Shop

Showing 13–24 of 100 results

  • BITTER GOURD SUGAR CONTROLLER SUPPLEMENT CAPSULES 250mg- 90 CAPSULES

    0 out of 5
    රු 1,100.00
    or 3 X රු366.67 with

    කරවිල වල දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වන ඉන්සියුලින් වැනි සංයෝග බොහොමයක් අඩංගු වී ඇත.
    සිරුරේ බර අඩු කර ගැනීමට
    ඇස්,සම සහ හිසකෙස් වලට අවශ්‍ය නිසි පෝෂණය ලබා ගැනීමට
    කොලෙස්ටරෝල් පාලනයට ආදී දේ සදහා ප්‍රත්‍යක්ෂ ඖෂදයක් ලෙස කරවිල හැදින්විය හැක.
    100% ස්වාභාවිකයි , ශාකසාර ඇසුරින් නිෂ්පාදනය කර ඇති SUGAR CONTROLLER භාවිතයෙන් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ.

    භාවිතා කරන ආකාරය
    දිනකට SUGAR CONTROLLER CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • Cancer Protector 250MG

    0 out of 5
    රු 1,950.00
    or 3 X රු650.00 with

    අද අපි පාරිභෝජනයට ගන්න ආහාර මගින් වැඩි ප්‍රතිශතයක් අපට අහිතකර බලපෑම් එල්ල කරනවා .

     විවිධ ආසාධිත තත්වයන් , ඒ වගේම පිළිකා සෛල ඇති වෙන්නත් පුළුවන් .

    අතීතයේ පටන් මේ වගේ විෂ , අහිතකර දේවල් විනාශ කරන්න. ශරීරයෙන් ඉවත් කරන්න අපේ ස්වාභාදහමෙන්ම දෙන නිෂ්පාදනයක් භාවිතා කළා.

     ඒ තමයි  ….. කහ….

     ආසාධිත තත්වයන් විනාශයට , පිළිකා සෛල විනාශයට , සිරුරේ ප්‍රධානික තත්වයන් නැසීමටත් , ආහාර ජිරන ගැටළු සමනයටත් , ඒ වගේම විශේෂයෙන් පැහැපත් සමක් ලබාගන්නත් භාවිතා කරන්න පුළුවන් .

     මෙවැනි ප්‍රතිලාභ බොහොමයක් ලබාගන්න කහ අනුසාර කරගනිමින් කල

    Cancer Protector නිෂ්පාදනය දැන් ඔබ වෙනුවෙන් ලබාදීමට අප සුදානම් .

     ඔබ වෙනුවෙන් හොදම නිෂ්පාදන අපෙන්.

    අදම ඇනවුම වෙන් කරවා ගන්න

    Quick View
  • Cardiovascular Protector 250MG

    0 out of 5
    රු 1,100.00
    or 3 X රු366.67 with

    කරපිංචා , සුදුලුණු කියන්නේ අප කවුරුත් දන්නා , නිවෙස්වල බහුල වශයෙන් භාවිතා කරන , ආහාර රසවත් , වර්ණවත් කිරීමට යොදා ගන්න ස්වභාවික රසකාරයක් .
    නමුත් කරපිංචා වල , සුදු ලුණු වල තිබෙන ගුණය සම්බන්දව ඔබ දැනුවත්ද ?
    _
    *අතීසාරය, මලබද්ධය සහ පාචනය සඳහා ප්‍රතිකාර කිරීමට එය උපකාරී වේ. …
    * ඔක්කාරය සමනය කරයි.
    *බැක්ටීරියා ඉවත් කරයි.
    *දියවැඩියා රෝගීන්ට.
    *ඇස් පෙනීම සඳහා.
    *මානසික ආතතිය අඩු කිරීම.
    *තුවාල, පිලිස්සුම් සහ සමේ පිපිරීම් සුව කරයි.
    * මේදය අඩු කිරීමට
    ආදිය සදහා විසදුම් ලබා දෙන ස්වභාවික ඖෂධ වට්ටෝරුවක්.
    ඒ වගේම හදවත ආශ්‍රිත රෝග සදහා විශේෂයෙන් භාවිතා කල හැකි හෙළ ඔසුවකි.
    හදවත් ආශ්‍රිත රෝග සදහා අනිවාර්ය බලපෑමක් සිදු කල හැකි ඔසු ආයුධ දෙකක් වශයෙන් කරපිංචා සහ සුදු ලුණු හදුන්වන්න පුළුවන් .
    නමුත් මෙතරම් ගුණ දෙන ස්වභාදහමේ නිෂ්පාදන අප භාවිතයට ගන්නවද ?
    ගැටළුවක් ? අපෙන් ඈත් වෙන එවන් ගුණ දායක නිෂ්පාදන අප ලං කරගත යුතුයි. අපෙ නිරෝගී බව අප ආරක්ෂා කර ගත යුතුයි.
    ඈත් වෙන ගුණාත්මක නිෂ්පාදන , ඔබට ලගා කිරීමට අප සුදානම්
    හදවත ආශ්‍රිත රෝග සදහා විශේෂිත වූ නිෂ්පාදනයක් ..
    කරපිංචා කොළ දළු , සුදු ලුණු අන්තර්ගත Cardiovascular Protector නිෂ්පාදනය දැන් ඔබට අපෙන් ලබාගත හැකියි

