Natural Moringa 100% Herbal Tea 20 bags – Natural Energy Booster Moringa powder

Natural Moringa 100% Herbal Tea 20 bags – Natural Energy Booster Moringa powder

රු 1,000.00

or 3 installments of රු333.33 with

මුරුංගා යනු පෝෂණ පදාර්ත බහුල දෙයක් , දිනපතා ඔබේ පෝශණ රටාවට එක් කර ගැනීමෙන් නීරෝගී වන්න ඔබටත් පුලුවන්

මුරුංගා වල ගුණ ඒ ආකාරයෙන්ම පවතින ආකාරයට මුරුංගා ශාක පත්‍ර යොදා ගනිමින් MORINGA TEA නිෂ්පාදනය කර ඇත.

වයස් බේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට පාවිච්චි කරන්න පුළුවන් .

පිළියෙළ කර ගන්නා ආකාරය

තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.

100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

Out of stock

Compare

Description

Natural Moringa 100% Herbal Tea 20 bags – Natural Energy Booster Moringa powder

Drumsticks are nutritious and you can stay healthy by adding them to your daily diet.

MORINGA TEA is made from the leaves of the Moringa plant, as the properties of the Moringa remain the same.

Can be used by any person regardless of age.

How to prepare

Put one tea bag into a cup, add hot water and let it boil well about 3-4 min. squeeze on the tea bag using a spoon to extract the essence and then take out the tea bag

100% Natural – Made in Sri Lanka

Reviews

There are no reviews yet.

Be the first to review “Natural Moringa 100% Herbal Tea 20 bags – Natural Energy Booster Moringa powder”

Your email address will not be published. Required fields are marked *

X
X