Shop
Showing 61–72 of 100 results
-
Monarakudumbiya Kanda 50G
රු 220.00
Quick Viewපෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
- කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
- ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්ය ද ඉටුකරයි.
- ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි.
-
Monarakudumbiya Porridge – මොනරකුඩුම්බිය කැද -50g
රු 220.00
Quick Viewඅක්මා රෝග දුරු කරයි.මාන්දම දුරු කරයි.බඩගිනි ඇති කරයි.ආහාර දිරවීම පහසු කරයි.සෙන්ගමලයට ගුණයි.රත්පිත් හා දැවිල්ල නැති කරයි.
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
*කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
*ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්ය ද ඉටුකරයි.
ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි. -
MORINGA & CINNAMON TEA මුරුංගා සහ කුරුදු මිශ්‍ර තේ-
රු 1,000.00
Quick Viewරුධිර පීඩනය/ කොලෙස්ටරෝල් හා බර අඩු කිරීමට
පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Moringa Kanda 50G
රු 220.00
Quick Viewඔබ මේ කියමන බොහෝ අවස්ථාවල වැඩිහිටියන්ගෙන් අස දැනගෙන ඇති. මුරුංගා දීර්ඝායුෂ ශාකය ලෙස හදුන්වන්නේ ඇයි දැයි ඔබ මොහොතක් සිතුවද ?.මුරුංගා කරල් වල ඇති රසය ගුණය පිළිබද ඔබ දන්නවා ඇති.නමුත් දීර්ඝායුශ ශාක පත්‍ර වල තිබෙන්නා වූ ගුණ පිලිබදව දැනුම් ඇති පුද්ගලයින්නම් බොහෝ අඩු ඇති.
මුරුංගා යනු පෝෂණ පදාර්ත බහුල දෙයක්
කැල්සියම් බහුල ප්‍රභවයක් වන අතර එහි විටමින් සහ ඛනිජ ලවණ ගණනාවක් අඩංගු වේ. මොරිංගා වල අඩංගු කැල්සියම් ප්‍රමාණය ගැන කතා කරන විට,
මුරුංගා කොළ ග්‍රෑම් 100 ක් කිරි වලට වඩා 17 ගුණයක්
නිවිති වලට වඩා 25 ගුණයක් යකඩ
බීටා කැරොටින් අන්තර්ගතය කැරට් මෙන් 10 ගුණයක්
ඊට අමතරව පොටෑසියම්, ප්‍රෝටීන්, සින්ක්, විටමින් ඒ, සී, ඊ සහ බී සංකීර්ණ විටමින් වැනි ඛනිජ වලින් ද එය පොහොසත් ය.
මුරුංගා විසින් කොලෙස්ටරෝල් අඩු කරයි
බොහෝ නිදන්ගත හෘදයාබාධ ඇතිවීමට හේතුව අධි රුධිර කොලෙස්ටරෝල් වන අතර සමහර ඒවා ජීවිතයට තර්ජනයක් විය හැකිය. මුරුංගා මෙහි පැමිණෙන්නේ දෙවියෙකු ලෙස ය, හාවන් පිළිබඳ සිදු කරන ලද රසායනාගාර පරීක්ෂණවලට අනුව, එය කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලීමට මහගු දායකත්වයක් ලබා දෙන බව සොයා ගෙන තිබේ.
මුරුංගා දියවැඩියා රෝග ලක්ෂණ කිහිපයක් අඩු කිරීමට උපකාරී වේ
මුරුංගා මගින් ලිපිඩ හා ග්ලූකෝස් මට්ටම අඩු කළ හැකි අතර දියවැඩියා රෝගීන්ගේ ඔක්සිකාරක ආතතිය නියාමනය කළ හැකිය. මේ අනුව, එය රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් අඩු කරන අතර සෛල හානිවලින් ආරක්ෂා කරයි.
ඉහත සදහන් ප්‍රතිපල වලට අමතරව මෙවැනි ගුණද මුරුංග වල පවතී
ඉක්මනින් තුවාල සුව කර ගැනීමට උපකාරි වේ
ශරීරයෙ අනවශ්‍ය බර අඩු කර ගනිමට උපකරී වේ
කිරි දෙන මව්වරුන්ගේ මව්කිරි වැඩි කරයි
මෙවැනි ප්රතිලාභ බොහොමයක් මුරුංග මහින් ලබා ගන්න පුළුවන්..නමුත් වර්තමාන සමාජයේ පවත්තින කාර්යබහුල තත්වයත් සමග ඔබට දිනපතා මෙම පෝෂණයන් ශරීරයට ලබා දිය හැකිද ?
අපි ඔබ වෙනුවෙන් මුරුංග වල ගුණ ඒ ආකාරයෙන්ම පවතින ආකාරයට මුරුංග ශාක පත්‍ර යොදා ගනිමින් නිපදවන නිෂ්පාදනයක් හදුන්වදීලා තියෙනවා..
-
Moringa Oleifera Superfood Natural Moringa -350mg -60 CAPSULE
රු 1,050.00
Quick ViewMORINGA PRODUCT – SRI LANKA
සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට කැටිකල මහෞෂධය.
මුරුංගා – පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන විටමින් A,C,D ,E කැල්සියම්,ඔමේග 3 , පොටෑසියම්, ඛණිජ ලවණ, යකඩ, ප්‍රෝටීන් ඇතුළු සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ ගුණයන් රැසකින් අනූනය. ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලබා ගන්න දුර්වලතා නැති කරගන්න ,ඕනෑම අවශ්‍යතාවකට භාවිතා කල හැක . රසානික සංයෝග වලින් තොර, වයස් භේදයක් නැති ව භාවිතා කල හැකි වේ.
