Natural YAKI NARAN -ATALANTIA CEYLANICA- 20 TEA BAG යකි නාරං තේ

Showing all 1 result

  • Natural YAKI NARAN -ATALANTIA CEYLANICA- 20 TEA BAG යකි නාරං තේ

    0 out of 5
    රු 750.00
    or 3 X රු250.00 with

    *සෙම් රෝග , ශ්වසන අපහසුතා ආදි සෙම් රෝග සදහා සුදුසු ඖෂධයක් ලෙස යකි නාරං හැදින්විය හැක.
    රුධිරයේ මේදය පාලනය කිරීමටද ගුණදායකය.
    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    පිළියෙළ කර ගන්නා ආකාරය

    තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට  හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
X
X