Shop

Showing 25–36 of 100 results

  • Garcenia –Goraka Capsules – Weight Loss Slimming Lose Herbal Formula Fat Burner Fast Slimming With Garcenia – 500mg- 60 CAPSULES

    0 out of 5
    රු 2,000.00
    or 3 X රු666.67 with

    • අධික තරබාරුකම පහසුවෙන් අඩු කර ගත හැකිය.
    • තැම්පත්ව ඇති අහිතකර මේදය (තෙල්) දිය කර බහිශ්රාවීය ද්රව්ය (මළ , මුත්‍රා හා දහදිය) සමගින් ශරීරයෙන් බැහැර කරයි.
    • අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ද සාර්ථක ලෙස පාලනය වේ.
    • ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.
    • කාන්තා පිරිමි දෙපාර්ශවයටම පහසුවෙන් භාවිතා කල හැකියි.
    • අතුරු ආබාධ නොමැත.
    පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිමට ලැබෙන අතර උපරිම ප්‍රතිපලයක් සදහා මාස 3 ගත යුතුය.

    උදේ / සවස CAPSULE 01 බැගින් කෑමට පැය බාගයකට පෙර මද රස්නේ වතුර සමග භාවිතයට ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • GORAKA ( GARCENIA COMBOGIA) – Weight Loss Slimming Lose Herbal Formula Fat Burner /DEHYDRATED POWDER – 100g

    0 out of 5
    රු 500.00
    or 3 X රු166.67 with

    EXPORT ORDERS

    GORAKA ( GARCENIA COMBOGIA) – Weight Loss Slimming Lose Herbal Formula Fat Burner /DEHYDRATED POWDER – 100g
    තැම්පත්ව ඇති අහිතකර මේදය (තෙල්) දිය කර බහිශ්රාවීය ද්රව්ය (මළ , මුත්රා හා දහදිය) සමගින් ශරීරයෙන් බැහැර කරයි.
    • අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ද සාර්ථක ලෙස පාලනය වේ.
    • ආහාර ජීර්ණය ක්රමවත් කරයි.
    භාවිතා කරන ආකාරය
    *උණු වතුර සමග මිශ්ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
    ආහාර රස කිරීමට යොදා ගැනේ .
    යෝජිත භාවිතය:
    දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.
    100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
    Quick View
  • Gotukola Porridge – ගොටුකොළ කැද -50g

    0 out of 5
    රු 220.00
    or 3 X රු73.33 with

    ඕනෑම පීනස රෝගියකුට පවතින අපහසුතා පාලනය කර ගැනීම සඳහා සකස්‌කර ගෙන පානය කළ හැකි කැඳ වර්ගයකි.

    පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
    *කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
    *ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
    ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි.

    Quick View
  • GOTUKOLA (CENTELLA ASIATICA) Memory Booster /DEHYDRATED POWDER – 100g

    0 out of 5
    රු 1,050.00
    or 3 X රු350.00 with

    EXPORT ORDERS 

    සුපිරි මතක ශක්තියක් ලබාගන්න පුළුවන් හොදම ආහාරයකි
    රුධිරයේ සීනි මට්ටම අඩුකරන පලාවර්ගයක් ලෙස ද ගොටුකොළ ප්‍රකටය. ගුණ වශයෙන් ගොටු කොළ සීතලයි. දිරවීමට පහසුයි, අකලට මහලු වීම, අකලට කෙස් වැටීම පැසීම වැනි දේ වලක්වයි. මොලයේ වර්ධනයට ඉතා හිතකරවේ. ලේ පිරිසිදු කරයි. මේ සියලු ගුණයන් හමේ කාන්තිය වැඩිකර හමේ රෝග සුව කරයි. තවද මූත්‍ර පෙරීමේ අවයව වල යම් යම් පීඩා ඇත්නම් එවිටද ගොටුකොළ ගුණ දායකවේ
    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
    භාවිතා කරන ආකාරය
    *උණු වතුර සමග මිශ්‍ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
    *100% ගොටුකොළ අඩංගු බැවින් ගොටුකොළ කැඳ සඳහා භාවිතා කළ හැක.
    යෝජිත භාවිතය:
    දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.

