Natural Diabetic 100% Herbal -20 TEA BAG තෙබු තේ -
Showing all 1 result
-
Natural Diabetic 100% Herbal -20 TEA BAG තෙබු තේ –
රු 1,000.00
තෙබු තේ THEBU TEA – (Costus speciosus )LEAVES/NATURAL INSULIN PLANT – 20 TEA BAG
රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධානතම ඔසුවක් වේ. එමෙන්ම මුත්‍රා ආසාදන සහ අක්මාව ආශ්‍රිත රෝග වලටද කදිම ඔසුවකි.
තෙබු ඇදුම රෝගයට හොඳ විසඳුමක්. මෙහි ඇති තන්තු මලබද්ධයටත්, පණු රෝගයටත් ඉතාමත් ගුණදායකයි. මානසික ආතතිය අවම කරමින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්නත් තෙබු ඔබට උදවු වෙනවා.
පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි