Natural Diabetic 100% Herbal -20 TEA BAG තෙබු තේ –

Natural Diabetic 100% Herbal -20 TEA BAG තෙබු තේ –

රු 1,000.00

or 3 installments of රු333.33 with

තෙබු තේ THEBU TEA – (Costus speciosus )LEAVES/NATURAL INSULIN PLANT – 20 TEA BAG

රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධානතම ඔසුවක් වේ. එමෙන්ම මුත්‍රා ආසාදන සහ අක්මාව ආශ්‍රිත රෝග වලටද කදිම ඔසුවකි.

තෙබු ඇදුම රෝගයට හොඳ විසඳුමක්. මෙහි ඇති තන්තු මලබද්ධයටත්, පණු රෝගයටත් ඉතාමත් ගුණදායකයි. මානසික ආතතිය අවම කරමින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්නත් තෙබු ඔබට උදවු වෙනවා.

පිළියෙළ කර ගන්නා ආකාරය

තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.

100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

Qty:
Compare

Description

THEBU TEA – (Costus speciosus )LEAVES/NATURAL INSULIN PLANT – 20 TEA BAG

It is one of the main herbs that control blood sugar levels. It is also an excellent herb for urinary tract infections and liver related diseases.

Tebu is a good remedy for asthma. The fiber present here is very good for constipation and worm disease. Thebu also helps you control bad cholesterol levels by reducing stress.

How to prepare

Put a tea bag in a cup and add hot water and let it steep for about 3-4 minutes. Squeeze the tea bag with a spoon to extract the extract and remove the tea bag.

100% Natural – Made in Sri Lanka

Reviews

There are no reviews yet.

Be the first to review “Natural Diabetic 100% Herbal -20 TEA BAG තෙබු තේ –”

Your email address will not be published. Required fields are marked *

X
X