Keshika Hair Oil 100ml

Keshika Hair Oil 100ml

රු800.00

or 3 installments of රු266.67 with

කාන්තා පිරිමි බාල මහලු සැමට පාරම්පරික මහානර්ඝ ඖෂධ වට්ටෝරුවකින් නිෂ්පාදනය කරන ලද නිල මයුර කේශ වර්ධන තෛලය.අද කාලේ අපිට ගොඩක් තැන් වල අහන්න දකින්න ලැබෙනවා”මගේ කොන්ඩේ යනවා,මගේ ඉස්හොරි හැදිලා,මගේ කොන්ඩේ අගින් පැලෙනවා කොන්ඩේ සුදු වෙනවා”මේ වගේ දේවල්.මෙම ගැටළු ගැටළු වලට මුහුණ පාන පුද්ගලයින් මානසිකවද පීඩා විදිනවා.ඒ වගේම තමන්ගේ පෙනුමටත් මේ දේවල් බලපානවා.මේ වගේ දේවල් වලට ප්‍රධානතම හේතුව තමයි අපේ හිසට නිසි පෝෂණය පදාර්ථ නැති වීම.ඒ නිසා තමයි හිස ආශ්‍රිත හෝ හිසකෙස් ආශ්‍රිත ප්‍රශ්න මතු වෙන්නේ.මෙන්න මේ දේවල් නැති කරගන්න අපි ඔබට නිර්දේශ කරනවා නිල මයුර කේශ වර්ධන තෛලය.

All Island Free Delivery

100% Natural 100% Herbal

No Any Side Effect

More Details – 077 1728585

Qty:
Compare

Description

ලබා ගත හැකි ප්‍රථිපල

• අකලට සුදු වීම නවතාලීම
• හිස කෙස් තබ වීම නවතාලීම
• හිසකෙස් ඝනව වර්ධනය වීම
• හිසකෙස් අකලට පැලීම නවතාලීම
• අකලට හිස කෙස් යාම පාලනය කිරීම
• හිස්හොරි ප්‍රශ්න නවතාලීම

භාවිතා කරන ආකාරය

• නිෂ්පාදනයේ 100ml ක් අඩංගු වේ. දවසකට එක වතාවක් තේ හැන්දක ප්‍රමාණයක් ගෙන හිසකෙස් මත ගල්වා විනාඩි 2-3 ක් හොදින් සම්බාහනය කර පනාවකින් පිරන්න.

Oil නිෂ්පාදනයේ අඩංගු ද්‍රව්‍ය

• කිතුල් රැන්,ලොත් සුබුල්,ඔලිද අැට,කලු අත්තන,ආපසු මදු ,පුවක් මල්,වැල්මී ,හාතාවාරිය ,පබවැල්,දියමිත්ත,තලතෙල්,ඔලිව් තෙල්  ආදී තවත් දේ

 

Reviews

There are no reviews yet.

Be the first to review “Keshika Hair Oil 100ml”

Your email address will not be published. Required fields are marked *

X
X