GOTUKOLA (CENTELLA ASIATICA) Memory Booster /DEHYDRATED POWDER – 100g

GOTUKOLA (CENTELLA ASIATICA) Memory Booster /DEHYDRATED POWDER – 100g

රු 1,050.00

or 3 installments of රු350.00 with

EXPORT ORDERS 

සුපිරි මතක ශක්තියක් ලබාගන්න පුළුවන් හොදම ආහාරයකි
රුධිරයේ සීනි මට්ටම අඩුකරන පලාවර්ගයක් ලෙස ද ගොටුකොළ ප්‍රකටය. ගුණ වශයෙන් ගොටු කොළ සීතලයි. දිරවීමට පහසුයි, අකලට මහලු වීම, අකලට කෙස් වැටීම පැසීම වැනි දේ වලක්වයි. මොලයේ වර්ධනයට ඉතා හිතකරවේ. ලේ පිරිසිදු කරයි. මේ සියලු ගුණයන් හමේ කාන්තිය වැඩිකර හමේ රෝග සුව කරයි. තවද මූත්‍ර පෙරීමේ අවයව වල යම් යම් පීඩා ඇත්නම් එවිටද ගොටුකොළ ගුණ දායකවේ
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්‍ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
*100% ගොටුකොළ අඩංගු බැවින් ගොටුකොළ කැඳ සඳහා භාවිතා කළ හැක.
යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.

Qty:
Compare

Description

EXPORT ORDERS 

It is the best food to get super memory power
Gotukola is also known as a vegetable that lowers blood sugar levels. Gotukola  leaves are cold by virtue. Easy to digest, prevents premature ageing, premature hair loss and aging. Very beneficial for brain development. Purifies the blood. All these properties increase the radiance of the skin and cure skin diseases. And if there are any problems in the organs of urinary filtration, then the properties of Gotukola also contribute

100% Natural – Made  in Sri Lanka
How to use
*Mix it with hot water and keep it for a few minutes and drink it.
*Contains 100% Gotukola, so Gotukola can be used for porridge.
Suggested Use:
It is advisable to drink 1-2 cups a day.

Reviews

There are no reviews yet.

Be the first to review “GOTUKOLA (CENTELLA ASIATICA) Memory Booster /DEHYDRATED POWDER – 100g”

Your email address will not be published. Required fields are marked *

X
X