NUTRIMIX HyPRO- 100% Natural Weight Gain Supplement Fat Gainer Muscle Builder For Men Women 200g

NUTRIMIX HyPRO- 100% Natural Weight Gain Supplement Fat Gainer Muscle Builder For Men Women 200g

රු 1,800.00

or 3 installments of රු600.00 with

කාය වර්ධනයට  අවශ්‍යම සෝයා සමගින් අධි ශක්තිජනක පානය
NUTRIMIX ශක්තිජනක පානය මගින් ජිම් / ක්‍රීඩා කරන, මහන්සි වී වැඩ කරන සැමගේ දහනය වු කැලරි ප්‍රමාණය නැවත ලබාගත හැකි වේ.
100% ස්වභාවික ධාන්‍ය වට්ටෝරුවකින් නිපදවා ඇත.
මාංශපේෂී වර්ධනයට උපකාරීවේ.
කිසිදු රසායනිකයක් අඩංගු නොවේ.
ස්වභාවික ධාන්‍ය වට්ටෝරුවකින් සකසා ඇති නිසා ගැහැණු /පිරිමි සැමට / ගිලනුන්ට /ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ට/ සිනී මට්ටම වැඩි වූ අය සදහාද සුදුසු වේ .
100% ස්වාභාවිකයි , අතුරු අබාධ නැත.

Preworkout එකක් ලෙස ද භාවිතා කල හැක.

භාවිතා කරන ආකාරය
වතුර අඩු කෝප්ප 2 කට NUTRIMIX POWDER මේස හැදි 2 ක් දමා විනාඩි 4-5 වේලාවක් හොදින් උතුරවා ගන්න .( ධාන්‍ය වර්ග තම්බා ගැනීමට ) රස අනුව ලුණු හෝ ඔබේ කැමැත්ත පරිදි සිනී ද එක්කර ගත හැක.වතුර වෙනුවට ඕනෑම කිරි වර්ගයක්ද භාවිතා කර ගත හැක.

100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

Out of stock

Compare

Description

High energy drink with soy essential for body growth
NUTRIMIX energy drink can restore the calories burned by everyone who is working hard/gym/playing.
Made from a 100% natural grain recipe.
Helps in muscle growth.
Contains no chemicals.
It is suitable for all women/men/patients/pregnant and lactating mothers/those with high blood sugar as it is made from a natural grain recipe.
100% natural, no side effects.

Can also be used as a preworkout.

How to use
Put 2 table spoons of NUTRIMIX POWDER in 2 cups of water and boil well for 4-5 minutes. (To boil the grains) you can add salt according to taste or sugar according to your preference. Any type of milk can be used instead of water.

100% Natural – Made in Sri Lanka

Reviews

There are no reviews yet.

Be the first to review “NUTRIMIX HyPRO- 100% Natural Weight Gain Supplement Fat Gainer Muscle Builder For Men Women 200g”

Your email address will not be published. Required fields are marked *

X
X