Natural Butterfly Pea Flower 100% – Clitoria Ternatea Herbal -20 TEA BAG නිල්කටරෝලු තේ

Natural Butterfly Pea Flower 100% – Clitoria Ternatea Herbal -20 TEA BAG නිල්කටරෝලු තේ

රු 750.00

or 3 installments of රු250.00 with

* සම සහ හිසකෙස් සෞඛ්යයට
* ශරීරයේ බර අඩු කර ගත හැකි වීමට
* රුධිර සීනි මට්ටම ස්ථාවර කර දියවැඩියා අවදානම සහ ඒ ආශ්‍රිත රෝග ලක්ෂණ අඩු කළ හැකි වීම
* පිළිකා වලට එරෙහිව සටන් කිරීම හැකියාව
* ආහාර දිරවීම පහසු කිරීම ඇතුළු සෞඛ්‍ය ප්‍රතිලාබ රැසක් BUTTERFLY PEA FLOWER TEA මගින් ලබා ගත හැක .

පිළියෙළ කර ගන්නා ආකාරය

තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට  හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.

100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

Out of stock

Compare

Description

* For skin and hair health
* To be able to reduce body weight
* Stabilize blood sugar levels and reduce the risk of diabetes and related symptoms
* Ability to fight cancer
* Many health benefits including ease of digestion can be obtained by BUTTERFLY PEA FLOWER TEA.

How to prepare

Put a tea bag in a cup and add hot water and let it steep for about 3-4 minutes. Squeeze the tea bag with a spoon to extract the extract and remove the tea bag.

100% Natural –Made in Sri Lanka

Reviews

There are no reviews yet.

Be the first to review “Natural Butterfly Pea Flower 100% – Clitoria Ternatea Herbal -20 TEA BAG නිල්කටරෝලු තේ”

Your email address will not be published. Required fields are marked *

X
X