Nutrimix 200G

Nutrimix 200G

රු1,500.00

or 3 installments of රු500.00 with

කාය වර්ධනයට අවශ්‍යම සෝයා සමගින් අධි ශක්ති ජනක පානය

ඇඟ හදාගන්න එක එක Chemical ගහපු කාලෙ ඉවරයි.

සෝයා සමගින් අධි ශක්ති ජනක පානය !!!!

ජිම් යන, ක්‍රීඩා කරන, මහන්සිවෙලා වැඩකරන හැමෝගෙම දහනය වුන කැලරි ප්‍රමාණය නැවත ලබාගන්න.

Nutrimix ශක්තිජනක පානය

100% ස්වභාවික ධාන්‍ය වට්ටෝරුවකින් නිපදවා ඇත.

ඉතාම ඉක්මනින් දහනය වුණ කැලරි ප්‍රමාණය නැවත ලබාදෙයි.

මාංශපේෂී වර්ධනයට උපකාරී වේ.

කිසිදු රසායනිකයක් අඩංගු නොවේ.

Preworkout එකක් ලෙසද භාවිතා කල හැක.

Made in Sri Lanka

Qty:
Compare

Description

Reviews

There are no reviews yet.

Be the first to review “Nutrimix 200G”

Your email address will not be published. Required fields are marked *

X
X