MORINGA POWDER -OLEIFERA- SUPERFOOD -DEHYDRATED POWDER - 100g

Showing all 1 result

  • MORINGA POWDER -OLEIFERA- SUPERFOOD -DEHYDRATED POWDER – 100g

    0 out of 5
    රු 875.00
    or 3 X රු291.67 with

    EXPORT ORDERS for Moringa Lovers 

    MORINGA POWDER -OLEIFERA- SUPERFOOD -DEHYDRATED POWDER – 100g
    MORINGA PRODUCT – SRI LANKA
    සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට කැටිකල මහෞෂධය.
    මුරුංගා – පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන විටමින් A,C,D ,E කැල්සියම්,ඔමේග 3 , පොටෑසියම්, ඛණිජ ලවණ, යකඩ, ප්‍රෝටීන් ඇතුළු සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ ගුණයන් රැසකින් අනූනය. ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලබා ගන්න දුර්වලතා නැති කරගන්න ,ඕනෑම අවශ්‍යතාවකට භාවිතා කල හැක . රසානික සංයෝග වලින් තොර, වයස් භේදයක් නැති ව භාවිතා කල හැකි වේ.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
    භාවිතා කරන ආකාරය
    *උණු වතුර සමග මිශ්‍ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
    *100% මුරුංගා අඩංගු බැවින් හීන්බෝවිටිය කැඳ සඳහා භාවිතා කළ හැක.

    යෝජිත භාවිතය:
    දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.

    Quick View
X
X