Monarakudumbiya Porridge - මොනරකුඩුම්බිය කැද -50g

Showing all 1 result

  • Monarakudumbiya Porridge – මොනරකුඩුම්බිය කැද -50g

    0 out of 5
    රු 220.00
    or 3 X රු73.33 with

    අක්මා රෝග දුරු කරයි.මාන්දම දුරු කරයි.බඩගිනි ඇති කරයි.ආහාර දිරවීම පහසු කරයි.සෙන්ගමලයට ගුණයි.රත්පිත් හා දැවිල්ල නැති කරයි.
    පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
    *කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
    *ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
    ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි.

    Quick View
X
X