Shop
There are many variations of passages of Lorem Ipsum available, but the majority have suffered alteration in some form, by injected humour or randomised words which dont look even slightly believable. If you are going to use a passage of Lorem.
Showing 1–12 of 100 results
-
Aryura Gotukola Capsules-250mg – 90 Capsule
රු 1,100.00
ආයුරා ගොටුකොළ
සුපිරි මතක ශක්තියක් ලබාගන්න පුළුවන් හොදම ආහාරයකි
රුධිරයේ සීනි මට්ටම අඩුකරන පලාවර්ගයක් ලෙස ද ගොටු කොළ ප්රකටය. ගුණ වශයෙන් ගොටු කොළ සීතලයි. දිරවීමට පහසුයි, අකලට මහලු වීම, අකලට කෙස් වැටීම පැසීම වැනි දේ වලක්වයි. මොලයේ වර්ධනයට ඉතා හිතකරවේ. ලේ පිරිසිදු කරයි. මේ සියලු ගුණයන් හමේ කාන්තිය වැඩිකර හමේ රෝග සුව කරයි. තවද මූත්‍ර පෙරීමේ අවයව වල යම් යම් පීඩා ඇත්නම් එවිටද ගොටුකොළ ගුණ දායකවේදිනකට ආයුරා ගොටුකොළ කරල් 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
-
Aryura Karavila Capsules-250mg – 90 Capsule
රු 1,100.00
ආයුරා කරවිල
කරවිල කියන්නේ දියවැඩියා රෝගීන්ට ආශීර්වාදයක් කිවොත් නිවැරදියි .
ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු දියවැඩියා රෝගයෙන් පෙලෙනවනම් කරවිල කියන්නේ ඔබට අත්‍යවශ්‍යම ආහාරයක්.සරලවම කිවොත් කරවිල වල දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වන ඉන්සියුලින් වැනි සංයෝග බොහොමයක් අඩංගු වෙලා තියෙනවා.මෙපමණක් නොවෙයි දියවැඩියාව පාලනයට හේතු වෙන බොහෝ ගුණයන් මෙහි අන්තර් ගත වෙනවා.
දියවැඩියාවට පමණක් නොවෙයි
සිරුරේ බර අඩු කර ගැනීමට
ඇස්,සම සහ හිසකෙස් වලට අවශ්‍ය නිසි පෝෂණය ලබා ගැනීමට
කොලෙස්ටරෝල් පාලනයට ආදී දේ සදහා ප්රත්යක්ෂ ඖෂදයක්දිනකට ආයුරා කරවිල කරල් 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
-
Aryura Turmeric Capsules-250mg – 90 Capsule
රු 750.00
කහ කියන්නේ විෂබිජ නාශකයකි.
විශේෂයෙන්ම වර්තමාන සමාජයේ බහුලවම පවතින රෝග තත්වයක් තමයි පිලිකා කියන්නේ.ඔබ දන සිටියද කහ කියන්නේ පිලිකා කාරක විෂබිජ විනාශ කරන්න පුළුවන් පිලිකා කාරක විෂබීජ වලට එරෙහිව සටන් කරන්න පුළුවන් දිව්‍ය ඖෂදයක් බව
මේ කියන ප්‍රතිපල වලට අමතරව පහත සදහන් ලෙඩ රෝග වලටද කහ දිව්‍ය ඖෂදයක් බව කියන්න පුළුවන්
අතරයිටිස් රෝගයට/රක්තවාතයට
මාංශ පේශි වේදනාවට/දියවැඩියාව පාලනයට
රුධිර සංසරණය වැඩි කර ගැනීමට/රුධිර කැටි ගැසීම නවතා ගැනීමට
සන්ධි වේදනාවට
මෙවැනි රෝග පිටුපස ඇති යාන්ත්‍රණයන් උදාසීන කිරීමේ ප්‍රභල හැකියාවක් කහ තුල පවතිනවාදිනකට ආයුරා කහ කරල් 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
-
Aryura – Pitawakka Capsule – Natural Liver Protector – 250mg- 90 Capsule
රු 1,100.00
පිටවක්කා කිව්වම අහල පුරුදු ඒත් හුගදෙනෙක් අදුරන්නේ නැති ඖෂධ පැලෑටියක්. නමුත් අපේ මිදුලේ දක්නට තිබෙන අපි වල් පැලෑටියක් යැයි සිතා විනාශ කරන නමුත් අපිට නීරෝගීව ඉන්න ස්ව්භාවධර්මය විසින් දායාදකල වටිනා ඖෂධයක්.ආයුරා පිටවක්කා කරල් විශේෂයෙන් අක්මාව ආශ්රිත ලෙඩ රෝගවලට සුදුසු වේ.
