Boost
Showing 13–24 of 71 results
-
Diabe Cure 350MG ( Diabetic Controller )
රු 1,100.00
Quick Viewදියවැඩියා රෝගය නිසා ඇති වෙන අතුරු ලෙඩ රෝග පිළිබඳව ඔබ මේ වන විටත් අනිවාර්යෙන්ම දැනුවත් වියයුතුයි.
ඔයාලගේ අම්මා,තාත්තා,සියා,ආච්චි සමහර විට මේ රෝගයෙන් පීඩා විදිනවා ඇති.මේ අය දිනපතා බටහිර බෙහෙත් වර්ග එක වේලකට පෙති 5 කට වඩා පාවිච්චි කරනවා ඔයාලා දැකලා ඇති.මෙම රෝගය වැඩිවීම නිසා මේ අය රෝහල් ගත කල අවස්ථා ඔයාලට අත්දැකීම් ඇති.ඉතින් ඒ වගේම ඔයාලා දන්නවා ඇති නොකඩවා බටහිර බෙහෙත් වර්ග පාවිච්චි කරනකොට බෙහෙත් පාවිච්චිය නිසාම අපේ ශරීරයේ අවයව වලට හානි වෙනවා කියලා .මේ වගේ අවස්ථා ඔයාලා ඕන තරම් අහල දැකල ඇති.මෙන්න මේ හේතු නිසා අපේ සිංහල ආයුර්වේද වෙදදුරෙක් දියවැඩියා මට්ටම පාලනයට සහ දියවැඩියාව නිසා ඇතිවෙන අතුරු ලෙඩ රෝග පාලනයට කිසිම අතුරු ආබාධයක් නැති දේශීය නිෂ්පාදනයක් හඳුන්වලා දීලා තියෙනවා.ඔයාලටත් පුළුවන් අදම දියවැඩියා රෝගයෙන් පීඩා විදින ඔබේ නෑදෑ හිතවතුන්ට මේ පිලිබඳ දැනුවත් කරන්න.
All Island Free Delivery
100% Natural 100% Herbal
No Any Side Effect
More Details – 077 1728585
-
Digestive Health Booster 250MG
රු 1,100.00
Quick Viewබඩ පපුව දැවිල්ලද ?
ඔක්කාරය , ආමාශගත වේදනා , බඩ පිපුම , ආහාර නොදිර වීම . මේ වගේ ගැටළු තියනවද ?
මේ සියල්ලටම හොදම විසදුම සහ එකම විසදුම අප ඔබට ලබාදෙන්නම් .
කුරුදු අන්තර්ගතයෙන් සකස් කරන ලද Digestive Health Booster නිෂ්පාදනය …..
සියලුම ගැටළු වලට එකම විසදුම .
අදම මිලදී ගන්න . සතුටින් , නිරෝගිව සිටින්න .
ඇනවුම වෙන් කරව ගන්න
-
Garcenia –Goraka Capsules – Weight Loss Slimming Lose Herbal Formula Fat Burner Fast Slimming With Garcenia – 500mg- 60 CAPSULES
රු 2,000.00
Quick View• අධික තරබාරුකම පහසුවෙන් අඩු කර ගත හැකිය.
• තැම්පත්ව ඇති අහිතකර මේදය (තෙල්) දිය කර බහිශ්රාවීය ද්රව්ය (මළ , මුත්රා හා දහදිය) සමගින් ශරීරයෙන් බැහැර කරයි.
• අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ද සාර්ථක ලෙස පාලනය වේ.
• ආහාර ජීර්ණය ක්රමවත් කරයි.
• කාන්තා පිරිමි දෙපාර්ශවයටම පහසුවෙන් භාවිතා කල හැකියි.
• අතුරු ආබාධ නොමැත.
පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිමට ලැබෙන අතර උපරිම ප්‍රතිපලයක් සදහා මාස 3 ගත යුතුය.උදේ / සවස CAPSULE 01 බැගින් කෑමට පැය බාගයකට පෙර මද රස්නේ වතුර සමග භාවිතයට ගන්න.
100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
GORAKA ( GARCENIA COMBOGIA) – Weight Loss Slimming Lose Herbal Formula Fat Burner /DEHYDRATED POWDER – 100g
රු 500.00
Quick ViewGORAKA ( GARCENIA COMBOGIA) – Weight Loss Slimming Lose Herbal Formula Fat Burner /DEHYDRATED POWDER – 100gතැම්පත්ව ඇති අහිතකර මේදය (තෙල්) දිය කර බහිශ්රාවීය ද්රව්ය (මළ , මුත්රා හා දහදිය) සමගින් ශරීරයෙන් බැහැර කරයි.• අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ද සාර්ථක ලෙස පාලනය වේ.• ආහාර ජීර්ණය ක්රමවත් කරයි.භාවිතා කරන ආකාරය*උණු වතුර සමග මිශ්ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.ආහාර රස කිරීමට යොදා ගැනේ .යෝජිත භාවිතය:දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි -
Gotukola Porridge – ගොටුකොළ කැද -50g
රු 220.00
Quick Viewඕනෑම පීනස රෝගියකුට පවතින අපහසුතා පාලනය කර ගැනීම සඳහා සකස්‌කර ගෙන පානය කළ හැකි කැඳ වර්ගයකි.