MORINGA CAPSULE = පෝෂ්‍ය ප්රදර්ථ ලබාගැනීම සදහා භාවිතා කල හැක.දිනකට MORINGA CAPSULES 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
-
Moringa Oleifera Superfood Natural Moringa Multivitamin -350mg -120 CAPSULE
රු 1,500.00
Quick ViewMORINGA PRODUCT – SRI LANKA
සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට කැටිකල මහෞෂධය.
මුරුංගා – පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන විටමින් A,C,D ,E කැල්සියම්,ඔමේග 3 , පොටෑසියම්, ඛණිජ ලවණ, යකඩ, ප්‍රෝටීන් ඇතුළු සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ ගුණයන් රැසකින් අනූනය. ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලබා ගන්න දුර්වලතා නැති කරගන්න ,ඕනෑම අවශ්‍යතාවකට භාවිතා කල හැක . රසානික සංයෝග වලින් තොර, වයස් භේදයක් නැති ව භාවිතා කල හැකි වේ.MORINGA MULTIVITAMIN CAPSULE ශරීරය වර්ධනය / බර ප්‍රමාණය වර්ධනය කරගැනීම සදහා භාවිතා කල හැක.
භාවිතා කරන ආකාරය
දිනකට MORINGA MULTIVITAMIN CAPSULE 04 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Moringa Oleifera Superfood 100% Natural Moringa Tablet -500mg -120 TABLETS
රු 1,400.00
Quick Viewසිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට කැටිකල මහෞෂධය – මුරුංගා
පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන විටමින් A,C,D ,E කැල්සියම්,ඔමේග 3 , පොටෑසියම්, ඛණිජ ලවණ, යකඩ, ප්‍රෝටීන් ඇතුළු සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ ගුණයන් රැසකින් අනූනය. ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලබා ගන්න දුර්වලතා නැති කරගන්න ,ඕනෑම අවශ්‍යතාවකට භාවිතා කල හැක . රසානික සංයෝග වලින් තොර, වයස් භේදයක් නැති ව භාවිතා කල හැකි වේ.
MORINGA TABLETS = වාතය පිත් , සෙම් රෝග වලට ප්රතිශක්තීකරණය වැඩි කරගැනීම / කාටිලේජ වර්දනයට භාවිතා කල හැකි වේ.
භාවිතා කරන ආකාරය
දිනකට MORINGA TABLETS 04 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Moringa Pet Food Supplement
රු 1,200.00
Quick Viewඔබ ගැන වගේම ඔබේ සුරතලා ගැනත් පොඩ්ඩක් හිතමු නේද ?
එයා ලස්සනට ඉන්නකොට ඔබටත් ආඩම්බරයිනේ !!!
ඔබේ හුරතලාගේ සෞඛ්‍යය වෙනුවෙන් හදුන්වා දෙන MORINGA PET FOOD SUPPLIMENT එක මගින් ,
සම සහ දත් වල විශිෂ්ට තත්වය සඳහා විටමින්-ඒ, ඊ, බී 2 සහ බී 3 වැනි විටමින් ලබා දේ .
ලෝම වල වර්ණවත්භාවය හා ලොම් හැලීම අවම කීරීම ( HEALTHY COAT)
අපද්‍රව්‍ය හා විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වන අතර එමඟින් පෝෂ්‍ය පදාර්ථ වඩා හොඳින් අවශෝෂණය වේ
ශක්තිමත් අස්ථි හා අස්ථි රෝග සුව කිරීමට උපකාරී වේ
*** දිනකට (ආහාරයට කුඩු මිශ්‍ර කිරීම):
කුඩා සුනඛයන්: 5g
විශාල සුනඛයන්: 5g – 10g
MORINGA PET FOOD SUPPLIMENT – 100% ස්වාභාවිකයි
-
Moringa Porridge- මුරුංගා කැද- 50g
රු 220.00
Quick Viewමුරුංගා කැද
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
*කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
*ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්ය ද ඉටුකරයි.
ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි. -
MORINGA POWDER -OLEIFERA- SUPERFOOD -DEHYDRATED POWDER – 100g
රු 875.00
Quick ViewEXPORT ORDERS
for Moringa Lovers 
MORINGA POWDER -OLEIFERA- SUPERFOOD -DEHYDRATED POWDER – 100g
MORINGA PRODUCT – SRI LANKA
සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට කැටිකල මහෞෂධය.
මුරුංගා – පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන විටමින් A,C,D ,E කැල්සියම්,ඔමේග 3 , පොටෑසියම්, ඛණිජ ලවණ, යකඩ, ප්‍රෝටීන් ඇතුළු සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ ගුණයන් රැසකින් අනූනය. ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලබා ගන්න දුර්වලතා නැති කරගන්න ,ඕනෑම අවශ්‍යතාවකට භාවිතා කල හැක . රසානික සංයෝග වලින් තොර, වයස් භේදයක් නැති ව භාවිතා කල හැකි වේ.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්‍ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
*100% මුරුංගා අඩංගු බැවින් හීන්බෝවිටිය කැඳ සඳහා භාවිතා කළ හැක.යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ. -
Moringa Raw Leaf Powder 100G
රු 875.00
Quick ViewMoringa Raw Leaf Powder ඉහල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු, පානයක් ලෙස ඔබට සකසා ගැනීමට පහසු වන පරිදි නිපදවන ලද, කෘත්‍රිම ද්‍රව්‍යය කිසිවක් අඩංගු නොවන නිෂ්පාදනයකි. මෙහි අඩංගු ස්වභාවික මුරුංගා ගුණය ශරීර උෂ්ණත්වය පානයට හා අක්මාව ආශ්රිත රෝග නිවාරණයට මහත් උපකාරී වේ.
100% ස්වභාවික, අපේම ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.