    භාවිතා කරන ආකාරය
    දිනකට CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • Carrot / Daucus carota Bright Radiant Skin gives Soft Healthy -CARROT CAPSULES -350mg- 60 CAPSULES

    0 out of 5
    රු 1,500.00
    or 3 X රු500.00 with
    • වර්ණවත් සෞඛ්‍ය සම්පන්න සමක් ප්‍රවර්‍ධනය කරයි.
    • පෙනීම වැඩි දියුණු කරයි.
    • විටමින් ඒ සහ ප්‍රතිඔක්සිකාරක මඟින් සමට හිරු එළියේ හානි නොවී සම ආරක්ෂා කරයි.
    • හිසකෙස් සහ නියපොතු වියලි ස්වභාවයක් ගනී.
    • නොමේරූ රැළි වැටීම, කුරුලෑ, වියලි සම, සමේ කැළැල් වැළැක්වීම.
    • දත් සහ විදුරුමස් ආරක්ෂා කරයි
    • ශරීරය පිරිසිදු කරයි.ආසාදනය වැළැක්වීමට උපකාරී වේ.

    භාවිතා කරන ආකාරය
    දිනකට CARROT CAPSULE 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • CATAPPA LEAVES

    0 out of 5
    රු 1,500.00
    or 3 X රු500.00 with

    කැටප්පා කොළවල මූලික ප්‍රයෝජනය වන්නේ ටැනින් වන අතර, උද්භිද විද්‍යාත්මක ක්‍රමය සහ කළු ජල මින්මැදුර සඳහා ඒවා පළමු තේරීම බවට පත් කරයි. ටැනින් යනු සොබාදහමේ සෑම තැනකම ඇති සංයෝගයකි –  ජලය “අවර්ණ” කරයි.

    Quick View
  • CATNIP LEAVES – 100% NATURAL -30g

    0 out of 5
    රු 650.00
    or 3 X රු216.67 with

    1. Catnip can care and nourish the stomach and digestive tract for cats.
    2. The cat will automatically eat it to provide the vitamin to stay healthy as the cat cannot synthesize it on its own.
    3. Helps the cat to clean teeth, improve oral hygiene, prevent oral diseases.
    4. Using catnip to interact with cats allows the cat to become friendly with people, relax comfortably and ease the anxious mood. You can use the catnip in the old toy to stimulate the cat’s curiosity to save the old toy.
    5. Cats are natural and do not contain non-toxic substances, which is harmful and healthy for cats.

    Quick View
  • CATNIP Leaves 100% Natural Catnip Treat – Happy Cat pack CATNIP- cats Kitten treat pack

    0 out of 5
    රු 800.00
    or 3 X රු266.67 with

    * CATNIP ආහාරයට ගන්නා විට සන්සුන්කාරකයක් ලෙස ක්‍රියා කරයි.
    * බඩේ වේදනාව සමනය කරයි. බඩේ වේදනාව, බඩ පිපීම, පාචනය සහ කැක්කුම අඩු කිරීමට CATNIP විශිෂ්ට ලෙස ක්‍රියා කරයි.
    * දැවිල්ල ඇති සමට ප්‍රතිකාර කරයි. බළලුන්ගේ කෝපයට පත් හෝ ගිනි අවුලුවන සමට ප්‍රතිකාර කිරීමේදී එය විශිෂ්ට ලෙස ක්‍රියා කරයි.
    * ඔවුන් නිරතුරුව තබා ගන්න.
    * සක්‍රිය ලෙස ක්‍රීඩාවේ යෙදේ.
    * පළිබෝධ විකර්ෂක ලෙස ක්‍රියාකරයි.

