Memory Booster 250MG

Memory Booster 250MG

රු 750.00

or 3 installments of රු250.00 with

ටිකක් අමතක වෙනවා වැඩි වගේද ,………

පීනස් ගතියක් දැනෙනවද ?…….

ශරීරය සමබර නෑ වගේද ? ………

 මේ වගේ දේවල් ආවම දවසේ වැඩ ටික කරගන්නත් අමාරුයි නේද ?

අපි මේ සියලුම ප්‍රශ්න වෙනුවෙන් දෙන්නම් නියම විසදුමක් .

 Memory Booster – ගොටුකොල ප්‍රමුඛ කරගනිමින් කල නිෂ්පාදනයකි .

 අධ්‍යාපනය හදාරන අප දරු පරපුර සදහාද විශේයෙන් භාවිතා කරන්න පුළුවන් ගුණත්වයෙන් සපිරි නිෂ්පාදනයක් .

 ඔබේ දරුවා වෙනුවෙන් .ඔබ වෙනුවෙන් .

100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

භාවිතා කරන ආකාරය
දිනකට CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.

Qty:
Compare
Category: Brand:

Description

ගොටුකොල වල ප්‍රධනාත්ම ගුණය තමයි අපේ මතක ශක්තිය වැඩි කරනවන එක.ඒ වගේම විවිධ මානසික රෝග සදහාද මානසික ආතතියෙන් මිදෙන අකලට වයසට යාමෙන් මිදී තරුණ බව රක ගන්න පුළුවන්.ඒ වගේම තමි ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට දීර්ඝායුෂ ප්‍රවර්දනය කර ගැනීමටද ශාරීරික ශක්තිය සහ පැහැය වැඩි දියුණු කර ගැනීමටද ගොටුකොල භාවිතා කරන්න පුළුවන්.

නමුත් අද සමාජයේ බොහෝ දෙනෙක් මේ ස්වභාවික දේවල් වලින් ඈත් වෙලා ක්ෂණික දේවල් වලට හුරු වෙලා තියෙනවා.අධික කාර්ය බහුලත්වය එකට හේතුවක් වෙන්න පුළුවන්.නමුත් අපේ ශරීරයට අවශ්‍ය පෝෂණයන් ගැන මෙන්ම මතක ශක්තිය ගැනද අපි අනිවාර්යෙන්ම අවධානය යොමු කල යුතුයි.

අපි නිෂ්පාදනයක් හදුන්වදිලා තියෙනව ගොටුකොල වල ගුණ ඒ ආකාරයෙන්ම පවතින විදිහට නිෂ්පාදනය කෙරු MEMORY BOOSTER

මතක ශක්ති වර්දනය ප්‍රමුක කර ගත ඉහත සදහන් සියලුම දේ සදහා මේ නිෂ්පාදනයෙන් ප්‍රතිපල ඒ ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්

Reviews

There are no reviews yet.

Be the first to review “Memory Booster 250MG”

Your email address will not be published. Required fields are marked *

X
X