Cholesteronil – 250MG

Cholesteronil – 250MG

රු 1,100.00

or 3 installments of රු366.67 with

කොලෙස්ටරෝල් අද බහුල වශයෙන් සමාජයේ ඇසෙන රෝගී තත්වයක්. විශේෂයෙන් ශරීර අභ්යන්තරයේ මේද ප්රතිශතය වර්ධනය වීම හේතුවෙන් කොලෙස්ටරෝල් තත්වයන් ඇති වේ .
විශේෂයෙන් වර්තමානය වන විට කෙටි ආහාර , ක්ෂණික ආහාර වලට පුරුදු වීමත් භාවිතයත් සමග කොලෙස්ටරෝල් ඇති වීමේ ප්රවනතාව වර්ධනය වී තිබේ.මෙම තත්වය වලකා ගැනීමට, පාලනය කරගැනීමට , විවිධ සායනයන් වලට මුහුණ දීමට සිදුවෙනවා.
නමුත් අපි පාරිභෝජනයට ගන්න ආහාර වල හෝ යම් මේද පාලන කාරකයන් අඩංගුව තිබේනම් මෙම ගැටලුව බොහෝ දුරට පාලනය වනු ඇත.
විශේෂයෙන් කුරුදු , කරපිංචා ,වැනි ස්වභාවික යෙදවුම් මගින් මෙම තත්වයන් පාලනය කරගත හැකියි.
නමුත් එවන් ගුණදායක යෙදවුම් අප පාරිභෝජනයෙන් ගිලිහීම මගින් මෙවැනි තත්වයන් ඇති වී තිබෙනවා.
අප සුදානම් ඔබට ගිලිහුන ගුණාත්මක ස්වභාවික නිෂ්පාදන ලගාකරදෙන්න.
කුරුදු , කරපිංචා අන්තර්ගත කොලෙස්ටෝරෝල් වලට භාවිතා කල හැකි ප්රබලයෙක් ….
Cholesteronil ….
ස්වභාවික යෙදවුම් වලින් පෝෂනය වූ ප්රතිපල සහතික කල හැකි නිෂ්පාදනයකි.

භාවිතා කරන ආකාරය
දිනකට CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.

100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

Out of stock

Compare
Category: Brand:

Description

Cholesterol is a condition that is commonly heard in society today. Cholesterol conditions occur especially due to the growth of fat percentage inside the body.
Especially at present, the tendency of cholesterol formation has grown with the habit and use of snacks and fast foods. To prevent and control this situation, we have to face various clinics.
But if the food we consume contains some fat control agents, this problem will be controlled to a large extent.
These conditions can be controlled by natural inputs such as turmeric and curry powder.
But such situations have arisen due to the loss of such beneficial inputs from our consumption.
We are ready to provide you with high quality natural products.
Cinnamon and curry leaves are powerful cholesterol boosters.
Cholesterol…
A product with guaranteed results nourished by natural ingredients.

How to use
Take 03 CAPSULES a day with warm water.

100% Natural – Made in Sri Lanka

Reviews

There are no reviews yet.

Be the first to review “Cholesteronil – 250MG”

Your email address will not be published. Required fields are marked *

X
X