Description
ලබා ගත හැකි ප්‍රථිපල
• සිහින් හැඩති සිරුරක් ලබා ගැනීමට හැකි වීම
• අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ද සාර්ථක ලෙස පාලනය වේ.
• අධික දහඩිය දුගද පාලනය කිරීම
භාවිතා කරන ආකාරය
• නිෂ්පාදනයේ ගුලි 60 ක් අඩංගු වේ.උදේ සහ රාත්‍රී කෑමට පැය බාගෙකට පෙර මද රස්නේ උණු වතුරෙන් ගුලි 2ක බැගින් බොන්න.නිෂ්පාදනය දින 15ක පමණ කාලයක් භාවිතා කල හැක.
Slimax නිෂ්පාදනයේ අඩංගු ද්‍රව්‍ය
• කුරුදු,කළුදුරු,බෙලි මල්,අස්වැන්න,ලුණුවිල,ශුද්ද ගුගුල් ,කළුදුරු අල,බුළු ,අරළු, මී පැණි ,නෙල්ලි,එඩරුසුවද කොට්ටං, ආදී සහ තවත් ඖෂධ වර්ග සහ
Reviews
There are no reviews yet.