Natural Hibiscus 100% Herbal 20 TEA BAG වද මල් තේ
Showing all 1 result
-
Natural Hibiscus 100% Herbal 20 TEA BAG වද මල් තේ
රු 750.00
* අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් මට්ටම අවම කර ගැනීමේ හැකියාව ඇත.
* මෙය තරබාරුකමේ අවදානම අඩු කිරීමට
HIBISCUS තේ පානය කිරීමෙන්, එහි විටමින් සී අඩංගු වන අතර එය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරී වේ.පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි