Natural Butterfly Pea Flower 100% – Clitoria Ternatea Herbal -20 TEA BAG නිල්කටරෝලු තේ
Showing all 1 result
-
Natural Butterfly Pea Flower 100% – Clitoria Ternatea Herbal -20 TEA BAG නිල්කටරෝලු තේ
රු 750.00
* සම සහ හිසකෙස් සෞඛ්යයට
* ශරීරයේ බර අඩු කර ගත හැකි වීමට
* රුධිර සීනි මට්ටම ස්ථාවර කර දියවැඩියා අවදානම සහ ඒ ආශ්‍රිත රෝග ලක්ෂණ අඩු කළ හැකි වීම
* පිළිකා වලට එරෙහිව සටන් කිරීම හැකියාව
* ආහාර දිරවීම පහසු කිරීම ඇතුළු සෞඛ්‍ය ප්‍රතිලාබ රැසක් BUTTERFLY PEA FLOWER TEA මගින් ලබා ගත හැක .පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි