Shop
Showing 73–84 of 100 results
-
Morivita Coffee 100G
රු 1,200.00
Quick Viewරසවත් සුපිරි ආහාරයක් සමඟ සියලු ස්වාභාවික ශක්තියෙන් යුක්තව ඔබේ දවස ආරම්භ කරන්න.
MORIVITA කෝපි යනු ස්වාභාවික කෝපි ඇට හා මෙතෙක් සොයාගත් වඩාත්ම පෝෂ්‍යදායී ශාකය-මෝරිංගා වල සම්මිශ්‍රණයකි .
කෝපි යනු ලොව ජනප්‍රියම පානයකි. විවිධ
මිනිස්සු කෝපි බීමට ප්‍රියතාවයක් දක්වන බව අපට නොරහසකි.
MORIVITA කෝපි කුඩු තේ හැදි 1- 2 ක් එකතු කර කෝප්පයකට තම්බා උණුසුම්ව වත් කරන්න
පැණි රස කිරීමට සීනි හෝ මී පැණි තේ හැදි 1-3 ක් එකතු කරන්න.
ඔබ කැමති නම්, රසවත් කිරි කෝපි සෑදීම සඳහා ඔබට උණුසුම් කිරි එකතු කළ හැකිය.
- දියවැඩියාව සුව කිරීම
- ජීර්ණය පහසු කිරීමට
- ප්‍රති-බැක්ටීරියා
- අක්මා රෝග සුව කිරීම
- වකුගඩු සෞඛ්‍යය
- මුත්‍රාශයේ සෞඛ්‍යය
- රුධිර පීඩනය අඩු කිරීම
- පිළිකා වැළැක්වීම
- ඇදුම සඳහා ප්‍රතිකාරය
- කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සදහා
MORIVITA මහෝපකාරී වේ .
ඔබ සැමට නිරෝගිමත් ජිවිතයක් !!!
-
Mulberry Flakes – Processed for Fish Food-30g
රු 600.00
Quick View“FRESHWATER FISH TANK OWNER!!!” Mulberry Slices – Processed
For fish food”
Nutritional Supplement for Freshwater Aquarium – An excellent food for all shrimps
Mulberry leaves are an excellent natural food source and nutritional supplement for freshwater aquariums!
Grown without pesticides or artificial fertilizers.
Mulberry leaves provide water tannins, flavonoids and organic acids. In addition, they are a rich source of protein and amino acids. They contain vitamins (A, B1, B2) and valuable minerals (magnesium, sodium, potassium, zinc, iron).
Lowers the pH and provides a lively natural environment for freshwater aquariums.
Reduces the risk of spreading bacteria and fungi
Mulberry leaves are also great food for shrimp in your tank. -
Natural Insulin Plant Thebu – Costus speciosus- 100% Natural -Regulating Blood sugar Level -Diabetic – THEBU CAPSULE – 250 mg – 90 CAPSULES
රු 1,500.00
Quick Viewතෙබු – රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධානතම ඔසුවක් වේ.
එමෙන්ම මුත්‍රා ආසාදන සහ අක්මාව ආශ්රිත රෝග වලටද යොදා ගැනේ .
භාවිතා කරන ආකාරය
දිනකට THEBU CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Natural YAKI NARAN -ATALANTIA CEYLANICA- 20 TEA BAG යකි නාරං තේ
රු 1,000.00
Quick View*සෙම් රෝග , ශ්වසන අපහසුතා ආදි සෙම් රෝග සදහා සුදුසු ඖෂධයක් ලෙස යකි නාරං හැදින්විය හැක.
රුධිරයේ මේදය පාලනය කිරීමටද ගුණදායකය.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකිපිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Natural Butterfly Pea Flower 100% – Clitoria Ternatea Herbal -20 TEA BAG නිල්කටරෝලු තේ
රු 750.00
Quick View* සම සහ හිසකෙස් සෞඛ්‍යයට
* ශරීරයේ බර අඩු කර ගත හැකි වීමට
* රුධිර සීනි මට්ටම ස්ථාවර කර දියවැඩියා අවදානම සහ ඒ ආශ්රිත රෝග ලක්ෂණ අඩු කළ හැකි වීම
* පිළිකා වලට එරෙහිව සටන් කිරීම හැකියාව
* ආහාර දිරවීම පහසු කිරීම ඇතුළු සෞඛ්‍ය ප්‍රතිලාබ රැසක් BUTTERFLY PEA FLOWER TEA මගින් ලබා ගත හැක .පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Natural Diabetic 100% Herbal -20 TEA BAG තෙබු තේ –
රු 1,000.00
Quick Viewතෙබු තේ THEBU TEA – (Costus speciosus )LEAVES/NATURAL INSULIN PLANT – 20 TEA BAG
රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධානතම ඔසුවක් වේ. එමෙන්ම මුත්‍රා ආසාදන සහ අක්මාව ආශ්රිත රෝග වලටද කදිම ඔසුවකි.
තෙබු ඇදුම රෝගයට හොඳ විසඳුමක්. මෙහි ඇති තන්තු මලබද්ධයටත්, පණු රෝගයටත් ඉතාමත් ගුණදායකයි. මානසික ආතතිය අවම කරමින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්නත් තෙබු ඔබට උදවු වෙනවා.
පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Natural Hibiscus 100% Herbal 20 TEA BAG වද මල් තේ
රු 750.00
Quick View* අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් මට්ටම අවම කර ගැනීමේ හැකියාව ඇත.
* මෙය තරබාරුකමේ අවදානම අඩු කිරීමට
HIBISCUS තේ පානය කිරීමෙන්, එහි විටමින් සී අඩංගු වන අතර එය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරී වේ.පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Natural Moringa 100% Herbal Tea 20 bags – Natural Energy Booster Moringa powder
රු 1,000.00
Quick Viewමුරුංගා යනු පෝෂණ පදාර්ත බහුල දෙයක් , දිනපතා ඔබේ පෝශණ රටාවට එක් කර ගැනීමෙන් නීරෝගී වන්න ඔබටත් පුලුවන්
මුරුංගා වල ගුණ ඒ ආකාරයෙන්ම පවතින ආකාරයට මුරුංගා ශාක පත්‍ර යොදා ගනිමින් MORINGA TEA නිෂ්පාදනය කර ඇත.
වයස් බේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට පාවිච්චි කරන්න පුළුවන් .
පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
NUTRIMIX HyPRO- 100% Natural Weight Gain Supplement Fat Gainer Muscle Builder For Men Women 200g
රු 1,800.00
Quick Viewකාය වර්ධනයට අවශ්‍යම සෝයා සමගින් අධි ශක්තිජනක පානය
NUTRIMIX ශක්තිජනක පානය මගින් ජිම් / ක්‍රීඩා කරන, මහන්සි වී වැඩ කරන සැමගේ දහනය වු කැලරි ප්‍රමාණය නැවත ලබාගත හැකි වේ.
100% ස්වභාවික ධාන්‍ය වට්ටෝරුවකින් නිපදවා ඇත.
මාංශපේෂී වර්ධනයට උපකාරීවේ.
කිසිදු රසායනිකයක් අඩංගු නොවේ.
ස්වභාවික ධාන්‍ය වට්ටෝරුවකින් සකසා ඇති නිසා ගැහැණු /පිරිමි සැමට / ගිලනුන්ට /ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ට/ සිනී මට්ටම වැඩි වූ අය සදහාද සුදුසු වේ .
100% ස්වාභාවිකයි , අතුරු අබාධ නැත.Preworkout එකක් ලෙස ද භාවිතා කල හැක.
භාවිතා කරන ආකාරය
වතුර අඩු කෝප්ප 2 කට NUTRIMIX POWDER මේස හැදි 2 ක් දමා විනාඩි 4-5 වේලාවක් හොදින් උතුරවා ගන්න .( ධාන්‍ය වර්ග තම්බා ගැනීමට ) රස අනුව ලුණු හෝ ඔබේ කැමැත්ත පරිදි සිනී ද එක්කර ගත හැක.වතුර වෙනුවට ඕනෑම කිරි වර්ගයක්ද භාවිතා කර ගත හැක.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
PET BATH TOWEL FOR CATS & DOGS
රු 2,000.00
Quick ViewProduct use: 1. The product has strong water absorption ability, and can be used as a water absorption towel after bathing pets.
After use, it can be twisted, hung and drained, waiting for the next use.
2.After the water drains, it can also be used as a pet mat or pet blanket for pets.
Product size
100*50CM ——-Suitable for small and medium size dogs / puppies and cats Price Rs. 2000/- is.
140*70CM ——-Suitable for big dogs, Price Rs. 3000/- -
PET BATH TOWEL FOR CATS & DOGS
රු 3,000.00

PET HAIR BRUSH- CATS & DOGS
රු 1,750.00
Quick ViewThe fur combing brush is suitable for cats and dogs,
* The high density tip can penetrate deep into the fur and remove the floating fur easily.
* Does not harm the skin of pets.
* Suitable for all types of pets.
This brush helps make your pets fur smooth and shiny in a very short time.