100% ස්වාභාවිකයි , පිටවක්කා ශාකසාර ඇසුරින් නිෂ්පාදනය කර ඇත. අතුරු ආබාධ නැත..භාවිතා කරන ආකාරය
දිනකට පිටවක්කා කරල් 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Aryura – Welpenala Capsule – 250mg- 90 Capsule
රු 1,100.00
- ආයුරා වැල්පෙනෙල කරල් විශේෂයෙන්
- ලිංගික ශක්තිය වැඩි කරගැනීමට
- පුරුෂ ශක්තිය වර්ධනයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරයි
- ශුක්‍ර ධාතු වර්ධනයට හා ශක්තිමත් වීමට
- සරු භාවය වැඩි වීමට
- එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට
- 100% ස්වාභාවිකයි , වැල්පෙනෙල ශාකසාර ඇසුරින් නිෂ්පාදනය කර ඇත. අතුරු ආබාධයක් නැත..
- භාවිතා කරන ආකාරය
- දිනකට වැල්පෙනෙල කරල් 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Aryura Moringa -350mg -60 CAPSULE
රු 1,050.00
මුරුංගා යනු පෝෂණ පදාර්ත බහුල දෙයක්
කැල්සියම් බහුල ප්‍රභවයක් වන අතර එහි විටමින් සහ ඛනිජ ලවණ ගණනාවක් අඩංගු වේ. මොරිංගා වල අඩංගු කැල්සියම් ප්‍රමාණය ගැන කතා කරන විට,
මුරුංගා කොළ ග්‍රෑම් 100 ක් කිරි වලට වඩා 17 ගුණයක්
නිවිති වලට වඩා 25 ගුණයක් යකඩ
බීටා කැරොටින් අන්තර්ගතය කැරට් මෙන් 10 ගුණයක්
ඊට අමතරව පොටෑසියම්, ප්‍රෝටීන්, සින්ක්, විටමින් ඒ, සී, ඊ සහ බී සංකීර්ණ විටමින් වැනි ඛනිජ වලින් ද එය පොහොසත් ය.දිනකට ආයුරා මුරුංගා කරල් 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
-
Ashwagandha Capsules Balances Stress & Anxiety, Maximum Strength 500MG – 60 CAPSULES
රු 1,350.00
අශ්වගන්ධ (අමුක්කරා)භාවිතයෙන් නිපදවා ඇත.
✅ ගැහැණු පිරිමි ජවය සහ ශක්තියවැඩිකරයි.
✅ පිරිමි ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කරයි.
✅ ගැහැණු ඊස්ට්‍රජන් මට්ටම වැඩ් කරයි.
✅ ආතතිය හා කාංසාව අඩු කිරීමට උපකාර විය හැක
✅ මොළයේ ක්‍රියාකාරීතවය වර්ධනය කරයි.
✅ පිළිකා සෛල මර්ධනය කරයි.
✅ හිසකෙස් වර්ධනයට උපකාරී වේ.
✅ අධිරුධිර් පීඩනය සමනයට උපකාරීවේ.
✅ රුධිරයේ සීනිමට්ටම පාලනයට උපකාරීවේ.
✅ අතුරු අබාධනොමැත.100% ස්වාභාවිකයි , ශාකසාර ඇසුරින් නිෂ්පාදනය කර ඇති ASHWAGANDHA භාවිතයෙන් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ.
භාවිතා කරන ආකාරය
දිනකට ASHWAGANDHA CAPSULE 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
ASHWAGANDHA DEHYDRATED POWDER Balances Stress & Anxiety, Maximum Strength 100g
රු 1,450.00
අශ්වගන්ධ (අමුක්කරා)භාවිතයෙන් නිපදවා ඇත.
ගැහැණු පිරිමි ජවය සහ ශක්තියවැඩිකරයි.
පිරිමි ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කරයි.
