Description
ගොටුකොල වල ප්රධනාත්ම ගුණය තමයි අපේ මතක ශක්තිය වැඩි කරනවන එක.ඒ වගේම විවිධ මානසික රෝග සදහාද මානසික ආතතියෙන් මිදෙන අකලට වයසට යාමෙන් මිදී තරුණ බව රක ගන්න පුළුවන්.ඒ වගේම තමි ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට දීර්ඝායුෂ ප්‍රවර්දනය කර ගැනීමටද ශාරීරික ශක්තිය සහ පැහැය වැඩි දියුණු කර ගැනීමටද ගොටුකොල භාවිතා කරන්න පුළුවන්.
නමුත් අද සමාජයේ බොහෝ දෙනෙක් මේ ස්වභාවික දේවල් වලින් ඈත් වෙලා ක්ෂණික දේවල් වලට හුරු වෙලා තියෙනවා.අධික කාර්ය බහුලත්වය එකට හේතුවක් වෙන්න පුළුවන්.නමුත් අපේ ශරීරයට අවශ්‍ය පෝෂණයන් ගැන මෙන්ම මතක ශක්තිය ගැනද අපි අනිවාර්යෙන්ම අවධානය යොමු කල යුතුයි.
අපි නිෂ්පාදනයක් හදුන්වදිලා තියෙනව ගොටුකොල වල ගුණ ඒ ආකාරයෙන්ම පවතින විදිහට නිෂ්පාදනය කෙරු MEMORY BOOSTER
මතක ශක්ති වර්දනය ප්‍රමුක කර ගත ඉහත සදහන් සියලුම දේ සදහා මේ නිෂ්පාදනයෙන් ප්‍රතිපල ඒ ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්











Reviews
There are no reviews yet.