Lunuwila 350MG

Lunuwila 350MG

රු 1,500.00

or 3 installments of රු500.00 with

Qty:
Compare
Category: Brand:

Description

මතක ශක්තිය ගෙන එන වටිනා ඖෂධීය ශාකයක් ලෙස ලුණුවිල / bacopa හැඳින්විය හැකියි.බ්‍රහ්මයා ලබාදුන් ත්‍යාගයක් ලෙස හින්දූන් විශ්වාස කරන බැවින් එය බ්‍රාහ්මී ලෙසද හඳුන්වනු ලැබේ .

  • මොළයේ පටක වර්ධනය කිරීමේ ශක්තිය
  • මානසික දුර්වලතා දුරලිම
  • මතක ශක්තිය වැඩීමට
  • බුද්ධි වර්ධනයට
  • මානසික ඒකාග්‍රතාව රැකීමට

මෙන් ම උන්මාද හා ශීර්ෂ රෝග සුව කිරීමට

මලබද්ධ‍ය දුරු කිරීමට හා සිරුරේ විෂහරණයටත් මුත්‍රාකාරකයක් ලෙසත් ක්‍රියාත්මකවනවා. මනස සුවපත්කර නින්ද ත් ලබා දෙනවා.

ඒ හැරුණුවිට බලය ජවය වර්ණය හා ප්‍රතිශක්තිය සිරුරට කැඳවන්නක් , හදවත ශක්තිමත් කරන්නක් , ලිංගික හැකියාවන් උද්දීපනය කරන්නක් ලෙසත් හැඳින්වෙනවා.

එය පෙණහළු , අපස්මාර, ස්නායු රෝග මැඩලන්නක්. බරපතල ස්නායු ආබාධයක්වන පාකින්සන් රෝගයට සුදුසු ඖෂධයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. එසේ ම සෙම් වාත ඉදිමුම් වේදනා කැසීම් චර්ම රෝග ආම දෝෂ මල බද්ධ කුසගිනි මදිකම් දුරලන්නක් සේ සැළකෙනවා

දරුවන්ට පමණක් නොව වියපත් වන්නන්ටද

ලුණුවිල / bacopa මගින් වටින මෙහෙයක් ඉටුවෙනවා. ඒවායේ ඇති සුවිශේෂ සංයෝග මගින් මොළයේ නව සෛල ජනනයට උත්තේජන සපයමින් මහලුවියේ මොළයේ ඇතිවන අඩපණවීම් වළකාලනවා. තරුණකම දිගු කර දෙනවා.

Additional information

Capsules

90 Capsules

Reviews

There are no reviews yet.

Be the first to review “Lunuwila 350MG”

Your email address will not be published. Required fields are marked *

X
X