ගැහැණු ඊස්ට්‍රජන් මට්ටම වැඩ් කරයි.
ආතතිය හා කාංසාව අඩු කිරීමට උපකාර විය හැක
මොළයේ ක්‍රියාකාරීතවය වර්ධනය කරයි.
පිළිකා සෛල මර්ධනය කරයි.
හිසකෙස් වර්ධනයට උපකාරී වේ.
අධිරුධිර් පීඩනය සමනයට උපකාරීවේ.
රුධිරයේ සීනිමට්ටම පාලනයට උපකාරීවේ.
අතුරු අබාධනොමැත.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්‍ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ. -
Ashwagandha Tea- Balances Stress / Strength -20 TEA BAG අශ්වගන්ධ තේ
රු 750.00
ආතතිය සහ කාංසාව රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා
ඔබේ ශාරීරික ශක්තිය, ජවය උපරිමයෙන් ලබා ගැනීමට, ලිංගික ආශාව හා මානසික ශක්තිය වැඩි කරන ලිංගික ආශාව වැඩි කිරීමට
ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිරෝගී වැඩිහිටියන්ගේ ශාරීරික ක්‍රියාකාරිත්වයේ මිනුම් වැඩිදියුණු කිරීමට
සුමට සමක්, නිරෝගී ශරීර බරක් සහ නිරෝගී ස්නායු පද්ධතියක් ලබා දෙනු ඇත.පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Bacopa – Brahmi-Brain Booster – Memory Focus Enhancer Stress Relief Booster – 250mg-60 Capsules
රු 1,100.00
මතක ශක්තිය ගෙන එන වටිනා ඖෂධීය ශාකයක් ලෙස BACOPA /ලුණුවිල හැඳින්විය හැකියි.බ්‍රහ්මයා ලබාදුන් ත්‍යාගයක් ලෙස හින්දූන් විශ්වාස කරන බැවින් එය බ්රාහ්මී- Brahmi ලෙසද හඳුන්වනු ලැබේ .
මොළයේ පටක වර්ධනය කිරීමේ ශක්තිය,
මානසික දුර්වලතා දුරලිම ,
මතක ශක්තිය වැඩීමට,බුද්ධි වර්ධනයට ,
මානසික ඒකාග්‍රතාව රැකීමට,හා සිරුරේ විෂහරණයටත් මුත්‍රාකාරකයක් යොදා ගැනේ.
භාවිතා කරන ආකාරය
දිනකට BACOPA CAPSULE 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
Beli(Bael Fruit) Gastritis & Stomach relief BELI CAPSULE – 250 mg – 90 CAPSULES
රු 750.00
*අම්ල පිත්තය, ගැස්ට්රනයිටිස් රෝගයෙන් පෙළෙන අයට විශිෂ්ට ගුණ දෙන ඔසුවකි.
*උෂ්ණාධික ගතිය අධික නිසා දරු ඵල නොමැති අයට
* ලේ යන අර්ශස් රෝගීන්ට
*ඇඟ උණුකරවායැම අධිකව ආර්ථව රුධිරය වහනය වන කාන්තාවන්ට ගුණ දෙන ඔසුවකි.භාවිතා කරන ආකාරය
දිනකට BELI CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
-
BIO SLIM – Weight Loss Slimming Lose Herbal Formula Fat Burner Fast Slimming with Garcenia – 500mg- 60 CAPSULES
රු 1,500.00
• අධික තරබාරුකම පහසුවෙන් අඩු කර ගත හැකිය.
• තැම්පත්ව ඇති අහිතකර මේදය (තෙල්) දිය කර බහිශ්රාවීය ද්‍රව්‍ය (මළ , මුත්‍රා හා දහදිය) සමගින් ශරීරයෙන් බැහැර කරයි.
• අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ද සාර්ථක ලෙස පාලනය වේ.
• ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.
• කාන්තා පිරිමි දෙපාර්ශවයටම පහසුවෙන් භාවිතා කල හැකියි.
• අතුරු ආබාධ නොමැත.
පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිමට ලැබෙන අතර උපරිම ප්‍රතිපලයක් සදහා මාස 3 ගත යුතුය.උදේ / සවස CAPSULE 01 බැගින් කෑමට පැය බාගයකට පෙර මද රස්නේ වතුර සමග භාවිතයට ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි