Shop
Showing 49–60 of 100 results
-
KITHUL FLOUR Fishtail Palm (Caryota urens) DEHYDRATED POWDER – 100g
රු 300.00
Quick Viewකිතුල් පිටි කැඳ පානය කිරීමෙන් ලැබෙන ප්රතිලාභ
ශීත ගුණයෙන් යුත් කිතුල්පිටි සිරුරේ දාහය නිවන, පෘෂ්ඨිමත් බව හා ජවය වඩන ආහාරයකි. උෂ්ණාධික රෝගීන් සඳහා බෙහෙවින් හිතකරයි
අමිල පිත්ත රෝගීන් සදහා
දියවැඩියා රෝගීන්ට
අර්ශස් රෝගීන්ට
රක්තහීනතාවයෙන් පෙලෙන අයට
ගැබිනි මව්වරුන්ට ගුණදායකයි.
අක්මා රෝග නසයි.
ලොකු පොඩි සැමට ආහාර උත්තේජකයක් ලෙස ක්‍රියා කරයිභාවිතා කරන ආකාරය
*100% කිතුල් පිටි අඩංගු බැවින් කැඳ සඳහා භාවිතා වේ.
යෝජිත භාවිතය:
සතියකට කැඳ කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Kohila Porridge – කොහිල කැද -50g
රු 220.00
Quick Viewඅර්ශස් රෝගය සදහා වඩාත් සුදුසු වේ.
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
*කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
*ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්ය ද ඉටුකරයි.
ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි. -
Kurakkan Porridge – කුරක්කන් කැද -50g
රු 220.00
Quick Viewතරබාරු පුද්ගලයෙක්ට . බර අඩු කර ගැනීමට මේවා උපකාරී වේ.දියවැඩියා රෝගීන්ටත් කුරක්කන් ඉතා සුදුසුය
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
*කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
*ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්ය ද ඉටුකරයි.
ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි. -
Liver Protector
රු 1,100.00
Quick Viewඅක්මා රෝග අද වන විට බහුල වශයෙන් ඇසෙන රෝගී තත්වයක්. විශේෂයෙන්
මද්‍යසාර භාවිතයත් සමග මෙම ගැටලුව උද්ගත වෙලා තියනවා
ප්‍රධාන වශයෙන් අක්මා රෝග ඇතිවනුයේ මෙම හේතුව නිසාවෙනි. මෙයට අමතරව
සෙංගමාල සහ විෂ හේතුවෙන්ද අක්මා රෝග ඇති වනවා.
මෙම තත්වයන් සදහා නිවැරදි විසදුම් නොලැබුණහොත් ජිවිතයෙන් වුවද සමුගැනීමට සිදුවනවා .ඔබේ ජීවිතය අපට වටිනවා . ඔබව ආරක්ෂා කරන්න . නිරෝගී කරන්න. අප ඔබටපිටවක්කා අනුසාරයෙන් , අන්තර්ගතයෙන් නිෂ්පාදනය කල Liver Protector නිෂ්පාදනය ලබාදෙනවා . ස්වභාවික පදනම මත ඔබේ නිරෝගිකම වෙනුවෙන් සකස් වූ ගුණාත්මක නිෂ්පාදනය …
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
භාවිතා කරන ආකාරය
දිනකට CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Masbedda Gymnema Sylvestre- 100% Natural -Sugar Controller – Diabetic – MASBEDDA CAPSULE – 250 mg – 90 CAPSULES
රු 1,500.00
Quick View* දියවැඩියාව පාලනය කරයි. *අග්න්යායශයේ ඉන්සියුලින් නිපදවීම ක්ර මවත් කරයි.
* අක්මාවේ සෞඛ්යල තත්ත්වය වැඩිදියුණු කරයි.
* බඩවැල් වල සීනි අවශෝෂණය කරයි.
* රුධිර කොලොස්ට්රෝවල් ප්‍ර.මාණය සමබර කරයි.
