Cancer Protector 250MG

Cancer Protector 250MG

රු 1,950.00

or 3 installments of රු650.00 with

අද අපි පාරිභෝජනයට ගන්න ආහාර මගින් වැඩි ප්‍රතිශතයක් අපට අහිතකර බලපෑම් එල්ල කරනවා .

 විවිධ ආසාධිත තත්වයන් , ඒ වගේම පිළිකා සෛල ඇති වෙන්නත් පුළුවන් .

අතීතයේ පටන් මේ වගේ විෂ , අහිතකර දේවල් විනාශ කරන්න. ශරීරයෙන් ඉවත් කරන්න අපේ ස්වාභාදහමෙන්ම දෙන නිෂ්පාදනයක් භාවිතා කළා.

 ඒ තමයි  ….. කහ….

 ආසාධිත තත්වයන් විනාශයට , පිළිකා සෛල විනාශයට , සිරුරේ ප්‍රධානික තත්වයන් නැසීමටත් , ආහාර ජිරන ගැටළු සමනයටත් , ඒ වගේම විශේෂයෙන් පැහැපත් සමක් ලබාගන්නත් භාවිතා කරන්න පුළුවන් .

 මෙවැනි ප්‍රතිලාභ බොහොමයක් ලබාගන්න කහ අනුසාර කරගනිමින් කල

Cancer Protector නිෂ්පාදනය දැන් ඔබ වෙනුවෙන් ලබාදීමට අප සුදානම් .

 ඔබ වෙනුවෙන් හොදම නිෂ්පාදන අපෙන්.

අදම ඇනවුම වෙන් කරවා ගන්න

Out of stock

Compare
Category: Brand:

Description

අපි සරලවම කතා කරොත් කහ කියන්නේ විෂබිජ නාශකයක්.එහෙමත් නැතිනම් ප්‍රති ගිනි අවුළුවන ඖෂදයක්.ඒ වගේම ස්වභාවික ප්‍රතිශක්තිකරණ බුස්ටරයක්.

කහ කියන ඖෂදය අපි වැඩි පුරාම යොදා ගන්නේ ආහාර පිසීමේදී. නමුත් ඔබ දන්නවද සැබවින්ම කහ වල අන්තර්ගත අපි නොදන්නා ගුණ මොනවාද කියල

.සම පැහැපත් කර ගැනීමට,කුරුලෑ නැති කර ගැනීමට,සමේ වර්ණය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට,සමේ පවතින නම්‍යතාවය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට වගේම රැලි වැටුණු සමටද හොදම පෝෂණ සත්කාරයක් ලෙස කහ අපිට හදුන්වන්න පුළුවන්.

විශේෂයෙන්ම වර්තමාන සමාජයේ බහුලවම පවතින රෝග තත්වයක් තමයි පිලිකා කියන්නේ.ඔබ දන සිටියද කහ කියන්නේ පිලිකා කාරක විෂබිජ විනාශ කරන්න පුළුවන් පිලිකා කාරක විෂබීජ වලට එරෙහිව සටන් කරන්න පුළුවන් දිව්‍ය ඖෂදයක් බව

මේ කියන ප්‍රතිපල වලට අමතරව පහත සදහන් ලෙඩ රෝග වලටද කහ දිව්‍ය ඖෂදයක් බව කියන්න පුළුවන්

  • අතරයිටිස් රෝගයට
  • රක්තවාතයට
  • මාංශ පේශි වේදනාවට
  • දියවැඩියාව පාලනයට
  • රුධිර සංසරණය වැඩි කර ගැනීමට
  • රුධිර කැටි ගැසීම නවතා ගැනීමට
  • සන්ධි වේදනාවට

මෙවැනි රෝග පිටුපස ඇති යාන්ත්‍රණයන් උදාසීන කිරීමේ ප්‍රභල හැකියාවක් කහ තුල පවතිනවා

නමුත් ඔබගේ කාර්යබහුල ජිවන රටවත් සමග ඔබට මෙම ඖෂදය පාවිච්චි කරන්න පුලුවන්ද ?.

මෙම හේතුව නිසා අපි ඔබට හදුන්වා දීල තිබෙනවා කහ වල ගුණ ඒ ආකාරයෙන්ම පවතින ලෙස සෑදු පෝෂණ අතිරේකයක්..ඉහත සදහන් කල සියලුම දේ සදහා පිළියම් අපේ නිෂ්පාදනය තුල පවතිනවා.

Reviews

There are no reviews yet.

Be the first to review “Cancer Protector 250MG”

Your email address will not be published. Required fields are marked *

X
X