    ඉතා මිල අධික සෙල්ලම් බඩු සහිත බොහෝ බළලුන් සිටින නමුත් ඔවුන් ඒ වෙනුවට මිල අධික නොවන දෙයක් සමඟ සෙල්ලම් කිරීම කෙතරම් අමුතු දෙයක්දැයි ඔබ කවදා හෝ සිතා තිබේද”
    බළලුන් අමුතුයි, නමුත් ඔවුන් කරන පිස්සු දේවල් සියල්ලම කිරීමට හේතුවක් තිබේ. ඔබේ බළලා මෙතරම් අමුතු වන්නේ මන්දැයි ඔබට දැන ගැනීමට අවශ්‍ය නම්, ඔබ දැනගත යුතු දේ මෙන්න…. ඔබේ සුරතලා මෙතරම් අමුතු වන්නේ මන්දැයි දැන ගැනීමට ඔබ උනන්දු ඇති !
    සමහර අමුතු බළලුන්ගේ හැසිරීම් මෝඩ හෝ ප්‍රියජනක වන අතර, රාත්‍රිය පුරාම අවදියෙන් සිටීමට කැමතිය.
    බළලුන් CATNIP මත අමුතු ලෙස හැසිරෙනවාද?
    බොහෝ බළලුන් කැට්නිප් වලට ප්‍රතික්‍රියා කරන්නේ පෙරළීම, පෙරලීම, අතුල්ලමින් සහ අවසානයේ ඔවුන් එකවරම මියැව් හෝ ගොරවනවා විය හැක. අනෙකුත් බළලුන් අධි ක්‍රියාකාරී/ ආක්‍රමණශීලි සෘජු බවට පත්වේ, සාමාන්යයෙන් මෙය විනාඩි 10 ක් පමණ පවතින අතර, ඉන් පසුව ඔබේ බළලාට CATNIP කෙරේ උනන්දුව නැති වී යයි.

    Quick View
  • Cholesteronil – 250MG

    0 out of 5
    රු 1,100.00
    or 3 X රු366.67 with
    කොලෙස්ටරෝල් අද බහුල වශයෙන් සමාජයේ ඇසෙන රෝගී තත්වයක්. විශේෂයෙන් ශරීර අභ්යන්තරයේ මේද ප්රතිශතය වර්ධනය වීම හේතුවෙන් කොලෙස්ටරෝල් තත්වයන් ඇති වේ .
    විශේෂයෙන් වර්තමානය වන විට කෙටි ආහාර , ක්ෂණික ආහාර වලට පුරුදු වීමත් භාවිතයත් සමග කොලෙස්ටරෝල් ඇති වීමේ ප්රවනතාව වර්ධනය වී තිබේ.මෙම තත්වය වලකා ගැනීමට, පාලනය කරගැනීමට , විවිධ සායනයන් වලට මුහුණ දීමට සිදුවෙනවා.
    නමුත් අපි පාරිභෝජනයට ගන්න ආහාර වල හෝ යම් මේද පාලන කාරකයන් අඩංගුව තිබේනම් මෙම ගැටලුව බොහෝ දුරට පාලනය වනු ඇත.
    විශේෂයෙන් කුරුදු , කරපිංචා ,වැනි ස්වභාවික යෙදවුම් මගින් මෙම තත්වයන් පාලනය කරගත හැකියි.
    නමුත් එවන් ගුණදායක යෙදවුම් අප පාරිභෝජනයෙන් ගිලිහීම මගින් මෙවැනි තත්වයන් ඇති වී තිබෙනවා.
    අප සුදානම් ඔබට ගිලිහුන ගුණාත්මක ස්වභාවික නිෂ්පාදන ලගාකරදෙන්න.
    කුරුදු , කරපිංචා අන්තර්ගත කොලෙස්ටෝරෝල් වලට භාවිතා කල හැකි ප්රබලයෙක් ….
    Cholesteronil ….
    ස්වභාවික යෙදවුම් වලින් පෝෂනය වූ ප්රතිපල සහතික කල හැකි නිෂ්පාදනයකි.