* කැස්ස සහ ඇදුම රෝග සඳහා ඉතා ගුණදායක ඖෂධීය ඔසුවකි.භාවිතා කරන ආකාරය
දිනකට MASBEDDA CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Max Man – Tablet Premature ejaculation and improves vitality Male Enhancement – Maximum Strength 100% Natural 500mg – 60 Tablets
රු 2,600.00
Quick Viewලිංගික අප්ප්රානිකත්වය නැති කරයි.
ක්ෂණික මෝචනය මැඩපවත්වයි.
ලිංගික උත්තේජනය වැඩි කරයි
ඉක්මණින් ශුක්‍රාණු ( විනාඩි 4-5 ) ඇතුලත පිටවීම වැලැක්වීම සදහා මාස 3ක් භාවිතා කරන්න.
ලිංගික ක්රියාවේ යෙදෙන කාලයද ශක්තියද වැඩි කර දේ.100% ස්වාභාවිකයි , ශාකසාර ඇසුරින් නිෂ්පාදනය කර ඇති MAX MAN TABLET භාවිතයෙන් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ.
භාවිතා කරන ආකාරය
දවසේ ඔබට පහසු වෙලාවක MAX MAN TABLET 2 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි -අතුරු ආබාධ කිසිවක් ඇති නොවේ.භාවිතයෙන් පසු ඔබ ලබා ගන්නා ප්‍රතිපලය කෙටි කාලීන නොවේ.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Memory Booster 250MG
රු 750.00
Quick Viewටිකක් අමතක වෙනවා වැඩි වගේද ,………
පීනස් ගතියක් දැනෙනවද ?…….
ශරීරය සමබර නෑ වගේද ? ………
මේ වගේ දේවල් ආවම දවසේ වැඩ ටික කරගන්නත් අමාරුයි නේද ?
අපි මේ සියලුම ප්‍රශ්න වෙනුවෙන් දෙන්නම් නියම විසදුමක් .
Memory Booster – ගොටුකොල ප්රමුඛ කරගනිමින් කල නිෂ්පාදනයකි .
අධ්‍යාපනය හදාරන අප දරු පරපුර සදහාද විශේයෙන් භාවිතා කරන්න පුළුවන් ගුණත්වයෙන් සපිරි නිෂ්පාදනයක් .
ඔබේ දරුවා වෙනුවෙන් .ඔබ වෙනුවෙන් .
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
භාවිතා කරන ආකාරය
දිනකට CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න. -
Men / Women Sexual Relations Sex Happy Long Time Delay Ejaculation 100% natural And Buy HERO TABLET – 500mg – 30 Tablets
රු 1,950.00
Quick Viewලිංගික එකතු වීමකදී වැඩි කාලයක් සමගින් වැඩි වින්දනයක් , හා ශක්තිය ලබා ගත හැක.
මෙහි විශේෂත්වය වනුයේ ගැහැණු / පිරිමි දෙපක්ෂයටම භාවිතා කල හැකි වීමයි .
100% ස්වාභාවිකයි -අතුරු ආබාධ කිසිවක් ඇති නොවේ
ස්වාභාවික ශාකසාර දේශීය නිෂ්පාදනයකි.භාවිතා කරන ආකාරය
ලිංගිකව එකතුවීමට පැය 2 කට පෙර HERO TABLET 2 ක් මද රස්නය සහිත වතුරෙන් ගත යුතුය.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Men Power Booster -Testosterone booster increase sperm- Love In a Puff/Balloon Vine/Cardiospermum / Welpenala- Men Power Booster Capsule Sexual Vigor & Fatigue- 250mg- 90 CAPSULES
රු 1,500.00
Quick Viewවැල්පෙනෙල අන්තර්ගත MEN POWER BOOSTER
*පුරුෂ ශක්තිය වර්ධනයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරයි
*ශුක්‍ර ධාතු වර්ධනයට හා ශක්තිමත් වීමට
*සරු භාවය වැඩි වීමට
*එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට
*ලිංගික ආසාව ඇති කර ගැනීමට භාවිතා කල හැක.100% ස්වාභාවිකයි , ශාකසාර ඇසුරින් නිෂ්පාදනය කර ඇති MEN POWER BOOSTER භාවිතයෙන් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ.
භාවිතා කරන ආකාරය
දිනකට MEN POWER BOOSTER CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි












