Aryura Gotukola Capsules-250mg – 90 Capsule

Aryura Gotukola Capsules-250mg – 90 Capsule

රු 1,100.00

or 3 installments of රු366.67 with

ආයුරා ගොටුකොළ

Aryura Gotukola Capsules-250mg - 90 Capsule

Aryura Gotukola Capsules-250mg – 90 Capsule

සුපිරි මතක ශක්තියක් ලබාගන්න පුළුවන් හොදම ආහාරයකි
රුධිරයේ සීනි මට්ටම අඩුකරන පලාවර්ගයක් ලෙස ද ගොටු කොළ ප්‍රකටය. ගුණ වශයෙන් ගොටු කොළ සීතලයි. දිරවීමට පහසුයි, අකලට මහලු වීම, අකලට කෙස් වැටීම පැසීම වැනි දේ වලක්වයි. මොලයේ වර්ධනයට ඉතා හිතකරවේ. ලේ පිරිසිදු කරයි. මේ සියලු ගුණයන් හමේ කාන්තිය වැඩිකර හමේ රෝග සුව කරයි. තවද මූත්‍ර පෙරීමේ අවයව වල යම් යම් පීඩා ඇත්නම් එවිටද ගොටුකොළ ගුණ දායකවේ

දිනකට ආයුරා ගොටුකොළ කරල් 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.

100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.

Qty:
Compare
Category: Brand:

Description

Ayura Gotukola

It is the best food to get super memory power
Gotu leaves are also known to lower blood sugar levels. Gotu leaves are cold by virtue. Easy to digest, prevents premature ageing, premature hair loss and aging. Very beneficial for brain development. Purifies the blood. All these properties increase the radiance of the skin and cure skin diseases. And if there are any problems in the organs of urinary filtration, then the properties of Gotukola also contribute

Take 03 Ayura Gotukola capsules daily with warm water.

100% Natural – Made in Sri Lanka

Reviews

There are no reviews yet.

Be the first to review “Aryura Gotukola Capsules-250mg – 90 Capsule”

Your email address will not be published. Required fields are marked *

X
X