Herbal Soup
Herbal Soup
රු 250.00
අපේ රටේ අපේ දෙයක් try කරලා බලමු
ආදී මුතුන් මිත්තන්ට දස මහා යෝධ පරපුරට ශක්තිය, කාය වර්ධනය ගෙන දුන් පාරම්පරික ඖෂධීය සංයෝගයන්ගෙන් නිෂ්පාදනය වු, ධාන්‍යමය ඖෂධිය වට්ටෝරුවකින් පෝෂණය වු නිෂ්පාදනයක්
**..ඖෂධීය සුප්- herbal soup….**
කායවර්ධනය සදහා විශේෂිත සත්වමය ප්‍රොටින් වලින්තොර 100% ශාකමය ආහාරයකි
වැඩිහිටි පුද්ගලයින්ට, ආහාර ගැනීමට අපහසු රෝගීන්ට විශේෂ පෝෂ්‍යදායි ආහාර අතිරේකයක් ලෙසද බොහෝ ගුණ ගෙන දෙයි
දාහය ,මලබද්දය,අර්ශස්,අක්මා රෝග,සෙම් පිත් කෝප නසයි.සිරුර පැහැපත් කරයි
අදම ඇනවුම් කර ශක්තිමත් නිරෝගී සිරුරකට හිමිකම් කියන්න .
පැකට් 02 මිල = රු 500/=
Out of stock










Reviews
There are no reviews yet.