Cardiovascular Protector 250MG

Cardiovascular Protector 250MG

රු 1,100.00

or 3 installments of රු366.67 with

කරපිංචා , සුදුලුණු කියන්නේ අප කවුරුත් දන්නා , නිවෙස්වල බහුල වශයෙන් භාවිතා කරන , ආහාර රසවත් , වර්ණවත් කිරීමට යොදා ගන්න ස්වභාවික රසකාරයක් .
නමුත් කරපිංචා වල , සුදු ලුණු වල තිබෙන ගුණය සම්බන්දව ඔබ දැනුවත්ද ?
_
*අතීසාරය, මලබද්ධය සහ පාචනය සඳහා ප්‍රතිකාර කිරීමට එය උපකාරී වේ. …
* ඔක්කාරය සමනය කරයි.
*බැක්ටීරියා ඉවත් කරයි.
*දියවැඩියා රෝගීන්ට.
*ඇස් පෙනීම සඳහා.
*මානසික ආතතිය අඩු කිරීම.
*තුවාල, පිලිස්සුම් සහ සමේ පිපිරීම් සුව කරයි.
* මේදය අඩු කිරීමට
ආදිය සදහා විසදුම් ලබා දෙන ස්වභාවික ඖෂධ වට්ටෝරුවක්.
ඒ වගේම හදවත ආශ්‍රිත රෝග සදහා විශේෂයෙන් භාවිතා කල හැකි හෙළ ඔසුවකි.
හදවත් ආශ්‍රිත රෝග සදහා අනිවාර්ය බලපෑමක් සිදු කල හැකි ඔසු ආයුධ දෙකක් වශයෙන් කරපිංචා සහ සුදු ලුණු හදුන්වන්න පුළුවන් .
නමුත් මෙතරම් ගුණ දෙන ස්වභාදහමේ නිෂ්පාදන අප භාවිතයට ගන්නවද ?
ගැටළුවක් ? අපෙන් ඈත් වෙන එවන් ගුණ දායක නිෂ්පාදන අප ලං කරගත යුතුයි. අපෙ නිරෝගී බව අප ආරක්ෂා කර ගත යුතුයි.
ඈත් වෙන ගුණාත්මක නිෂ්පාදන , ඔබට ලගා කිරීමට අප සුදානම්
හදවත ආශ්‍රිත රෝග සදහා විශේෂිත වූ නිෂ්පාදනයක් ..
කරපිංචා කොළ දළු , සුදු ලුණු අන්තර්ගත Cardiovascular Protector නිෂ්පාදනය දැන් ඔබට අපෙන් ලබාගත හැකියි

භාවිතා කරන ආකාරය
දිනකට CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.

100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

Out of stock

Compare
Category: Brand:

Description

Curry leaves and garlic are known to all of us and are widely used at home to add flavor and color to food.
But are you aware of the properties of curry powder and white salt?
_
*It helps in treating dyspepsia, constipation and diarrhea. …
* Relieves nausea.
* Removes bacteria.
* For diabetic patients.
*For eyesight.
*Reducing stress.
*Heals wounds, burns and skin eruptions.
* To reduce fat
A natural medicine recipe that provides solutions for etc.
Also, Hela is an herb that can be used especially for heart related diseases.
Curry and white salt can be introduced as two herbal weapons that can have an essential effect on heart related diseases.
But do we use the natural products that give so many benefits?
problem? We should approach such virtue-contributing products that are far away from us. We must protect our health.
We are ready to provide you with the best quality products
Special product for heart related diseases..
Now you can get the Cardiovascular Protector product containing curry leaves and white salt from us

How to use
Take 03 CAPSULES a day with warm water.

100% Natural – Made  in Sri Lanka

Reviews

There are no reviews yet.

Be the first to review “Cardiovascular Protector 250MG”

Your email address will not be published. Required fields are marked *

X
X