WELPENALA -Love In A Puff Leaves CARDIOSPERMUM-20 TEA BAG වැල්පෙනල තේ

Showing all 1 result

  • WELPENALA -Love In A Puff Leaves CARDIOSPERMUM-20 TEA BAG වැල්පෙනල තේ

    0 out of 5
    රු 1,000.00
    or 3 X රු333.33 with

    පුරුෂ ශක්තිය වර්ධනයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරයි
    ශුක්‍ර ධාතු වර්ධනයට හා ශක්තිමත් වීමට
    සරු භාවය වැඩි වීමට
    එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට
    100% ස්වාභාවිකයි , වැල්පෙනෙල ශාකසාර ඇසුරින් නිෂ්පාදනය කර ඇත. අතුරු ආබාධයක් නැත..

    පිළියෙළ කර ගන්නා ආකාරය

    තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට  හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
X
X