    භාවිතා කරන ආකාරය
    දිනකට CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • COLLOR WITH BELL & BOW FOR CATS

    0 out of 5
    රු 350.00
    or 3 X රු116.67 with

    Dress up your pet for the upcoming Christmas and New Year!!
    Bow + bell with collar

    Quick View
  • CURRY LEAVES & GARLIC MIX 20- TEA BAG කරපිංචා සහ සුදුළුණු මිශ්‍ර තේ

    0 out of 5
    රු 1,000.00
    or 3 X රු333.33 with

    CURRY LEAVES & GARLIC කරපිංචා සහ සුදුළුණු මිශ්‍ර තේ -හදවත ආශ්‍රිත රෝග සදහා විශේෂිත වූ නිෂ්පාදනයක් .

    පිළියෙළ කර ගන්නා ආකාරය
    තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • Diabe Cure 350MG ( Diabetic Controller )

    0 out of 5
    රු 1,100.00
    or 3 X රු366.67 with

    දියවැඩියා රෝගය නිසා ඇති වෙන අතුරු ලෙඩ රෝග පිළිබඳව ඔබ මේ වන විටත් අනිවාර්යෙන්ම දැනුවත් වියයුතුයි.

    ඔයාලගේ අම්මා,තාත්තා,සියා,ආච්චි සමහර විට මේ රෝගයෙන් පීඩා විදිනවා ඇති.මේ අය දිනපතා බටහිර බෙහෙත් වර්ග එක වේලකට පෙති 5 කට වඩා පාවිච්චි කරනවා ඔයාලා දැකලා ඇති.මෙම රෝගය වැඩිවීම නිසා මේ අය රෝහල් ගත කල අවස්ථා ඔයාලට අත්දැකීම් ඇති.ඉතින් ඒ වගේම ඔයාලා දන්නවා ඇති නොකඩවා බටහිර බෙහෙත් වර්ග පාවිච්චි කරනකොට බෙහෙත් පාවිච්චිය නිසාම අපේ ශරීරයේ අවයව වලට හානි වෙනවා කියලා .මේ වගේ අවස්ථා ඔයාලා ඕන තරම් අහල දැකල ඇති.මෙන්න මේ හේතු නිසා අපේ සිංහල ආයුර්වේද වෙදදුරෙක් දියවැඩියා මට්ටම පාලනයට සහ දියවැඩියාව නිසා ඇතිවෙන අතුරු ලෙඩ රෝග පාලනයට කිසිම අතුරු ආබාධයක් නැති දේශීය නිෂ්පාදනයක් හඳුන්වලා දීලා තියෙනවා.ඔයාලටත් පුළුවන් අදම දියවැඩියා රෝගයෙන් පීඩා විදින ඔබේ නෑදෑ හිතවතුන්ට මේ පිලිබඳ දැනුවත් කරන්න.

    All Island Free Delivery

    100% Natural 100% Herbal

    No Any Side Effect

    More Details – 077 1728585

     

    Quick View
  • Digestive Health Booster 250MG

    0 out of 5
    රු 1,100.00
    or 3 X රු366.67 with

    බඩ පපුව දැවිල්ලද ?

    ඔක්කාරය , ආමාශගත වේදනා , බඩ පිපුම , ආහාර නොදිර වීම . මේ වගේ ගැටළු තියනවද ?

     මේ සියල්ලටම හොදම විසදුම සහ එකම විසදුම අප ඔබට ලබාදෙන්නම් .

    කුරුදු අන්තර්ගතයෙන් සකස් කරන ලද Digestive Health Booster නිෂ්පාදනය …..

    සියලුම ගැටළු වලට එකම විසදුම .

     අදම මිලදී ගන්න . සතුටින් , නිරෝගිව සිටින්න .

     ඇනවුම වෙන් කරව ගන්න

    Quick View
X
X