    Quick View
  • Gotukola Kanda 50G

    0 out of 5
    රු 220.00
    or 3 X රු73.33 with
    Quick View
  • Green Coffee Bean-Fat Burner-Diet/Weight Loss Slimming/Cardiovascular Health – GREEN OFFEE BEAN -250 mg – 90 CAPSULES

    0 out of 5
    රු 1,500.00
    or 3 X රු500.00 with

    * ශරීර ස්ථූලබාවය අඩු කර ගැනීමට
    * ව්‍යායාම් කිරීමේදී හිතකර උත්තේජකයක් ලෙස
    ඔබගේ ක්‍රියාශීලිත්වය වැඩි කිරීමට ඉවහල් වේ .
    * පිළිකා සෑදීමට ඇති හැකියාව අඩු කරයි.
    * හෘද ආශ්රිදත රෝග වලින් ඈත් කර තියයි
    * දියවැඩියාව පාලනය කරයි
    * ඔබේ මතක ශක්තිය වැඩි කරයි
    * කෝපි මගින් අක්මාව ආශ්‍රිත රෝගද සුව කරයි
    * ඔබේ රුධිරය පිරිසිදු කිරීමටද කෝපි වලට හැකියාවක් ඇත.

    භාවිතා කරන ආකාරය
    දිනකට GREEN COFFEE BEAN CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • Hammer-Top Capsules – Men’s Sexual Wellness Supplements – 500mg- 60 Capsules

    0 out of 5
    රු 2,350.00
    or 3 X රු783.33 with

    ප්‍රමාණය පිළිබඳ පසුතැවෙනවාද?
    පසුතැවිලි නොවන්න.
    Hammer-Top Capsules

    ✅ ශුක්‍ර ධාතු වැඩි වීම
    ✅හැඟීම් සහ කැමැත්ත වැඩි වීම
    ✅ප්‍රමාණය සහ දිග වැඩිකර ගැනීමට කිරීමට උපකාරී වේ.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    දවසේ ඔබට පහසු වෙලාවක HAMMER TOP CAPSULE  2 ක් මද රස්නය සහිත වතුරෙන් භාවිතයට ගන්න.

    Quick View
  • Hammer-Top Capsules – Men’s Sexual Wellness Supplements – 500mg- 60 Capsules- Limited Offer

    0 out of 5
    රු 6,600.00 රු 4,000.00
    or 3 X රු1,333.33 with

    Size Regrets?
    Do not repent.
    Hammer-Top Capsules

    ✅ Develops spermatozoa.
    ✅Increases emotions and will.
    ✅Helps to increase size and length.

    100% Natural – Made in Sri Lanka

    How to use

    Take 2 HAMMER TOP CAPSULES with  warm water at a time convenient for you.

    Quick View
  • Hathawariya Porridge – හාතාවාරිය කැද -50g

    0 out of 5
    රු 220.00
    or 3 X රු73.33 with

    වා පිත් නසයි. ප්‍රජනන පද්ධතියට ඉතාමත් ගුණ දෙන ඖෂධයකි. ශරීරයේ විෂ නැසීමේ හැකියාව ඇත.
    පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
    *කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
    *ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
    ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි.

    Quick View
  • Hathawariya Kanda 50G

    0 out of 5
    රු 220.00
    or 3 X රු73.33 with
    Quick View
  • Heen Bovitiya Kanda 50G

    0 out of 5
    රු 220.00
    or 3 X රු73.33 with
    Quick View
  • HEEN BOWITIYA Osbeckia Octandra – Heen Bowitiya Immune Liver protector HEEN BOWITIYA CAPSULE -350mg – 60 CAPSULES

    0 out of 5
    රු 1,500.00
    or 3 X රු500.00 with

    හීන් බෝවිටියා ??නැත්නම් අක්මාවේ මිතුරා?? – ඔස්බෙකියා ඔක්ටැන්ඩ්‍රා
    ?➡️අක්මාවේ ආබාධ සුවකිරීමේ හැකියාවෙන් අනූනවූවකි. අක්මාව ආශි‍්‍රත පීඩාකාරී සෙංගමාල උණ රෝගයේදී ප‍්‍රත්‍යක්‍ෂ හා ප‍්‍රධානම ඖෂධය වශයෙන් සැලකේ..
    ▪️ දියවැඩියා රෝගය
    ▪️ හෙපටයිටිස්
    ▪️ සෙංගමාලය සහ
    ▪️අර්ශස් රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ආයුර්වේදයේ කොළ, කඳ සහ පොතු ද ලෙස බහුලව භාවිතා වේ.

    භාවිතා කරන ආකාරය
    දිනකට BOWITIYA CAPSULE 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
X
X