INGINI /Clearing Nut. Controls Diabetes by stabilizing blood sugar- INGINI CAPSULE -250 mg - 90 CAPSULES

Showing all 1 result

  • INGINI /Clearing Nut. Controls Diabetes by stabilizing blood sugar- INGINI CAPSULE -250 mg – 90 CAPSULES

    0 out of 5
    රු 750.00
    or 3 X රු250.00 with

    ඉඟිනි- “ඉඟිනි” නම් බීජ ඇලෙක්සිෆාර්මිකල්, ලිත්‍රොට්‍රිපික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසේ ඇතිවන රෝග සියලු දේටම ගුණදායකයි. මෙමඟින් *ප්‍රධාන වශයෙන් දියවැඩියාව සුව කිරීමේ හැකියාවක් ඇත.
    *එමෙන්ම වකුගඩු පිරිසිදු කිරීමට,
    *ඇස් වල රෝග සඳහා,
    *ශරීරයේ විෂ ඉවත් කිරීමට,
    ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස මෙන්ම මානසික ආතතිය උදෙසාද වැදගත් වේ.බඩවැල් ආශ්‍රිත රෝගවලටත් කදිම ඔසුවකි.
    භාවිතා කරන ආකාරය
    දිනකට INGINI CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
X
X