Bacopa - Brahmi-Brain Booster - Memory Focus Enhancer Stress Reliefm Booster - 250mg-60 Capsules

Showing all 1 result

  • Bacopa – Brahmi-Brain Booster – Memory Focus Enhancer Stress Relief Booster – 250mg-60 Capsules

    0 out of 5
    රු 1,500.00
    or 3 X රු500.00 with

    මතක ශක්තිය ගෙන එන වටිනා ඖෂධීය ශාකයක් ලෙස BACOPA /ලුණුවිල හැඳින්විය හැකියි.බ්‍රහ්මයා ලබාදුන් ත්‍යාගයක් ලෙස හින්දූන් විශ්වාස කරන බැවින් එය බ්‍රාහ්මී- Brahmi ලෙසද හඳුන්වනු ලැබේ .
    මොළයේ පටක වර්ධනය කිරීමේ ශක්තිය,
    මානසික දුර්වලතා දුරලිම ,
    මතක ශක්තිය වැඩීමට,බුද්ධි වර්ධනයට ,
    මානසික ඒකාග්‍රතාව රැකීමට,හා සිරුරේ විෂහරණයටත් මුත්‍රාකාරකයක් යොදා ගැනේ.
    භාවිතා කරන ආකාරය
    දිනකට BACOPA CAPSULE 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
X
X