Description
ලබා ගත හැකි ප්‍රථිපල
• අකලට සුදු වීම නවතාලීම
• හිස කෙස් තබ වීම නවතාලීම
• හිසකෙස් ඝනව වර්ධනය වීම
• හිසකෙස් අකලට පැලීම නවතාලීම
• අකලට හිස කෙස් යාම පාලනය කිරීම
• හිස්හොරි ප්‍රශ්න නවතාලීම
භාවිතා කරන ආකාරය
• නිෂ්පාදනයේ 100ml ක් අඩංගු වේ. දවසකට එක වතාවක් තේ හැන්දක ප්‍රමාණයක් ගෙන හිසකෙස් මත ගල්වා විනාඩි 2-3 ක් හොදින් සම්බාහනය කර පනාවකින් පිරන්න.
Oil නිෂ්පාදනයේ අඩංගු ද්‍රව්‍ය
• කිතුල් රැන්,ලොත් සුබුල්,ඔලිද අැට,කලු අත්තන,ආපසු මදු ,පුවක් මල්,වැල්මී ,හාතාවාරිය ,පබවැල්,දියමිත්ත,තලතෙල්,ඔලිව් තෙල් ආදී තවත් දේ
Reviews
There are no reviews yet.