආදී රෝග සදහා විශේෂ වේ,
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
*කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
*ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි. -
Herbal Soup
රු 250.00
Quick Viewඅපේ රටේ අපේ දෙයක් try කරලා බලමු
ආදී මුතුන් මිත්තන්ට දස මහා යෝධ පරපුරට ශක්‍තිය, කාය වර්ධනය ගෙන දුන් පාරම්පරික ඖෂධීය සංයෝගයන්ගෙන් නිෂ්පාදනය වු, ධාන්‍යමය ඖෂධිය වට්ටෝරුවකින් පෝෂණය වු නිෂ්පාදනයක්
**..ඖෂධීය සුප්- herbal soup….**
කායවර්ධනය සදහා විශේෂිත සත්වමය ප්‍රොටින් වලින්තොර 100% ශාකමය ආහාරයකි
වැඩිහිටි පුද්ගලයින්ට, ආහාර ගැනීමට අපහසු රෝගීන්ට විශේෂ පෝෂ්‍යදායි ආහාර අතිරේකයක් ලෙසද බොහෝ ගුණ ගෙන දෙයි
දාහය ,මලබද්දය,අර්ශස්,අක්මා රෝග,සෙම් පිත් කෝප නසයි.සිරුර පැහැපත් කරයිඅදම ඇනවුම් කර ශක්‍තිමත් නිරෝගී සිරුරකට හිමිකම් කියන්න .
පැකට් 02 මිල = රු 500/=
-
Karapincha Porridge – කරපිංචා කැද -50g
රු 220.00
Quick Viewඅක්මා රෝග වලට හිතකරය.අහාර දිරවීම පහසු කරයි.පීනස්මේදය හෙවත් cholesterol පාලනය සදහා පානය කළ හැකි කැඳ වර්ගයකි.
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
*කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
*ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි. -
Kohila Porridge – කොහිල කැද -50g
රු 220.00
Quick Viewඅර්ශස් රෝගය සදහා වඩාත් සුදුසු වේ.
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
*කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
*ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි.