Description
අපි සරලවම කතා කරොත් කහ කියන්නේ විෂබිජ නාශකයක්.එහෙමත් නැතිනම් ප්‍රති ගිනි අවුළුවන ඖෂදයක්.ඒ වගේම ස්වභාවික ප්‍රතිශක්තිකරණ බුස්ටරයක්.
කහ කියන ඖෂදය අපි වැඩි පුරාම යොදා ගන්නේ ආහාර පිසීමේදී. නමුත් ඔබ දන්නවද සැබවින්ම කහ වල අන්තර්ගත අපි නොදන්නා ගුණ මොනවාද කියල
.සම පැහැපත් කර ගැනීමට,කුරුලෑ නැති කර ගැනීමට,සමේ වර්ණය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට,සමේ පවතින නම්‍යතාවය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට වගේම රැලි වැටුණු සමටද හොදම පෝෂණ සත්කාරයක් ලෙස කහ අපිට හදුන්වන්න පුළුවන්.
විශේෂයෙන්ම වර්තමාන සමාජයේ බහුලවම පවතින රෝග තත්වයක් තමයි පිලිකා කියන්නේ.ඔබ දන සිටියද කහ කියන්නේ පිලිකා කාරක විෂබිජ විනාශ කරන්න පුළුවන් පිලිකා කාරක විෂබීජ වලට එරෙහිව සටන් කරන්න පුළුවන් දිව්‍ය ඖෂදයක් බව
මේ කියන ප්‍රතිපල වලට අමතරව පහත සදහන් ලෙඩ රෝග වලටද කහ දිව්‍ය ඖෂදයක් බව කියන්න පුළුවන්
- අතරයිටිස් රෝගයට
- රක්තවාතයට
- මාංශ පේශි වේදනාවට
- දියවැඩියාව පාලනයට
- රුධිර සංසරණය වැඩි කර ගැනීමට
- රුධිර කැටි ගැසීම නවතා ගැනීමට
- සන්ධි වේදනාවට
මෙවැනි රෝග පිටුපස ඇති යාන්ත්‍රණයන් උදාසීන කිරීමේ ප්‍රභල හැකියාවක් කහ තුල පවතිනවා
නමුත් ඔබගේ කාර්යබහුල ජිවන රටවත් සමග ඔබට මෙම ඖෂදය පාවිච්චි කරන්න පුලුවන්ද ?.
මෙම හේතුව නිසා අපි ඔබට හදුන්වා දීල තිබෙනවා කහ වල ගුණ ඒ ආකාරයෙන්ම පවතින ලෙස සෑදු පෝෂණ අතිරේකයක්..ඉහත සදහන් කල සියලුම දේ සදහා පිළියම් අපේ නිෂ්පාදනය තුල පවතිනවා.











Reviews
There are no reviews yet.