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
*කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
*ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි. -
GOTUKOLA (CENTELLA ASIATICA) Memory Booster /DEHYDRATED POWDER – 100g
රු 1,050.00
Quick Viewසුපිරි මතක ශක්තියක් ලබාගන්න පුළුවන් හොදම ආහාරයකි
රුධිරයේ සීනි මට්ටම අඩුකරන පලාවර්ගයක් ලෙස ද ගොටුකොළ ප්‍රකටය. ගුණ වශයෙන් ගොටු කොළ සීතලයි. දිරවීමට පහසුයි, අකලට මහලු වීම, අකලට කෙස් වැටීම පැසීම වැනි දේ වලක්වයි. මොලයේ වර්ධනයට ඉතා හිතකරවේ. ලේ පිරිසිදු කරයි. මේ සියලු ගුණයන් හමේ කාන්තිය වැඩිකර හමේ රෝග සුව කරයි. තවද මූත්‍ර පෙරීමේ අවයව වල යම් යම් පීඩා ඇත්නම් එවිටද ගොටුකොළ ගුණ දායකවේ
100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
*100% ගොටුකොළ අඩංගු බැවින් ගොටුකොළ කැඳ සඳහා භාවිතා කළ හැක.
යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ. -
Green Coffee Bean-Fat Burner-Diet/Weight Loss Slimming/Cardiovascular Health – GREEN OFFEE BEAN -250 mg – 90 CAPSULES
රු 1,500.00
Quick View* ශරීර ස්ථූලබාවය අඩු කර ගැනීමට
* ව්‍යායාම් කිරීමේදී හිතකර උත්තේජකයක් ලෙස
ඔබගේ ක්‍රියාශීලිත්වය වැඩි කිරීමට ඉවහල් වේ .
* පිළිකා සෑදීමට ඇති හැකියාව අඩු කරයි.
* හෘද ආශ්රිදත රෝග වලින් ඈත් කර තියයි
* දියවැඩියාව පාලනය කරයි
* ඔබේ මතක ශක්තිය වැඩි කරයි
* කෝපි මගින් අක්මාව ආශ්‍රිත රෝගද සුව කරයි
* ඔබේ රුධිරය පිරිසිදු කිරීමටද කෝපි වලට හැකියාවක් ඇත.භාවිතා කරන ආකාරය
දිනකට GREEN COFFEE BEAN CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Hammer-Top Capsules – Men’s Sexual Wellness Supplements – 500mg- 60 Capsules
රු 2,350.00
Quick Viewප්‍රමාණය පිළිබඳ පසුතැවෙනවාද?
පසුතැවිලි නොවන්න.
Hammer-Top Capsules✅ ශුක්‍ර ධාතු වැඩි වීම
✅හැඟීම් සහ කැමැත්ත වැඩි වීම
✅ප්‍රමාණය සහ දිග වැඩිකර ගැනීමට කිරීමට උපකාරී වේ.100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
දවසේ ඔබට පහසු වෙලාවක HAMMER TOP CAPSULE 2 ක් මද රස්නය සහිත වතුරෙන් භාවිතයට ගන්න.
-
Hammer-Top Capsules – Men’s Sexual Wellness Supplements – 500mg- 60 Capsules- Limited Offer
රු 6,600.00රු 4,000.00
Quick ViewSize Regrets?
Do not repent.
Hammer-Top Capsules✅ Develops spermatozoa.
✅Increases emotions and will.
✅Helps to increase size and length.100% Natural – Made in Sri Lanka
How to use
Take 2 HAMMER TOP CAPSULES with warm water at a time convenient for you.
-
Hathawariya Porridge – හාතාවාරිය කැද -50g
රු 220.00
Quick Viewවා පිත් නසයි. ප්‍රජනන පද්ධතියට ඉතාමත් ගුණ දෙන ඖෂධයකි. ශරීරයේ විෂ නැසීමේ හැකියාව ඇත.
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
*කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
*ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි. -
Heen Bowitiya Porridge – හීන්බෝවිටියා කැද -50g
රු 220.00
Quick Viewඅක්මා රෝගීන්ට හීන්බෝවිටියා කැඳ වඩාත් සුදුසු වේ.
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
*කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
*ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි. -
HEENBOWITIYA (OSBECKIA OCTANDRA)DEHYDRATED POWDER-Fatty liver Control- – 100g
රු 1,050.00
Quick ViewHEENBOWITIYA (OSBECKIA OCTANDRA)DEHYDRATED POWDER-Fatty liver Control- – 100g
හීන් බෝවිටියා ??නැත්නම් අක්මාවේ මිතුරා?? – ඔස්බෙකියා ඔක්ටැන්ඩ්‍රා
?➡️අක්මාවේ ආබාධ සුවකිරීමේ හැකියාවෙන් අනූනවූවකි. අක්මාව ආශ්‍රිත පීඩාකාරී සෙංගමාල උණ රෝගයේදී ප‍්‍රත්‍යක්‍ෂ හා ප‍්‍රධානම ඖෂධය වශයෙන් සැලකේ..
▪️ දියවැඩියා රෝගය
▪️ හෙපටයිටිස්
▪️ සෙංගමාලය සහ
▪️අර්ශස් රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ආයුර්වේදයේ කොළ, කඳ සහ පොතු ද ලෙස බහුලව භාවිතා වේ.
100% ස්වාභාවිකයි – ශ්රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
*100% හීන්බෝවිටිය අඩංගු බැවින් හීන්බෝවිටිය කැඳ සඳහා භාවිතා කළ හැක.යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.













