Boost

Showing 61–71 of 71 results

  • THEBU- (Costus speciosus )LEAVES/NATURAL INSULIN PLANT – DEHYDRATED POWDER – 100g

    0 out of 5
    රු 1,050.00
    or 3 X රු350.00 with

    THEBU- (Costus speciosus )LEAVES/NATURAL INSULIN PLANT – DEHYDRATED POWDER – 100g -Rs.875/-
    EXPORT ORDERS WELCOME
    තෙබු- රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධානතම ඔසුවක් වේ. එමෙන්ම මුත්‍රා ආසාදන සහ අක්මාව ආශ්‍රිත රෝග වලටද කදිම ඔසුවකි.
    තෙබු ඇදුම රෝගයට හොඳ විසඳුමක්. මෙහි ඇති තන්තු මලබද්ධයටත්, පණු රෝගයටත් ඉතාමත් ගුණදායකයි. මානසික ආතතිය අවම කරමින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්නත් තෙබු ඔබට උදවු වෙනවා.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
    භාවිතා කරන ආකාරය
    *උණු වතුර සමග මිශ්‍ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.

    Quick View
  • TURMERIC CURCUMIN + Black Pepper Beautiful Skin NATURAL BEAUTY CAPSULE -250mg – 90 CAPSULES

    0 out of 5
    රු 1,500.00
    or 3 X රු500.00 with
    • “කහ, දද, සමේ රෝග, කුරුලෑ සහ තුවාල සුව කිරීමට උපකාරී වේ .
    • “කහ වල ප්‍රතිඔක්සිකාරක කර්කුමින් අඩංගු වන අතර එය මගින් ඔබේ සමේ අඳුරු ගතිය නැති කොට ස්වාභාවික දීප්තියක් ලබා දේ.
    • සමෙහි ඇතිවන වියළි බව වළක්වා ගැනීමට එය උපකාරී වේ.
    • වයස්ගත වීම වැළැක්වීම: කහ සමේ වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී වන අතර රැළි අඩු කිරීමට, සමට අතිරේකව තබා ගැනීමට සහ සමේ නම්යතාව වැඩි කිරීමට භාවිතා කරයි.
    • NATURAL BEAUTY CAPSULE (Turmeric )මගින් ඔබේ සම ආරක්ෂා කර ස්වාභාවික පැහැපත් සමක් ලබා ගත හැකිය.

    භාවිතා කරන ආකාරය
    දිනකට NATURAL BEAUTY CAPSULE (Turmeric ) 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • VENIVEL – CEYLON (Coscinium fenestratum) Tree Turmeric For Skin Beauty 250mg – 60 Capsules

    0 out of 5
    රු 1,350.00
    or 3 X රු450.00 with

    වෙනිවැල් යනු එහි පිරිසිදු කිරීම සහ සම රැකවරණය සඳහා භාවිතා කරන ශාකයකි. පුනර්ජීවනය කිරීමේ ගුණය. එය අවහිර වූ සිදුරු / ස්ක්‍රබ් ඉවත් කරන ගැඹුරු පිරිසිදුකාරකයක් වන අතර එය මිය ගිය සම ඉවත් කරයි.අතිරික්ත තෙල් ඉවත් කරයි. සම පැහැපත් වේ,
    * කොලෙස්ටරෝල් පාලනයට.
    * තයිරොයිඩ් ග්‍රන්ථිය සඳහා ඖෂධයක් ලෙස
    * වේදනා නාශකයක්.
    * ප්‍රතිශක්තිය වැඩි කරයි.
    *රුධිරය පිරිසිදු කරයි.
    රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ

    භාවිතා කරන ආකාරය
    දිනකට VENIVEL CAPSULE 2 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • VIGGARON SPRAY – Men\’s Delay Spray Long Lasting Time Premature-Energy Boost Play-Enhance Men Sex Drive with Your Love

    0 out of 5
    රු 3,750.00 රු 3,000.00
    or 3 X රු1,000.00 with

    * ශිෂ්නයේ ප්‍රමාණය හා ශක්තිය වැඩි වේ .
    * ලිංගිකව හැසිරීමේ කාලය වැඩි වේ.
    * ලින්ගේන්ද්රියේ සංවේදීතාව හා ලිංගිය උත්තේජනය වැඩි කරගැනීමට හැකියාව ඇත.

    භාවිතා කරන ආකාරය
    ඔබේ ශිෂ්ණය මත තෙල් බින්දු කිහිපයක් ඉස මෘදු ලෙස විනාඩි 8-10 සම්බාහනය කරන්න.
    දිනකට 02 වතාවක් අයදුම් කරන්න
    100% ස්වාභාවිකයි -අතුරු ආබාධ කිසිවක් ඇති නොවේ

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • Weight Management – Losing Weight With Garcinia- 250mg- 90 Capsules

    0 out of 5
    රු 1,950.00
    or 3 X රු650.00 with

    ✅ අමාශය අවට මේදය තැන්පත්වීම අඩු කරයි.
    ✅ බඩ අඩු කිරීමට ( Belly Fat ) උපකාරීවේ.
    ✅ සිරුරේ බර අඩු කිරීමට උපකාරීවේ.
    ✅ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.
    ✅ සීනි පාලනය කරයි.
    ✅ ප්‍රතිශක්තිය වැඩි කරයි.

