Moringa Oleifera Superfood 100% Natural Moringa Tablet -500mg -120 TABLETS

Moringa Oleifera Superfood 100% Natural Moringa Tablet -500mg -120 TABLETS

රු 1,400.00

or 3 installments of රු466.67 with

සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට කැටිකල මහෞෂධය – මුරුංගා

පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන විටමින් A,C,D ,E කැල්සියම්,ඔමේග 3 , පොටෑසියම්, ඛණිජ ලවණ, යකඩ, ප්‍රෝටීන් ඇතුළු සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ ගුණයන් රැසකින් අනූනය. ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය ලබා ගන්න දුර්වලතා නැති කරගන්න ,ඕනෑම අවශ්‍යතාවකට භාවිතා කල හැක . රසානික සංයෝග වලින් තොර, වයස් භේදයක් නැති ව භාවිතා කල හැකි වේ.

MORINGA TABLETS = වාතය පිත් , සෙම් රෝග වලට ප්‍රතිශක්තීකරණය වැඩි කරගැනීම / කාටිලේජ වර්දනයට භාවිතා කල හැකි වේ.

භාවිතා කරන ආකාරය

දිනකට MORINGA TABLETS   04 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.

100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

 

 

Out of stock

Compare

Description

MORINGA PRODUCT – SRI LANKA
Mahausadha is a combination of all the qualities needed by the body.
Moringa – in addition to nutrients, vitamin A, C, D, E, calcium, omega 3, potassium, minerals, iron, protein, etc. are full of essential nutritional properties for the body. It can be used for any need to get essential nutrition for the body, eliminate weaknesses. Free of chemical compounds, can be used regardless of age.

MORINGA TABLETS = Increases immunity to respiratory diseases, sepsis / , increases cartilage.

How to use
Take 04  MORINGA TABLETS  a day with warm water.

100% Natural – Made in Sri Lanka

Reviews

There are no reviews yet.

Be the first to review “Moringa Oleifera Superfood 100% Natural Moringa Tablet -500mg -120 TABLETS”

Your email address will not be published. Required fields are marked *

X
X