Hathawariya Porridge – හාතාවාරිය කැද -50g

Hathawariya Porridge – හාතාවාරිය කැද -50g

රු 220.00

or 3 installments of රු73.33 with

වා පිත් නසයි. ප්‍රජනන පද්ධතියට ඉතාමත් ගුණ දෙන ඖෂධයකි. ශරීරයේ විෂ නැසීමේ හැකියාව ඇත.
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
*කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
*ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි.

Qty:
Compare

Description

අඩංගු ද්‍රව්‍ය
හාතාවාරිය/දේශීය සහල්/පිටි කල පොල්කිරි/සුදුළුණු /කරපිංචා/සමග දේශීය කුළුබඩු වර්ග
සාදන පිළිවෙල
ජලය අඩු කෝප්ප 5ක් භාජනයට එක් කර ලිප තබන්න. ( ඔබ කැමතිනම් පමණක්) සුදුලුනු,රතුළුණු,කරපිංචා,රම්පෙ ස්වල්පයක් හීනියට ලියා එක් කර ගන්න. ඇසුරුමේ ඇති ඖෂධිය මිශ්‍රණය ඇල් ජලය සමග හොදින් මිශ්‍ර කර පිසගන්න. (සිව් දෙනෙකුට ප්‍රමාණවත් වේ)
සීනි/රස ගැන්වීම්/වර්ණ කාරක සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු නැත.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.

Hathawariya Porridge – 50g Hathawariya Porridge
Vaa destroys pith. It is a very beneficial medicine for the reproductive system. It has the ability to detoxify the body.
In this porridge product that comes to you with the combination of many types of nutritious grains and a medicinal plant recipe,
*Contains no artificial sweeteners or animal proteins.
* Increases body strength and protects and saves you from many diseases.
It is a nutritious, balanced food that can be given without any fear or doubt to the mother who is weak or sick as well as to your child.

Reviews

There are no reviews yet.

Be the first to review “Hathawariya Porridge – හාතාවාරිය කැද -50g”

Your email address will not be published. Required fields are marked *

X
X