    උදේ / දවල් / රාත්‍රී කෑමට පැය 1/2 පෙර මද රස්නේ උණු වතුර සමග භාවිතයට ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

     

     

    Quick View
  • Welpenala Porridge – වැල්පෙනල කැද -50g

    0 out of 5
    රු 220.00
    or 3 X රු73.33 with

    ශරීරයේ උණුසුම අඩු කරයි.ශක්තිය ලබා දෙයි. පුරුෂ ශක්තිය හා ධාතු ශක්තිය ඇති කරයි.
    පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
    *කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
    *ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
    ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි.

    Quick View
  • WELPENALA -Love in a Puff Leaves CARDIOSPERMUM DEHYDRATED POWDER – 100g

    0 out of 5
    රු 1,050.00
    or 3 X රු350.00 with

    EXPORT ORDERS 

    වැල්පෙනල

    *පුරුෂ ශක්තිය වර්ධනයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරයි
    *ශුක්‍ර ධාතු වර්ධනයට හා ශක්තිමත් වීමට
    *සරු භාවය වැඩි වීමට
    *එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට
    *ලිංගික ආසාව ඇති කර ගැනීමට භාවිතා කල හැක.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    භාවිතා කරන ආකාරය
    *උණු වතුර සමග මිශ්‍ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
    *100% වැල්පෙනල අඩංගු බැවින් වැල්පෙනල කැඳ සඳහා භාවිතා කළ හැක.

    යෝජිත භාවිතය:
    දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.

    Quick View
  • WELPENALA -Love In A Puff Leaves CARDIOSPERMUM-20 TEA BAG වැල්පෙනල තේ

    0 out of 5
    රු 1,000.00
    or 3 X රු333.33 with

    පුරුෂ ශක්තිය වර්ධනයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරයි
    ශුක්‍ර ධාතු වර්ධනයට හා ශක්තිමත් වීමට
    සරු භාවය වැඩි වීමට
    එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට
    100% ස්වාභාවිකයි , වැල්පෙනෙල ශාකසාර ඇසුරින් නිෂ්පාදනය කර ඇත. අතුරු ආබාධයක් නැත..

    පිළියෙළ කර ගන්නා ආකාරය

    තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට  හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • YAKI NARAN -ATALANTIA CEYLANICA- DEHYDRATED POWDER – 100g

    0 out of 5
    රු 1,050.00
    or 3 X රු350.00 with

    EXPORT ORDERS 

    යකි නාරං
    *සෙම් රෝග , ශ්වසන අපහසුතා ආදි සෙම් රෝග සදහා සුදුසු ඖෂධයක් ලෙස යකි නාරං හැදින්විය හැක.
    යකිනාරං ශාකය සෙම් ප්‍රතිශ්‍යා ඇදුම ආදි ශ්වසන රෝගවලට එරෙහිව ක්‍රියාකිරීමේ විශේෂ ගුණයක් ඇති බව සදහන් වේ.
    *.යකිනාරං කොළ තැම්බූ වාෂ්ප ආග්රහණය කිරීම ප්රතිශ්යාවට සහනය ගෙනෙයි.
    *04.කොළ කොටා මිරිකා ගත් යුෂ යොදා සකස්කරගත් කැඳ ප්රතිශ්යාවේදී සෙම පැසවීම සඳහා මෙන්ම රුධිරයේ මේදය පාලනය කිරීමටද ගුණදායකය.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
    භාවිතා කරන ආකාරය
    *උණු වතුර සමග මිශ්‍ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
    *100% යකි නාරං අඩංගු බැවින් යකි නාරං කැඳ සඳහා භාවිතා කළ හැක.

    යෝජිත භාවිතය:
    දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.

    Quick View
  • Yakinaran Porridge – යකි නාරං කැද -50g

    0 out of 5
    රු 220.00
    or 3 X රු73.33 with

    කොලෙස්ටරෝල් සදහා භාවිතා කරන ඔබ හොදින් දන්න කැද වර්ගයක් වේ,
    පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
    *කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
    *ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
    ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි.

    Quick View
  • Yakinaran-Atalantia ceylanica-100% natural -Herbal Steam & Drink-POWDER 50g

    0 out of 5
    රු 600.00
    or 3 X රු200.00 with

    Yaki Naran Powder – [Yakinaran] (Atalantia ceylanica)

    Yaki Naran can be described as a sinhala traditional medicine that has a special property of rebuilding your immune system which is reduced due to the current pandemic , such as colds and respiratory problems.

    Yaki Naran is a great product for you and your family to drink and steam inhale twice a day. For that we give you Yaki Naran medicine as a powder.

    යකි නාරං Powder – [Yakinaran] (Atalantia ceylanica)

    මෙම දිනවල පවතින වසංගත තත්වය හේතුවෙන් ඇති වී තිබෙන සෙම් ප්රතිශ්යාව, ශ්වසන අපහසුතා ආදි සෙම් රෝග වලින් අඩු වී යන ඔබේ ප්‍රතිශක්තිය නැවත වඩවන විශේෂ ගුණයකින් යුත් ඖෂධයක් ලෙස යකි නාරං හැදින්විය හැක.

    යකි නාරං ඔබටත් ඔබේ පවුලේ ආරක්ෂා වටත් දිනකට දෙවරක් පානය හා දුම් ඇල්ලීමට සුදුසුය. ඒ සදහා යකි නාරං ඖෂධය Powder එකක් ලෙස අපි ඔබට ලබා දෙන්නෙමු.
    50g පැකට්ටුවක් එක් අයෙකු සදහා දින 07 කට පමණ ප්‍රමාණවත් වේ

    Quick View
X
X